වමෙන් ලියන්න පුරුදු වෙන්නෙ කොහොම ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගේ දබර ඇගිල්ල දැන් මාස දෙක්කට කලින් කැපුනා.ඔපරෙශන් කරලා මැහුම් දාල ගොඩක් දුරට ඇගිල්ල ගොඩ දැම්මා. බැන්ඩෙජ් එක දවස් 21ට වඩා දාල තිබ්බා. ඊට පස්සෙ බැන්ඩෙජ් එක ගලවන දවසේ වෙනකම් ඉදිමුන් බැහැල තිබ්බෙ නෑ. බැන්ඩෙජ් එක ගලවලා ටික දවසක් යද්දි ඉදිමුන් අඩු උනා. ඒ උනාට ඉස්සර තිබ්බ ගානට වඩා ඇගිල්ල ලොකුයි බන්. ඒකත් කමක් නෑ කියමුකො..බන් සීන් එක මෙකයි.

    දැන් කොරොනා නිසා ඇගිල්ල ඔපරෙශන් කරපු ඩොකා චැනල් කරන්න බෑ එයා හොස්පිට්ල් එන්නෙ නෑ. මම චැනල් කරපු හොස්පිට්ල් එකට කෝල් කරලා ඩොකාව කන්ටැක්ට් කරාම ඩොකා කියන්න්නෙ.

    ඉදිමුන් බහින්න පුලුවන් උපරිම තමා බැහැල තියෙන්නෙ.ඔයිට වඩා බහින එකක් නෑ, ලැබැන විදිහට බාර ගන්න කියලා.😢

    කැපුනේ දකුනු අතේ ඇගිල්ල හින්දා ප්‍රශ්න ගොඩක් තියෙනවා.පොතක ලියන්න බෑ පෑන අල්ලලා, ඇගිල්ලේ පුරුක් නැවෙනකොට වෙදනාව එනවා මාර විදිහට.පෑනේ ප්‍රමානේ එක්ක මට ඇගිල්ල නවලා අල්ලන්න බෑ පෑන ඉතිං.
    ඩොකා කීවේ වෙදනාව එන්නෙ හම කැපුන එකට කියලා. මව්ස් එක ක්ලික් කරන්න පුලුවන්. Scroll wheel එකෙන් Scroll කරන්න බෑ.එතකොටත් කැක්කුම එනවා.

    ප්‍රශ්නේ මෙකයි.

    දැන් ඔය කට්ටිය වම් අතෙන් ලියනවා නේ.. එහෙම වම් අතෙන් ලියන්න හුරු වෙන්න විදිහක් තියෙනවා ද? ඉක්මනින් ලියන්න බැරි නිසා පට්ට කේස්.😵‍💫
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    උබට වමතින් නෙවෙයි. කටට පෑන තියල උනත් හොඳ ලස්සනට ලියන්න පුරුදු වෙන්න පුළුවන්. ටික කාලයක් යයි හැබැයි.
    අපි උපතින්ම අත් පය නැති ය ලියනවා අඳිනවා දැකලා පුදුම වෙනවා නේ. ඇත්ත කතාව අපිට ලේසියෙන්ම එක පුරුදු වෙන්න පුළුවන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබට වමතින් නෙවෙයි. කටට පෑන තියල උනත් හොඳ ලස්සනට ලියන්න පුරුදු වෙන්න පුළුවන්. ටික කාලයක් යයි හැබැයි.
    අපි උපතින්ම අත් පය නැති ය ලියනවා අඳිනවා දැකලා පුදුම වෙනවා නේ. ඇත්ත කතාව අපිට ලේසියෙන්ම එක පුරුදු වෙන්න පුළුවන්.

    වයස කේස් එකක් වෙයිද බන්? පොඩි කාලේ වගේ හුරු වෙන අයට වගේ හුරු වෙන්න පුලුවන් ද බන් දැන් 30ත් පැනලා නේ මට😢

    ලොකු උනාම අමාර්‍යි නේද? ඕකට මොලේ ප්‍රැක්ටිස් වෙලා තියෙන ව්දිය බලපානවනෙ.

