වයසින් වැඩි ගැහැණු ලමයෙක් හා විවාහවීම.

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Oyala dennama job karanawada?
    awrudu 23k sathutin ekata inna puluwan una secret eka mokadda?

    වයිෆ් ජොබ් එකක් කරන්නේ නෑ කොල්ලෝ. ළමයි තුන්දෙනා ඉස්කෝල තුනක හිටියේ. ඉතිං වයිෆ් තමයි ළමයිගේ වැඩ සේරම බලාගන්නේ. ලංකවෙන් පිට ඉන්නකොට සල්ලි ලැබුණට ළමයි මග හැරෙනවා දෙන්නම ජොබ් වලට ගියාම ඒ නිසා අදටත් වයිෆ් තමයි ගෙදර සේරම බලාගන්නේ. සතුටින් ඉන්න එකේ නම් රහසක් නෑ බං ආදරේම තමයි රහස .ළමයි කීයක් හිටියත් උන් කොච්චර ලොකු උනත් අපි තාමත් අපිට එදා වගේම ආදරෙයි. අපි දෙන්නගෙ ජිවිතේ අපි දෙන්නට අපි දෙන්නා තමයි අංක එක ළමයි ඉන්නේ ඊටපස්සේ
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,710
    1,717
    113
    Kandy

    🖤🖤🖤🖤🖤

    වෙලාවක් තියනවා නම් Family life එකේ අත්දැකීම් එක්ක thread එකක් දාන්නකෝ. ඒක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි.

    "අපි දෙන්නා තමයි අංක එක ළමයි ඉන්නේ ඊටපස්සේ" මේක තමයි වටිනාම දේ ❤
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    වයසින් තරුණ හිතෙන් නාකි උන් බරගානක් මට හම්බවෙලා තියෙනවා බං එහෙම බලනකොට දැන් ඉන්න ගොඩක් කොල්ලන්ට වඩා මම තරුණයි 😁 අනිත් එක මම බැන්දේ අවුරුදු විසි එකෙන් ඒ නිසා උබලා හිතන තරම් මම නාකි නෑ.මට තාම හතලිස් හතරයි මම ජිවත්වෙන රටේ මගේ වයසේ උන්ගේ වැඩිමල්ම ළමයා ගොඩක් වෙලාවට දෙකේ නැත්නම් තුනෙ පංතියේ මගේ කෙල්ල කොලේජ් යනවා කිව්වම උන් පුදුම වෙනවා.ලංකාවේ උන් ඉතිං තිහ පැනපු ගමන් අපි දැන් වයසයිනේ කියලා හිතන්න ගත්තට ලෝකේ අනිත් රටවල් වල පිරිම් ජිවිතේ පටන්ගන්නේ අවුරුදු හතළිහෙන්.
    jeewithe patan ganna thawa wayasa thiyenawa mata . :love::love::love:
     
    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    @Ryan08 ඇත්තටම අයියා හොද අදහස් ටිකක් දුන්නෙ.
    තව අනෙක් broලත් එහෙමයි . ඒත් ඔයාගෙ අත්දැකීමි එක්ක කියපු දේවල් වටිනවා අපේ elakiri brothersලාට.
    Thanx..
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    වයසින් තරුණ හිතෙන් නාකි උන් බරගානක් මට හම්බවෙලා තියෙනවා බං එහෙම බලනකොට දැන් ඉන්න ගොඩක් කොල්ලන්ට වඩා මම තරුණයි 😁 අනිත් එක මම බැන්දේ අවුරුදු විසි එකෙන් ඒ නිසා උබලා හිතන තරම් මම නාකි නෑ.මට තාම හතලිස් හතරයි මම ජිවත්වෙන රටේ මගේ වයසේ උන්ගේ වැඩිමල්ම ළමයා ගොඩක් වෙලාවට දෙකේ නැත්නම් තුනෙ පංතියේ මගේ කෙල්ල කොලේජ් යනවා කිව්වම උන් පුදුම වෙනවා.ලංකාවේ උන් ඉතිං තිහ පැනපු ගමන් අපි දැන් වයසයිනේ කියලා හිතන්න ගත්තට ලෝකේ අනිත් රටවල් වල පිරිම් ජිවිතේ පටන්ගන්නේ අවුරුදු හතළිහෙන්.
    අනිත් කතන්දර අදාළම නෑ....මමත් ජීවිතේ පටන් ගන්න ඉන්නෙ 40න්....හම්මේ ලොකු අයියේ උම්මා ඈ....😍😍😂
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,908
    1
    51,922
    113
    ප*යාගල
    sorry.com
    වයසින් වැඩිමල් කෙල්ලෙක් බැන්දත්...බාල කෙල්ලෙක් බැන්දත්.....
    දුකක් කරදරයක් උනාම උබලට උබල දෙන්න විතරයි කියන දේ හිතේ තියන් වැඩ කරන්න. උබල දෙන්න හිතින් ගැලපෙනව නම් ඕව අවුලක්ම නෑ බන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    වයස පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට මොකද බන්. මහ ලොකු පරතරයක් නෑනෙ. ඒකිට 27 ට වගේ කලින් බැදපන්.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,580
    8,943
    113
    වයිෆ් ජොබ් එකක් කරන්නේ නෑ කොල්ලෝ. ළමයි තුන්දෙනා ඉස්කෝල තුනක හිටියේ. ඉතිං වයිෆ් තමයි ළමයිගේ වැඩ සේරම බලාගන්නේ. ලංකවෙන් පිට ඉන්නකොට සල්ලි ලැබුණට ළමයි මග හැරෙනවා දෙන්නම ජොබ් වලට ගියාම ඒ නිසා අදටත් වයිෆ් තමයි ගෙදර සේරම බලාගන්නේ. සතුටින් ඉන්න එකේ නම් රහසක් නෑ බං ආදරේම තමයි රහස .ළමයි කීයක් හිටියත් උන් කොච්චර ලොකු උනත් අපි තාමත් අපිට එදා වගේම ආදරෙයි. අපි දෙන්නගෙ ජිවිතේ අපි දෙන්නට අපි දෙන්නා තමයි අංක එක ළමයි ඉන්නේ ඊටපස්සේ
    another great quote from @Ryan08 ...math meka viswasa karanawa.

