ඒ්ව ඉතිං කියන්න බෑඑච්චර වයස නෑනෙඅම්මට කලින් අනුරාධ ස්වර්ගස්ථ වෙයිද දන්නෙ නෑ
ඒ්ත් අම්මල කැමති නෑ තමන්ට කලින් දරුවො මරෙනව දකින්න, ඒ් හින්ද එහෙම නොවේවා කියල පාර්තනා කරනව මම
ඒ්ව ඉතිං කියන්න බෑඑච්චර වයස නෑනෙඅම්මට කලින් අනුරාධ ස්වර්ගස්ථ වෙයිද දන්නෙ නෑ
umbata salli thiyanawanam cryogenically frozen karanna puluwan marunahama ona kenek. Technology eka available wunahama they'll wake you up. (sure naha wake up karanna puluwan weida kiyala but you know if they can this will be like altered carbon (Netflix)
Meka balapan
කොහොමද අනුරාධයා කියන්නේ හොද ජොබක් කරන. ෆ්‍රී ටයිම් එකේ අපෙන් ආතල් එකක් ගන්න බුවෙක් නම්.කන්නාඩියෙන් උඹව දකිද්දි උබට උඹ ගැන දුක හිතෙන්නෙ නැද්ද
උබ ඉපදුනයින් පස්සෙ අම්මා උඹගැන කොච්චර හීන දකින්න ඇතිද, උඹ කෝකටත් තෛලෙ වගේ ADHD පිට දාලා ඒ හැමදේම විනාස කරා. රස්සාවක් කරන්න බැරිනම් අඩුමගානෙ සයිකොලොජි පැත්තෙන් මොනාහරි අලුතෙන් දෙයක් හොයාගෙන පොතක්වත් ලියපන්
confused unga bunga thama ehenamකොහොමද අනුරාධයා කියන්නේ හොද ජොබක් කරන. ෆ්‍රී ටයිම් එකේ අපෙන් ආතල් එකක් ගන්න බුවෙක් නම්.

මචං කොච්චර සල්ලි තිබුණත් අපිට මේව වලක්වන්න බෑනෙ..කොහොමද අනුරාධයා කියන්නේ හොද ජොබක් කරන. ෆ්‍රී ටයිම් එකේ අපෙන් ආතල් එකක් ගන්න බුවෙක් නම්.
මහලු වෙනවට දුක් වෙලා වැඩක් නෑ. මහලු වෙනකොට ඇවිදලා තමන්ගේ වැඩ කරගන්න පුලුවන්නම් ඒ ඇති මට අත පල්ලෙන් වටෙන් නැතුවමගෙ අම්මත් දවසක මහළු වෙනව කියල මතක් වෙනව. හරිම දුකයි![]()
එච්චර තරුණ වයසෙන් අම්මා නැතිවුනේ මොනවා වෙලාද කොල්ලෝ???අපේ අම්මා හිටිය නම් දැන් 68ක්
කෙල්ල කාලේ උබේ වයිෆ්ටත් පැනි පෙරපු කොල්ලො දැන් ඔහොමම හිතනවා ඇති බ්රෝකාලෙකට පස්සේ ඊයේ ෆේස්බුක් ඉද්දී ඉස්සර පැණි පෙරපු ගින්දර වගේ කෙල්ලෝ, මිට්ටෝ බැඳන් ළමයි වඩන් ඉන්න හැටි දැක්කම මරං මැරෙන්න හිතෙනවා බ්‍රෝ![]()
මම ඉද්දී ඇයි දෙය්යෝ උඹලා මෙහෙම මිට්ටෝ බැන්දේ කියලා හිතෙනවා..... ඕවා ඔහොම තමයි.....![]()
51න් නැති වුනේ. මරණ පරීක්ෂනේදී කියල තියෙන්නේ හාට් එකේ තෙල් තට්ටුවක් බැඳිලා කියලලු. කපන්න බැරි තරමේ.එච්චර තරුණ වයසෙන් අම්මා නැතිවුනේ මොනවා වෙලාද කොල්ලෝ???![]()