වයසට ගිය අම්මලාව දකිද්දි

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අම්මලගෙන් නිකන් කකා බිබී පැන්ශන් එකට ඇහැ ගහගෙන ඉද්දි උඹට උඹ ගැන කාලක්ණ්නි ෆීලින් එකක් එනවාය කියලා පෝස්ට් එකක් කියවන්න බලාගෙන ආවේ. මැදැයි
     
    • Haha
    Reactions: Zeuz

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අම්මට 58ක් වෙච්ච, තාත්තට 71 වෙච්ච, 18 වෙච්ච පව්ලේ එකම එකා වෙන මට හිතෙන්නෙ මොනාද මගෙ ඔලුවට වැටෙන බර කොහොමද කියලා හිතාගන්න
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    අම්මට 58ක් වෙච්ච, තාත්තට 71 වෙච්ච, 18 වෙච්ච පව්ලේ එකම එකා වෙන මට හිතෙන්නෙ මොනාද මගෙ ඔලුවට වැටෙන බර කොහොමද කියලා හිතාගන්න
    උඹ පව් :)
     
    • Sad
    • Like
    Reactions: NRTG and Himazharin

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්මට 58ක් වෙච්ච, තාත්තට 71 වෙච්ච, 18 වෙච්ච පව්ලේ එකම එකා වෙන මට හිතෙන්නෙ මොනාද මගෙ ඔලුවට වැටෙන බර කොහොමද කියලා හිතාගන්න

    නොවැලැක්විය හැකි හේතුවක් නැත්තං පිරිමි, ගෑනු 25 වෙද්දි වත් බැඳලා තිහ වෙද්දී ළමයි හදලා ඉවර කරන්න ඕන.
    නැත්තං පරම්පරා තුනක් අවුල් යනවා😑
     
    • Sad
    Reactions: Himazharin

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    එච්චර වයස නෑනෙ :baffled: අම්මට කලින් අනුරාධ ස්වර්ගස්ථ වෙයිද දන්නෙ නෑ
    බලු කතා කියන්න එපා යෝදියේ
    ගහක් ගලක් වගේ ඉන්න කොල්ලා
    මූ මලොත් එලකිරි එන්න හිතෙන්නෙත් නෑ
     
    • Love
    Reactions: NRTG and LazyLizard

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    නොවැලැක්විය හැකි හේතුවක් නැත්තං පිරිමි, ගෑනු 25 වෙද්දි වත් බැඳලා තිහ වෙද්දී ළමයි හදලා ඉවර කරන්න ඕන.
    නැත්තං පරම්පරා තුනක් අවුල් යනවා😑
    තාත්තා නොබැද ඉන්න හදලා තියෙන්නෙ එයා කහ උන හැදිලා ඉස්පිරිතාලෙ ඉද්දි එයාට තේරිලා සහෝදරයෝ කොච්චර හිටියත් උන්ට කොච්චර උදව් කරත් උන්ගෙන් කිසිම පිහිටක් නෑ තවත් වයසට ගියාම බලන්න මොකෙක්වත් නැතුව විදවලා මැරෙන්න වෙන්නෙ කියලා ඊට පස්සෙ තමයි කසාද බදින්න හොයලා තියෙන්නෙ