කිරියේ ඉන්න ලව් ඔස්තර්ලගෙන් පොඩි උපදේශයක් ඕන

බදින්න හරි ආදරේ කරන්න හරි දෙන්න අතර තියෙන්න ඕන වයස පරතරය කියක් වගේ වෙන්න ඕනද?
මේ ලගකදී මටත් වැඩ අවුරුදු 5ක් බාල ගෑණු ළමයෙක් ගැන හිතක් පහල වුනා
.අනේ මන්ද ගැලපෙනවද නැද්ද කියල.කෙල්ලත් පොඩ්ඩක් පොඩ්ඩක් කැමති වගේ.අහන්න යද්දී එකී කිවුවොත් "අයියේ ඔයා මට තාත්තා කෙනෙක් වගේ කියල"...අනාත කුකුලෙක් වගේ වෙයි කියල සාදාරණ බයක් තියෙනවා..