වයසට ගිය අම්මලාව දකිද්දි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,465
    113
    එච්චර වයස නෑනෙ :baffled: අම්මට කලින් අනුරාධ ස්වර්ගස්ථ වෙයිද දන්නෙ නෑ
    ඒ්ව ඉතිං කියන්න බෑ
    ඒ්ත් අම්මල කැමති නෑ තමන්ට කලින් දරුවො මරෙනව දකින්න, ඒ් හින්ද එහෙම නොවේවා කියල පාර්තනා කරනව මම
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කන්නාඩියෙන් උඹව දකිද්දි උබට උඹ ගැන දුක හිතෙන්නෙ නැද්ද
    උබ ඉපදුනයින් පස්සෙ අම්මා උඹගැන කොච්චර හීන දකින්න ඇතිද, උඹ කෝකටත් තෛලෙ වගේ ADHD පිට දාලා ඒ හැමදේම විනාස කරා. රස්සාවක් කරන්න බැරිනම් අඩුමගානෙ සයිකොලොජි පැත්තෙන් මොනාහරි අලුතෙන් දෙයක් හොයාගෙන පොතක්වත් ලියපන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හිත හිත දුක්වෙන්න දෙයක් නෑ... තමුන්ගෙන් දමාපියන්ට ඉටුවෙන්න ඕනෙ යුතුකම් ටික හරියට ඉටු කරානං හරි...

    මීට වඩා ටයිප් කෙරුවත්, කියවල හිත් රිද්දගන්න හින්ද ආයෙ මකල දැම්ම....
     
    sevenryder

    Junior member
  • Aug 22, 2021
    86
    76
    18
    umbata salli thiyanawanam cryogenically frozen karanna puluwan marunahama ona kenek. Technology eka available wunahama they'll wake you up. (sure naha wake up karanna puluwan weida kiyala but you know if they can this will be like altered carbon (Netflix)

    Meka balapan

    • Wow
    Reactions: AnuradhaRa

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    umbata salli thiyanawanam cryogenically frozen karanna puluwan marunahama ona kenek. Technology eka available wunahama they'll wake you up. (sure naha wake up karanna puluwan weida kiyala but you know if they can this will be like altered carbon (Netflix)

    Meka balapan

    පට්ට සිරිස් එක
    3 එන එකක් නැ වගේ නේ
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කන්නාඩියෙන් උඹව දකිද්දි උබට උඹ ගැන දුක හිතෙන්නෙ නැද්ද
    උබ ඉපදුනයින් පස්සෙ අම්මා උඹගැන කොච්චර හීන දකින්න ඇතිද, උඹ කෝකටත් තෛලෙ වගේ ADHD පිට දාලා ඒ හැමදේම විනාස කරා. රස්සාවක් කරන්න බැරිනම් අඩුමගානෙ සයිකොලොජි පැත්තෙන් මොනාහරි අලුතෙන් දෙයක් හොයාගෙන පොතක්වත් ලියපන්
    කොහොමද අනුරාධයා කියන්නේ හොද ජොබක් කරන. ෆ්‍රී ටයිම් එකේ අපෙන් ආතල් එකක් ගන්න බුවෙක් නම්.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අන්න ඒකනේ.. දැන් වත් ඔය ගෑනුන්ගේ කකුල් දැක්කම ඕවත් වයසට යනව කියල හිත පාලනය කර ගනින්.. උඹගේ අම්මට වගේම හැම අම්ම කෙනෙක්ටම නිදුක් නිරෝගීව දීර්ගායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනව. 🙏
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,465
    113
    කොහොමද අනුරාධයා කියන්නේ හොද ජොබක් කරන. ෆ්‍රී ටයිම් එකේ අපෙන් ආතල් එකක් ගන්න බුවෙක් නම්.
    මචං කොච්චර සල්ලි තිබුණත් අපිට මේව වලක්වන්න බෑනෙ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    මගෙ අම්මත් දවසක මහළු වෙනව කියල මතක් වෙනව. හරිම දුකයි :(
    මහලු වෙනවට දුක් වෙලා වැඩක් නෑ. මහලු වෙනකොට ඇවිදලා තමන්ගේ වැඩ කරගන්න පුලුවන්නම් ඒ ඇති මට අත පල්ලෙන් වටෙන් නැතුව
     
    • Like
    Reactions: AnuradhaRa

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාලෙකට පස්සේ ඊයේ ෆේස්බුක් ඉද්දී ඉස්සර පැණි පෙරපු ගින්දර වගේ කෙල්ලෝ, මිට්ටෝ බැඳන් ළමයි වඩන් ඉන්න හැටි දැක්කම මරං මැරෙන්න හිතෙනවා බ්‍රෝ🤣🤣
    මම ඉද්දී ඇයි දෙය්යෝ උඹලා මෙහෙම මිට්ටෝ බැන්දේ කියලා හිතෙනවා..... ඕවා ඔහොම තමයි.....🤣🤣
     
    • Wow
    Reactions: AnuradhaRa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    කාලෙකට පස්සේ ඊයේ ෆේස්බුක් ඉද්දී ඉස්සර පැණි පෙරපු ගින්දර වගේ කෙල්ලෝ, මිට්ටෝ බැඳන් ළමයි වඩන් ඉන්න හැටි දැක්කම මරං මැරෙන්න හිතෙනවා බ්‍රෝ🤣🤣
    මම ඉද්දී ඇයි දෙය්යෝ උඹලා මෙහෙම මිට්ටෝ බැන්දේ කියලා හිතෙනවා..... ඕවා ඔහොම තමයි.....🤣🤣
    කෙල්ල කාලේ උබේ වයිෆ්ටත් පැනි පෙරපු කොල්ලො දැන් ඔහොමම හිතනවා ඇති බ්‍රෝ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    එච්චර තරුණ වයසෙන් අම්මා නැතිවුනේ මොනවා වෙලාද කොල්ලෝ??? ☹️
    51න් නැති වුනේ. මරණ පරීක්ෂනේදී කියල තියෙන්නේ හාට් එකේ තෙල් තට්ටුවක් බැඳිලා කියලලු. කපන්න බැරි තරමේ.