එහෙම නීතියක් නෑ බං. කැමැත්තෙන් දාන්නේ. පූර්ව ප්‍රසූති කලයේ අහනවා බබා හම්බුනු ගමන් ලූප් එකක් දාන්න කැමතිද කියලා. එහෙම කැමති අයගේ mother card එකේ PPIUD කියලා දම්පාට රවුම් ස්ටිකර් එකක් ගහනවා. ඒක තිබ්බත් බබා ලැබුනට පස්සේ අම්මගෙන් ආයේ අහනවා ලූප් එක දාන්නද කියලා. එපා කිව්වොත් දාන්නේ නෑ. ඔය දඹුල්ලේ සිද්දිය ගැන නම් මම දන්නේ නෑ. සමහර අම්මලා එනවා ළමයි 5 ක් විතර ඉන්න. උන් ගැන කිසිම සැලකිල්ලක් නැහැ. නැත්නම් වෙන එකෙක්ගේ ළමයෙක්, නැත්නම් ඉදිරියට බබාලා හදන්න හොඳ නැති සෞඛ්‍යය තත්ත්වයක් තියෙන වෙනත් උපත් පාලන් ක්‍රම නුසුදුසු, නැත්නම් හදන්නම් වාලේ ළමයි හදන කරුමෙට හිටි නිසා හම්බුනු. ඔය වගේ ගෑණු දෙතුන් දෙනෙක්ට බලෙන් දාන්න හැදුවද දන්නේ නෑ කියලයි මට හිතෙන්නේ. නැතුව මේ කාටවත් පුකේ අමාරුවක් නෑ ඔව්වා බලෙන් දදා යන්න. රේප් කේස් එකේදිනම් බලෙන් දාන්න ඇත්තේ Jadelle එක මොකද රේප් කිව්වට කැමැත්තෙන් 16 ට අඩු කෙනෙක් ලිංගිකව එකතු උනත් රේප් තමයි. එහෙම කිසි ප්‍රොටෙක්ශන් එකක් නැති එකියක්ට බලෙන් දාලා යවනවා තමයි එයාගේ අනාගත ජීවිතය ගැන හිතලා. මොක උනත් වෛද්‍යයවරු අනුන්ගේ පෞද්ගලිකත්වයක් පිටතට එලිකරන්නේ නෑ. හිපොක්‍රොටික් ඕත් එකේ කියලා ප්‍රතිඥාවක් දෙනවා එහම එකකට . ඒ නිසා නින්දා අපහස නිහඩව විඳිනවා ඇරෙන්න ඔව්වා වලට කෑ ගහන්නවත් වග උත්තර බඳින්නවත් කවුරුත් යන්නේ නෑ. මොකද උගත් බුද්ධිමතුන්ගෙයි නූගත් මෝඩයින්ගෙයි වෙනසක් සහ හික්මීමක් කියලා දෙයක් තියෙනවනේ මචං.
මූලිකම හේතුව ලිංගික අධ්‍යාපනය නැතිකම.ජොලියට ගහනවා.කරුමෙට හිටිනවා
ඉස්කෝල්වලත් ඔය පාඩම එනකොට ගුරුවරුන්ට රටේ නැති ප්‍රශ්න.මාසයක් විතර පන්තියට එන්නේ නෑ. .
Last edited: