වම එපා

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ප්‍රතිපත්ති රැකගනිමු ද?
    ආර්ථිකය සහ රට රැකගමු ද?

    යල්පැනපු ක්‍රම අත් හැරලා
    ලෝකයේ දුප්පත් රටවල් දියුණු රටවල් උන හැටි සොයා බලමු.
    අලුතෙන් හිතමු.
    සිස්ටම් චේන්ජ් කියන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණම තමයි.

    අරගලය 4.0

    පාර්ලිමේන්තු මැතිවරණයකට අලුත් නායකයෝ,
    සැබෑ දක්ෂයෝ සූදානම් කරගන්න!

    #NoLeftism
    #WeneedReforms
    #Weneednewleaders
    #DissolveSLParliament2023
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,038
    74,064
    113
    ප්‍රතිපත්ති රැකගනිමු ද?
    ආර්ථිකය සහ රට රැකගමු ද?

    යල්පැනපු ක්‍රම අත් හැරලා
    ලෝකයේ දුප්පත් රටවල් දියුණු රටවල් උන හැටි සොයා බලමු.
    අලුතෙන් හිතමු.
    සිස්ටම් චේන්ජ් කියන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණම තමයි.

    අරගලය 4.0

    පාර්ලිමේන්තු මැතිවරණයකට අලුත් නායකයෝ,
    සැබෑ දක්ෂයෝ සූදානම් කරගන්න!

    #NoLeftism
    #WeneedReforms
    #Weneednewleaders
    #DissolveSLParliament2023
    Pachumuth epa. Dan gihin athey gahala nidaganin ponnaya
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,052
    31,821
    113
    ප්‍රතිපත්ති රැකගනිමු ද?
    ආර්ථිකය සහ රට රැකගමු ද?

    යල්පැනපු ක්‍රම අත් හැරලා
    ලෝකයේ දුප්පත් රටවල් දියුණු රටවල් උන හැටි සොයා බලමු.
    අලුතෙන් හිතමු.
    සිස්ටම් චේන්ජ් කියන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණම තමයි.

    අරගලය 4.0

    පාර්ලිමේන්තු මැතිවරණයකට අලුත් නායකයෝ,
    සැබෑ දක්ෂයෝ සූදානම් කරගන්න!

    #NoLeftism
    #WeneedReforms
    #Weneednewleaders
    #DissolveSLParliament2023
    pachum oya hithanawada? samurdiyata yata una wahallu thamange sakkuwata keeyak hari watenakan balagena inne, ehema wattana ekata andayo wage gihin kathire gahanne......
    rate anik than wala wagema gampahath hoyala balapanko samurdikarayo tika list liyagena kade yana hati.
    oka nawaththanna puluwanda oyata?
     

    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    නිගා වම සහ දකුණ දෙකම අපිට ඉතා වැදගත් නිගා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    අනේ පලයන් යන්න පොන්ස් දැන් අරගලය කියලා මිනිස්සු අන්ද්පු කාලේ ඉවරයි 🤣🤣
     
    • Haha
    Reactions: elajani