    වයසින් වැඩිමල් කෙල්ලෙක් බැන්දත්...බාල කෙල්ලෙක් බැන්දත්.....
    දුකක් කරදරයක් උනාම උබලට උබල දෙන්න විතරයි කියන දේ හිතේ තියන් වැඩ කරන්න. උබල දෙන්න හිතින් ගැලපෙනව නම් ඕව අවුලක්ම නෑ බන්
    on point.
    ------ Post added on Sep 25, 2022 at 6:39 PM

    වයිෆ් ජොබ් එකක් කරන්නේ නෑ කොල්ලෝ. ළමයි තුන්දෙනා ඉස්කෝල තුනක හිටියේ. ඉතිං වයිෆ් තමයි ළමයිගේ වැඩ සේරම බලාගන්නේ. ලංකවෙන් පිට ඉන්නකොට සල්ලි ලැබුණට ළමයි මග හැරෙනවා දෙන්නම ජොබ් වලට ගියාම ඒ නිසා අදටත් වයිෆ් තමයි ගෙදර සේරම බලාගන්නේ. සතුටින් ඉන්න එකේ නම් රහසක් නෑ බං ආදරේම තමයි රහස .ළමයි කීයක් හිටියත් උන් කොච්චර ලොකු උනත් අපි තාමත් අපිට එදා වගේම ආදරෙයි. අපි දෙන්නගෙ ජිවිතේ අපි දෙන්නට අපි දෙන්නා තමයි අංක එක ළමයි ඉන්නේ ඊටපස්සේ
    jivithe labapu athdakeem,, gaththu decisions, ewage outcomes, weraduna then gena thread ekak danna. marry karanna inna EK memberslata wedagath wei.
    ------ Post added on Sep 25, 2022 at 6:42 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    මගේ වයිෆ් මට වඩා අවුරුද්දයි මාස අටක් වැඩිමල්. යාළු උනාට පස්සේ තමයි වයස දැන ගත්තේ හැබැයි ඒ වෙනකොට කෙල්ලව පට්ට විදිහට හිතට අල්ලලා තිබුනේ වයස බල්ලට දාලා බැන්දා. මේ අවුරුද්දට අපි බැදලා අවුරුදු විසි තුනක් අදටත් ඒ ගත්ත තීරණය ගැන මොහොතකට වත් පසුතැවීමක් නෑ. මට මේ ලෝකේ ගැලපෙනම ගෑණි තමයි ඒ.වයස නෙවෙයි කෙල්ලගේ ගතිගුණ ඒකී එක්ක උබට ජිවත් වෙන්න පුළුවන්ද වැදගත් දෙමව්පියෝ දෙන්නෙක්ගේ දරුවෙක්ද වගේ ඒවා බලපන්. මට නම් හරි ගියා උබටත් එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 👍
    වයස බල්ලට දාලා

    ballata dan wayasa kiyada machan?
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    Kellage hatiyata thamai kiyanna wenne.....

    වයසින් තරුණ හිතෙන් නාකි උන් බරගානක් මට හම්බවෙලා තියෙනවා බං එහෙම බලනකොට දැන් ඉන්න ගොඩක් කොල්ලන්ට වඩා මම තරුණයි 😁 අනිත් එක මම බැන්දේ අවුරුදු විසි එකෙන් ඒ නිසා උබලා හිතන තරම් මම නාකි නෑ.මට තාම හතලිස් හතරයි මම ජිවත්වෙන රටේ මගේ වයසේ උන්ගේ වැඩිමල්ම ළමයා ගොඩක් වෙලාවට දෙකේ නැත්නම් තුනෙ පංතියේ මගේ කෙල්ල කොලේජ් යනවා කිව්වම උන් පුදුම වෙනවා.ලංකාවේ උන් ඉතිං තිහ පැනපු ගමන් අපි දැන් වයසයිනේ කියලා හිතන්න ගත්තට ලෝකේ අනිත් රටවල් වල පිරිම් ජිවිතේ පටන්ගන්නේ අවුරුදු හතළිහෙන්.
    Pirimi kenekta hoda sellam daanna puluwan age ekk thamai 40 ganan kiyanne...stable income and workout karala hitiyoth fatta look ekakuth enawa....

    note: matanm thama 40 na hode
    ------ Post added on Sep 25, 2022 at 7:32 PM