2011 n passe cable price update une na machan.
Mokakda ona cable size. Price aran dennam
1/0.44 wire
7/0.53 15A two pin
7/0.44 main towpin
earth wire
thanks machan
ක්ලිප්සාල් තමයි බන් දැන් ඔරේන්ජ් කියල එන්නේ. කෙවිල්ටන් නම් ගන්න එපා.
බ්‍රේකර් ගන්නවනම් සිමන්ස්, තමයි හොද ගැන වැඩි
ස්විච් සොකට් හොදයි ලේග්රාන්ඩ් කියල බ්‍රෑන්ඩ් එකක් තියනවා
කේබල් නම් හොදම කැළණි
acl උනත් අව්ලක් නැහැ... සේරා එහෙම නම් දාන්න එපා
විශේෂයෙන් කේබල් ගන්නකොට හොද ජාතියක් ගනින්.. සන් බොක්ස් එහෙමත් හොද හයිය ඒවා ගනින් නිකම්න් ලාබෙට තියන ඒවා ගන්න එපා. කාලයක් යද්දී පුපුරනවා,
Switch and Socket - Orange හොඳයි, Kevilton නම් එච්චරම හොඳ නැහැ. Schneider එක වඩා හොඳයි.
wire - ACL, Kelani
Sunk Box, Holder - Polychrome, Orange
MCB, RCCB - Schneider එකේ Industrial ඒවා පාවිච්චි කරනවානම් ගොඩක් හොඳයි. ඔයා කොළඹ අවට ඉන්නවනම් හොයල දෙන්න පුළුවන්. හැබැයි ටිකක් ගණන්. Hager ඒවත් හොදයි. නැත්නම් Orange
kauda bola gedarakata industrial ewa use krnne industrial RCCB ekaka tripping current eka kyda kyla denagena oya wage gon katawak kiuwe kisima welawaka gedarakata industrial ewa use krnna epa
උඹ කොළඹ අවට ඉන්නව නම්
කිරුළපන පැත්තට එන්න පුළුවන් නම්
සරත් එන්ටප්‍රයිසස් එකෙන් ගනින්
නියම සිංහල කඩය
ගොඩක් දුර ඉඳලත් මිනිස්සු ඇවිත් ගන්නවා
ගොඩක් ගණන් අඩුයි එතන
සර්විස් එක හොඳයි ඉක්මනට බඩු ගන්නත් පුළුවන්
ඕනෑම දෙයක් අහගන්නත් පුළුවන්
ඕනෑම ගෙදරට අවශ්‍ය දේවල් තියෙනවා
සරත් කඩේ හැටියි මුදලාලිගෙ හැටි දෙකකම පුදුම හිතෙනව
kauda bola gedarakata industrial ewa use krnne industrial RCCB ekaka tripping current eka kyda kyla denagena oya wage gon katawak kiuwe kisima welawaka gedarakata industrial ewa use krnna epa
industrial than walath 30mA use wena welawal thiyanwa machan hama welawema 100mA danne na
list eka api dakkoth awulda?![]()
machan mama kadayak karanne nane,wire wenama sale karaneth na. ekai price eka denna kamathi naththe. man Industrial Electrical project, Industrial Automation karanne machan
kiriye ayata help ekak widiyata badu aran denna puluwan
man kelinma factory eken badu ganne . onama cable size ekak customize length ekakin mata ganna puluwan
මචන් MCCB , RCCB , Mcb Terasaki බ්‍රෑන්ඩ් එකෙන් ගන්නවානම් ගණන් කොහොමද ?
industrial than walath 30mA use wena welawal thiyanwa machan hama welawema 100mA danne na
gon kathawa kiuwe kauda kiyala balanna, Industrial RCCB ekaka tripping current eka hariyatama kiamu balanna
me subject eka technically katha karanna ona welawaka mama ready, habai meke anith ewun wage kunuharpa kiyaganna, walpal katha karanna mata time west karanna ba machan.
IEC Standerd/ Regulatioin, Electrical Engineering paththen ona ekak
Wiyadam karanna salli thiyenawanam Industrial range eka use karanna kiuwe hethuwak athwa machan.
oya electrical subject eke inna level eke kiyanna. oyata therena widiyata pahadili karannam
machan industrial wala godak welawata use karanne 30mA thamai. ehema bari awasthawaka witharai eta wadi ewa use karanne.
anith eka tripping current eka 30mA thiyagena loku machine operate karana kramath thiyenawa
gewal walatath 100mA use karana welawal thiyenawa machan, Exmp - beach eka langa gewal walata