මගේ දබර ඇගිල්ල දැන් මාස දෙක්කට කලින් කැපුනා.ඔපරෙශන් කරලා මැහුම් දාල ගොඩක් දුරට ඇගිල්ල ගොඩ දැම්මා. බැන්ඩෙජ් එක දවස් 21ට වඩා දාල තිබ්බා. ඊට පස්සෙ බැන්ඩෙජ් එක ගලවන දවසේ වෙනකම් ඉදිමුන් බැහැල තිබ්බෙ නෑ. බැන්ඩෙජ් එක ගලවලා ටික දවසක් යද්දි ඉදිමුන් අඩු උනා. ඒ උනාට ඉස්සර තිබ්බ ගානට වඩා ඇගිල්ල ලොකුයි බන්. ඒකත් කමක් නෑ කියමුකො..බන් සීන් එක මෙකයි.
දැන් කොරොනා නිසා ඇගිල්ල ඔපරෙශන් කරපු ඩොකා චැනල් කරන්න බෑ එයා හොස්පිට්ල් එන්නෙ නෑ. මම චැනල් කරපු හොස්පිට්ල් එකට කෝල් කරලා ඩොකාව කන්ටැක්ට් කරාම ඩොකා කියන්න්නෙ.
ඉදිමුන් බහින්න පුලුවන් උපරිම තමා බැහැල තියෙන්නෙ.ඔයිට වඩා බහින එකක් නෑ, ලැබැන විදිහට බාර ගන්න කියලා.
කැපුනේ දකුනු අතේ ඇගිල්ල හින්දා ප්‍රශ්න ගොඩක් තියෙනවා.පොතක ලියන්න බෑ පෑන අල්ලලා, ඇගිල්ලේ පුරුක් නැවෙනකොට වෙදනාව එනවා මාර විදිහට.පෑනේ ප්‍රමානේ එක්ක මට ඇගිල්ල නවලා අල්ලන්න බෑ පෑන ඉතිං.
ඩොකා කීවේ වෙදනාව එන්නෙ හම කැපුන එකට කියලා. මව්ස් එක ක්ලික් කරන්න පුලුවන්. Scroll wheel එකෙන් Scroll කරන්න බෑ.එතකොටත් කැක්කුම එනවා.
ප්‍රශ්නේ මෙකයි.
දැන් ඔය කට්ටිය වම් අතෙන් ලියනවා නේ.. එහෙම වම් අතෙන් ලියන්න හුරු වෙන්න විදිහක් තියෙනවා ද? ඉක්මනින් ලියන්න බැරි නිසා පට්ට කේස්.