වපරයා වපර ඇසින් දැක චා වෙයි

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,315
    24,518
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇස් වපර කරල කිව්වත්, මහපට ඇඟිල්ලයි දබරඟිල්ලයි ලන් කරල ඇස් ලොකු කරල වගකීමෙන් කිව්වත් කෙබ්බමයි පලන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ
    කැරි ජෙප්පෝ උන් කිව්වා එක පස්සේ උන් කිව්වේ නැහැ කියනවා නේ🤮🤮
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    ඉතිං බං මේ වීඩියෝ දෙකේම කියන කතා දෙකම අත්තනේ. ඒ දෙක පරස් පරත් නැහැ.

    1 වෙනි එකේ කියන්නේ ඔයා වියපෘතිය ජපානෙන් අයින් කරලා චීනෙට දෙන්නා හේතුව කොමිස් කියල. එක ඇත්ත සහ හැමෝම එක දන්නවා

    2 වැනි එකේ කියන්නේ ඔයා ප්‍රෝජෙක්ට් එක ගැන හරියට feasibility study එකක් කරලා නැහැ කියලා. ලංකාවේ transportation engineering ගැන ඉගෙන ගන්නා හැමෝම දන්නවා ඕක ගැන හරියට feasibility study එකක් කරලා නැහැ කියලා. එකෙන් අදහස් වෙන්නේ ඕක නරකයි කියලා නෙවේ. වැඩ හොඳ විදියට කරන්න හොඳ feasibility study එකක් නැති එක ලොකු ප්‍රශ්නයක්
     
    • Haha
    Reactions: dinuksha_asela

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    අඩුම තරමේ විඩියෝව බැලුවේ නෑනේ.....​

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113

    අඩුම තරමේ විඩියෝව බැලුවේ නෑනේ.....​

    Mn kiwwe lite rail project eka gana dala thiyena video ekata meke comment ekaka. ekata reply widiyata newe mge comment eka watila tiyenne

    ජෙප්පො කියන්නේ අමු ගොන්නු :lol:

    ඉතිං බං මේ වීඩියෝ දෙකේම කියන කතා දෙකම අත්තනේ. ඒ දෙක පරස් පරත් නැහැ.

    1 වෙනි එකේ කියන්නේ ඔයා වියපෘතිය ජපානෙන් අයින් කරලා චීනෙට දෙන්නා හේතුව කොමිස් කියල. එක ඇත්ත සහ හැමෝම එක දන්නවා

    2 වැනි එකේ කියන්නේ ඔයා ප්‍රෝජෙක්ට් එක ගැන හරියට feasibility study එකක් කරලා නැහැ කියලා. ලංකාවේ transportation engineering ගැන ඉගෙන ගන්නා හැමෝම දන්නවා ඕක ගැන හරියට feasibility study එකක් කරලා නැහැ කියලා. එකෙන් අදහස් වෙන්නේ ඕක නරකයි කියලා නෙවේ. වැඩ හොඳ විදියට කරන්න හොඳ feasibility study එකක් නැති එක ලොකු ප්‍රශ්නයක්
    ------ Post added on Mar 17, 2024 at 9:34 AM

    අඩුම තරමේ විඩියෝව බැලුවේ නෑනේ.....​

    Deshiya naya restructure krna eka gana kiynawa nm ekath boru. Mkd oya video eke full eka balanna you tube gihin. Debt restructure krna eka newe krna widiya gana prashna krnne
    ------ Post added on Mar 17, 2024 at 9:36 AM
     
    ෆුල් විඩියෝව දාන්නකෝ...​