වයසින් වැඩි අයට වදිනවද?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,376
    15,719
    113
    අම්මටයි තාත්තටයි විතර.
    පලි : සමහර වෙලාවට ගෑනිට වදින්න ඕනේ තේ එකක් එහෙම හදාගන්න.
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,081
    93
    පොඩි කාලෙට අව්ලක් නෑ වදින එක! පොඩි උන්ට ඒක පුරුදු කරපල්ලා,
    18, 20 පැන්නම ගරු කරන උන්ට විතරක් වැදපන්,

    ගුරුවරු වුනත් ඔබට උදව් කරපු උන්ට විතරක්
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    972
    1,163
    93
    Daily ගහන පොරවල් වලට වදින්නේ නෑ බං. උන්ට වද්දන්න නම් බෝතල් දෙකක් වත් ගහන්න ඕනේ
     
    • Love
    Reactions: MR.YOLO

    devops

    Well-known member
  • Apr 3, 2023
    657
    512
    93
    colombo
    Danata tika kalekata kalin nm hitan hitiya mokekta wt wadinne na kiyla. Hena radical mind ekak. Dn nm ehema na.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,913
    1
    102,397
    113
    34
    Kalutara
    අම්මටයි තාත්තටයි විතර.
    පලි : සමහර වෙලාවට ගෑනිට වදින්න ඕනේ තේ එකක් එහෙම හදාගන්න.
    ඇයි උඹ තේ හදන්න දන්නෙ නැද්ද?
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    මම බලන කෝණය (Prespective එක) අනුව වඳින එක මට සෙට් වෙන්නේම නෑ ⬇️

    කියනවා නම් කියන්න පුළුවන් බම් ඔළු / mind set කාපු තරම් ගොන් පාර්ට් වලින්,

    පොඩි සීන් එකක් කියන්නම් මට අප්‍රසන්න ම දෙයක්,

    ඉස්සර බම් හැම අවුරුද්දේම සිංහල අවුරුද්දට එහෙම බුලත් හුරුල්ලක් දීලා වට වන්දනාවේ යවනවා අර මාමාට වැඳලා එන්න, අර නැන්ඳට වැඳලා එන්න, කියලා පවුලේ උන් සහ පවුලේ නොවන උන් / අහල පහල උන් ඔක්කෝටම.. හරි කියමු අවුලක් නෑ පොඩි එකා නේ ඒ කාලේ මම, ගොනා සේ අහගෙන කිව්ව දේ කළා කියමු.🧐

    දැන් බම් 30 පැනපු (35ට කිට්ටුයි) නාකියෙක් මම, මට තීන්දු තීරණ ගන්න අයිතිය තියනවා / පොඩි එකෙක් නෙමෙයි නේ බම් මම, තාමත් කියනවා අර නාකි නෑදෑයෝ ආවම උන්ට වැඳපන් කියලා. ඒ මදිවට සමහර නාකි නෑදෑයෝ බලාගෙන ඉන්නෙත් වැඳුම් ගන්න. සමහර උන් කියලා වන්දව ගන්න try කරනවා තාමත්..... 🙄 (සමහර උන් අහගෙන තියනවා ජාතෙක් මට මළ පැන්නම)
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,416
    77,513
    113
    වදිනවද උබල
    පොඩි උන් වන්දනවද?
    උඹට උඹේ අම්ම දිහා බලලා වඳින්න පුලුවන්ද incest වේසිගෙ පුතා? 🤭 🤭
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,073
    7,000
    113
    Nawala
    වදිනවද උබල
    පොඩි උන් වන්දනවද?
    නෑ ! අපේ ලමයින්ටවත් අපිට වදින්න දෙන්නේ නෑ . කිසිම මිනිසෙක් කිසිම මිනිසෙකුට වැදියයුතු නොවේ !
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,534
    7,355
    113
    මම නම් දෙමවුපියන්, වැඩිහිටි නෑදෑයන් (ඒ ගෙවල්වලට ගිය වෙලාවට එහෙම), යාලුවන්ගේ දෙමවුපියන්, ගුරුවරු, හාමුදුවරුවෝ වෙගේ වදින්න සුදුසු අයට වදිනවා. මොකද වැන්දා කියලා මොකක්වත් ගෙවෙන එක්කයෑ. ඒකෙන් වැදුම් ලබන කෙනාගේ හිතවත් සතුටු වෙයි. ජීවත් වෙන පොඩි කාලෙට "මම පොර" වගේ හිටියා කියලා කිසිම දෙයක් ලැබෙන්නෙ නෑනේ.
     
    • Like
    Reactions: CodeMan and B.Chat