වයස්_පරතරය

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    කිරියේ ඉන්න ලව් ඔස්තර්ලගෙන් පොඩි උපදේශයක් ඕන
    :P
    බදින්න හරි ආදරේ කරන්න හරි දෙන්න අතර තියෙන්න ඕන වයස පරතරය කියක් වගේ වෙන්න ඕනද?

    මේ ලගකදී මටත් වැඩ අවුරුදු 5ක් බාල ගෑණු ළමයෙක් ගැන හිතක් පහල වුනා:love:.අනේ මන්ද ගැලපෙනවද නැද්ද කියල.කෙල්ලත් පොඩ්ඩක් පොඩ්ඩක් කැමති වගේ.අහන්න යද්දී එකී කිවුවොත් "අයියේ ඔයා මට තාත්තා කෙනෙක් වගේ කියල"...අනාත කුකුලෙක් වගේ වෙයි කියල සාදාරණ බයක් තියෙනවා..:no:
     
    • Like
    Reactions: FREEZZEER

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    depends on the person ban,, 10yr gap thiyena unuth badinne..

    ee unata ithin 2-5yrs gap nam niyamai,, same age tikak awul yanna puluwan,

    mona gap eka thibunath hodata love karala badina unuth innawa,,, all depents on the persons :)
     
    • Like
    Reactions: sanjuprasad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    ai hutto a/l class karana sir la ekata ena lamaiwa badinne.mona gap da hutto.grab the freshest pussy you can
     
    • Like
    Reactions: sanjuprasad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mchn ksisima awulak na..
    kello wayasa penawa lamaya hambunaama umbata wadiya kochara podi unath...
    karapan podi kallak. mam kala 10yr baala kallak... kimba hodalawath na ban...mata epa una.. podi podi weda tikak karala atharala demma... 6yr bala1k set una.. eka nam ithin hethu goda uda nawathuna... age is not problem (max 10yrs wage ok)
    mage pawulage amma dadta wadiya 15yr baalayi ban. ammata 47i, dadta 60 gaanak.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    mchn ksisima awulak na..
    kello wayasa penawa lamaya hambunaama umbata wadiya kochara podi unath...
    karapan podi kallak. mam kala 10yr baala kallak... kimba hodalawath na ban...mata epa una.. podi podi weda tikak karala atharala demma... 6yr bala1k set una.. eka nam ithin hethu goda uda nawathuna... age is not problem (max 10yrs wage ok)
    mage pawulage amma dadta wadiya 15yr baalayi ban. ammata 47i, dadta 60 gaanak.

    :yes: more than 10 years nan mental gap eka awul.kella inne wena lokeka uba inne wena lokeka.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මච්න් මටත් තියෙන ප්‍ර්ස්නයක් බන් කෙල්ලට වඩා අවුරුදු 7ක් වැඩිමල් මන් එක නිසා පොඩි නන්ගි කෙනෙක් වගෙනෙ කියන මතයෙ මමත් ඉන්න්වා අවුලක් නැද්ද බන් අවුරුදු 7ක් බාල කෙනෙක් එක්ක යාලු උනාට පස්සෙ කාලෙක ප්‍රස්න එයිද දෙන්න හිතන පතන් විදිහ එහෙම
     

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    උබ කියන්නේ ලංකාවේ කෙල්ලෙක් ගැන වෙන්න ඇතිනේ. එහෙනම් අවුරුදු 5 ක් වගේ කෙල්ලගේ වයස අඩු උනාට කමක් නෑ. ඊට වඩා අඩු උනොත් කසාද බැඳලා කල් ගියාම පස්සේ ඒකිට උබව දිරවන්නේ නැතිව යන්න ඉඩ තියෙනවා. උබ වෙනින් ශතවර්ෂයක, යල්පැන ගිය ඩයල් එකක් වගේ කෙල්ලට පෙන්නේ. ඒක මෙහෙම කෙටියෙන් පැහැදිලි කරන්න අමාරුයි. ප්‍රයෝගිකදේ මම කියන්නේ.
     
    • Like
    Reactions: sanjuprasad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    Ubata tiktok video ekak danna puluwanda?puluwannan e wayayse kellek awulak ne.tiktok penna beri nan mona wikarada kiyala hitenawanan uba naki wediy:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වයස අනුව තමයි
    35 - 30 කිසිසේත්ම අවුලක් නෑ
    30 - 25 නම් අවුලක් නෑ
    25 - 20 නම් ටිකක් ශේප්
    23 - 18 ටිකක් අවුල්

    හිතුන දෙයක් :dull:
     
    Last edited:

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    5 Mokadda yako? kellek 1st baba hamba wuna gaman awurudu 3 kin withara wayasata yanawa. gap eka hodai. okkoma itin "it depends" thamai. samaharu wadimal aya bandalath hodin innawa. wayasa penne nathinam 10, 15 wunath kamak na gap eka. but adahas nogalpaima wadi wenna puluwan gap eka wadiweddi generation gap eka nisa.