    ම්ම්ම් අන්න එක තමා මට තියෙන ප්‍රශ්නේ බන්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,797
    12,981
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් පුරුදු වෙන්න නම් සෑහෙන්න අමාරු වෙයි.
    ෆිසියෝ තෙරපි ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මොකද තියන ඇගිල්ල ගොඩ දාගන්න පුඋවන් ද කියලා බලන්න ඇගිල්ලේ මුලින් විතරක් නමන්න පුළුවන් නම් පැන අල්ලන්න ක්‍රම පුරුදු වෙයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ikmaninnam karanna kramayak naha.
    eth dawasakata 1hour wage wemen liwwoth masayak yaddi nikanma huruwewi

    අද ඉදං පුරුදු වෙන්න බැලුවේ බන්. ඩොකාත් කීවා එහෙම පුරුදු වෙන්න කියලා. ලියන්න එහෙම අවශ්‍ය වෙන හින්දා. තව ඉතිං ජිවත් වෙන්න කාලේ තියෙනවා කොරොනා වලින් බේරුනොත්.🙂
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,925
    10,170
    113
    Practice එකෙන් තමයි මචන්. හැබැයි කල් යයි දකුණු අත තරමටම Feel වෙන එකක් නෑ ඒත්. මම වමත් හැබැයි ගිටාර් Play කරන්නෙ දකුණෙන්. එදිනෙදා වම් අතින් කරන වැඩ මම දකුණු අතින් කරන්න පටන් ගත්තා. ඒක ලොකු උදව්වක් වෙන්න ඇති කියල හිතනවා. ඒත් වම් අතින් Strumming කරනකොට එහෙම මාර Natural Feeling එකක් එනවා. Good Luck !
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් පුරුදු වෙන්න නම් සෑහෙන්න අමාරු වෙයි.
    ෆිසියෝ තෙරපි ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මොකද තියන ඇගිල්ල ගොඩ දාගන්න පුඋවන් ද කියලා බලන්න ඇගිල්ලේ මුලින් විතරක් නමන්න පුළුවන් නම් පැන අල්ලන්න ක්‍රම පුරුදු වෙයි.

    මේ කොරොනා හින්දා තමා ප්‍රශ්නෙ බන් එවටත්. ඉදිමුම ඩොකාට ෆොටොස් යැව්වාම කීවේ උපරිම වගේ බැහැලා තියෙන්නෙ කියලා.
     
    • Like
    Reactions: Rankira and TNHM

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Practice එකෙන් තමයි මචන්. හැබැයි කල් යයි දකුණු අත තරමටම Feel වෙන එකක් නෑ ඒත්. මම වමත් හැබැයි ගිටාර් Play කරන්නෙ දකුණෙන්. එදිනෙදා වම් අතින් කරන වැඩ මම දකුණු අතින් කරන්න පටන් ගත්තා. ඒක ලොකු උදව්වක් වෙන්න ඇති කියල හිතනවා. ඒත් වම් අතින් Strumming කරනකොට එහෙම මාර Natural Feeling එකක් එනවා. Good Luck !

    කාලයක් යයි නේ වයසත් එක්ක බන් එහෙනන්. පොඩි කාලේ හුරු වෙනවා වගේ නෙවේ නේ☹️
     
    • Like
    Reactions: Ryan08 and TNHM

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ලොකු උනාම අමාර්‍යි නේද? ඕකට මොලේ ප්‍රැක්ටිස් වෙලා තියෙන ව්දිය බලපානවනෙ.
    ඔවු
    බයිසිකල් පදින එක, languages ඉගෙන ගන්න එක, ඔය වගේ දේවල් පොඩි කාලෙ ලේසියෙන්ම පුලුවන්
    හැබැයි ලොකු උනාමත් බැරි නැහැ, ටිකක් වැඩිපුර මහන්සි වෙන්න වෙලාව වැඩිපුර යනවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    • Like
    Reactions: TNHM

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,537
    113
    Practice එකෙන් තමයි මචන්. හැබැයි කල් යයි දකුණු අත තරමටම Feel වෙන එකක් නෑ ඒත්. මම වමත් හැබැයි ගිටාර් Play කරන්නෙ දකුණෙන්. එදිනෙදා වම් අතින් කරන වැඩ මම දකුණු අතින් කරන්න පටන් ගත්තා. ඒක ලොකු උදව්වක් වෙන්න ඇති කියල හිතනවා. ඒත් වම් අතින් Strumming කරනකොට එහෙම මාර Natural Feeling එකක් එනවා. Good Luck !
    මාත් වමත් එත් strings උඩ යට මාරු වෙන නිසා guitar එක අල්ලන්නේ දකුණට .
    උබ තාම practice මදි scene එකක් තියෙන්නේ .
    මටනං දැන් guitar එක වමට ඇල්ලුවහම comfortable නැහැ .