වයසින් වැඩිම කොරෝනා ආසාදිතයා හදුනා ගැනේ.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴මෙරටින් වාර්තා වන වයසින් වැඩිම කොරෝනා ආසාදිතයා හදුනා ගැනේ .. ඇය 90 හැවිරිදි හොරණ ප්‍රදේශයේ කාන්තාවක් වෙයි.
    adobestock_333119382-c-solarisys.jpg

    FB_IMG_1604649457441.jpg
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Jvp unge ayusha okkoma th aragena achchi ta saneepa wenna kiyala prathana karanawa. Moko ithin ara bimal baduhetti wage unta ayusha tibb kiyala wadak nane gedarata wela jayadhanthagen kaka inna nikamone😊😊 wish that great woman a speedy recovery. She survived from 88/89 virus like a champ . This is nothing for her 😊😊
     
    • Haha
    Reactions: FALL3N

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පව් බන්..අපිත් ලෝකෙම මිනිස්සු ගැන හොයන්න කලින් ගෙදර ඉන්න වයසක අය ගැන බලන්න ඕන
     
    • Like
    Reactions: The Kingslayer