වයසින් වැඩි අයට වදිනවද?

lakziro

Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    මන් වදිනවා මොකද අපෙන් උඩ පරම්පරාව සන්ස්කුතිකව ඒක බලා පොරොත්තු වෙන නිසා. නැත්තන් නැදැ ප්‍රශ්න දන් නැද්ද. හැබැයි මට වඩා බාල උන්ට ලමයින්ට මට වදින්න දෙන් නැ. වදින්න අවාම එපා කියනවා. අහුවාම කියනවා මන් කැමති නැ කියලා.
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Nope, only to their grandparents. because 4 dena inne tika kaalayayi neh.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    අතින් පයින් යනවැයි, ඔන්න ඔහේ වඳිනවා...

    මම නම් දෙමවුපියන්, වැඩිහිටි නෑදෑයන් (ඒ ගෙවල්වලට ගිය වෙලාවට එහෙම), යාලුවන්ගේ දෙමවුපියන්, ගුරුවරු, හාමුදුවරුවෝ වෙගේ වදින්න සුදුසු අයට වදිනවා. මොකද වැන්දා කියලා මොකක්වත් ගෙවෙන එක්කයෑ. ඒකෙන් වැදුම් ලබන කෙනාගේ හිතවත් සතුටු වෙයි. ජීවත් වෙන පොඩි කාලෙට "මම පොර" වගේ හිටියා කියලා කිසිම දෙයක් ලැබෙන්නෙ නෑනේ.
    ------ Post added on Feb 9, 2025 at 10:46 PM
     
    • Love
    Reactions: Heshan Daminda