වයසට ගිය අම්මලාව දකිද්දි

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අමාරුයි තමයි ඒත් ඕනම දෙයක් ඕනම වෙලාවක නැතිවෙන්න පුළුවන් කියලා හිතාගෙන ජිවත්වෙයන්. ජිවිතේ තේරුම් ගන්න මීටවඩා හොද කාලයක් නෑ. හැබැයි ඉතිං තේරුම් ගන්නවා කියන්නේ හිත හිත දුක්වෙවී ඉන්න එකට නෙවෙයි.. මට පේන්නේ උබ දවස ගානේ දුක් වෙන්න හේතු හොයනවා.
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    වැඩක් නෑ ..ඒ ගැන කතා කරලා..කවදා හරි අපිව දල යනවා නේද කියල මතක් වෙනකොට... මාර්තු මාසයේ..මගේ අතපසුවීමකින් අම්මට කොරෝන හැදුන..අම්මගේ වාසනාවට 99 න් බේරුනා..එදා අම්මට මොනවහරි වුනා නම්..මම ජිවිත කාලෙම ඒක විදවයි. අම්මල ඉන්නකන් සලකන්නේ නැතිව..මැරුණට පස්සේ පින් දීල වැඩක් නැහැ. ඒක නිසා ඉන්න ටිකේ සලකගෙන ඉන්න බලන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    වැඩක් නෑ ..ඒ ගැන කතා කරලා..කවදා හරි අපිව දල යනවා නේද කියල මතක් වෙනකොට... මාර්තු මාසයේ..මගේ අතපසුවීමකින් අම්මට කොරෝන හැදුන..අම්මගේ වාසනාවට 99 න් බේරුනා..එදා අම්මට මොනවහරි වුනා නම්..මම ජිවිත කාලෙම ඒක විදවයි. අම්මල ඉන්නකන් සලකන්නේ නැතිව..මැරුණට පස්සේ පින් දීල වැඩක් නැහැ. ඒක නිසා ඉන්න ටිකේ සලකගෙන ඉන්න බලන්න.
    ඔව් මචං :love:(y)