වයසින් වැඩි ගැහැණු ලමයෙක් හා විවාහවීම.

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    එලකිරි සහෝදරවරුනි වයසින් වැඩි (වෙනස අවිරැදු 2ක්) ගැහැනු ලමයෙක් marry කරන එක ගැන ඔයාලගෙ අදහස් මොනාද?

    දැනටමත් එහෙම marry කරලා ඉන්න අය ඉන්නවද? කොහොමද ඔයාලගෙ married life එක?
    එපා

    පසුව පසු තැවිලි නොවන්න
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    මගේ වයිෆ් මට වඩා awrudu 13i මාස අටක් වැඩිමල්. යාළු උනාට පස්සේ තමයි වයස දැන ගත්තේ හැබැයි ඒ වෙනකොට කෙල්ලව පට්ට විදිහට හිතට අල්ලලා තිබුනේ වයස බල්ලට දාලා බැන්දා. මේ අවුරුද්දට අපි බැදලා අවුරුදු 44k. අදටත් ඒ ගත්ත තීරණය ගැන මොහොතකට වත් පසුතැවීමක් නෑ.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    Wife 7 Years walata masayak wage wedimal But no issue
    Sex waladi Ehema Hodatama Hitiya
    But Depression wage awa Ita passe sex walata Poddak Interest adu gathiyak thiyenawa
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    උබල ඇත්තටම ලව් කරනවානම් විතරක් බැදපන්. වයස කියන්නේ ලොකු මැජික් එකක් නෙමෙයි lovely couple එකකට. පට්ට caring හාමිනේ කෙනෙක් හම්බෙයි උබට.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    බොහෝම ස්තූතියි අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දීම සම්බන්ධයෙන්. මම මුළින්ම කියන්න කැමතියි මමත් ඔය කුලකයේ කියන එක. ඒ කියන්නේ මගේ වයිෆුත් මට වඩා වයසින් වැඩියි මිත්‍රවරුනි. මහ ලොකු ගාණක් නම් නෙවෙයි අවුරුදු 02යි මාස ගානක්. හැබැයි කිසිම ප්‍රශ්නයක් නෑ. අදහසුත් හොඳටම ගැලපෙනවා. පුතාලා දෙන්නෙක් ඉන්නවා. කොච්චර වයස අඩු ගෑණියෙක් බැන්දත් බැඳලා ළමයෙක් දෙන්නෙක් හම්බඋනාට පස්සෙ තමන්ගේ පෙනුම සෞඛ්‍ය ගැන හිතන්නෙ නැතුව මොකාද එකී වගේ ඉන්න ගියොත් මළ යක්ෂණී තමයි.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ohoma badapu godak un passe wayasa adu kali passe duwanawa
    wife mata wadiya aurudu 2k baala welath. mata dan aurudu 19ka kellekta jigiya daanna lokuu asawak thiyenawa . ohoma thamai manussa jiwithe . dennage awabodhaya thiyeawanm prashnayak na
    open relationship or couple swapping wage karanawanam aulak na
    ethakota dennama satisfy
    bandat nobandat mol pakku hamatanama innawa. :lol:
     
    • Haha
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මාර මනුස්සයෙක්නේ මාමණ්ඩි ඔයා.
    නම දැනගත්තෙත් යාලු උනාට පස්සෙද

    උබලා යාළු වෙන්න ඉස්සල්ලා කෙල්ලගේ වයස අහනවද?? මම නම් එහෙම ඇහුවේ නෑ. දැක්කම හිතුවේ මට වඩා බාල ඇති කියලා ඉතිං යාළු උනා පස්සේ තමයි දැනගත්තේ මට වඩා වැඩිමල් කියලා
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    Proposal වලින් බඳිනකොට උඹලා බලන්නේ ගෑනිගෙ ලස්සන ද? ( ලව් එකක් හිතෙන්නේ නෑනේ හැඩ නැතුව)

    සල්ලි, දේපල, රැකියාව ,පවුලේ එකම ළමයා වගේ දේවල් ද?
    යාළුවෝ ඉන්නවා මේ පහලින් කියපු දේවල් නිසා වැඩි look එකක් නැති ගෑණු බැඳලා, ළමයි හදාගෙන ඉන්නවා.
    හැබැයි උන් හැමෝම වගේ පිට ගිහින් තමා සතුට හොයන්නෙ..

    කියපල්ලා බලන්න අදහස් ,අපිටත් ආදර්ශයක් ගන්න ..
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Mage akkit 3 years old
    Loku security ekak denenawa amma kenek wage eyagen mata
    Kawadawat epa wenne ne mawa motivate karanawa fearless karanawa
    Tikak wasai serai e wagema care lamayata wage
    Ohoma love ekak lebeddi mata wena mukut one ne
    Man ada hitanne man nangi kenek bendot man pissek wei bila depression hadagena
    Hemotama eka wage ne hithata denuna uruma kena destiny heaven wage tamai
    Eyat dekka mul dawase hitune balai kiyala mata wada
    Lokuma de mata kisi wagakimak stress pressure ne e okkoma eya handle karanawa mawa secure karala
    Like child swing e wage love ekak mata denenne
    Hemotama adala ne ithin tamunge choices heart voice follow karanam loketa bambu gahanna kiyala etanai happiness
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Proposal වලින් බඳිනකොට උඹලා බලන්නේ ගෑනිගෙ ලස්සන ද? ( ලව් එකක් හිතෙන්නේ නෑනේ හැඩ නැතුව)

    සල්ලි, දේපල, රැකියාව ,පවුලේ එකම ළමයා වගේ දේවල් ද?
    යාළුවෝ ඉන්නවා මේ පහලින් කියපු දේවල් නිසා වැඩි look එකක් නැති ගෑණු බැඳලා, ළමයි හදාගෙන ඉන්නවා.
    හැබැයි උන් හැමෝම වගේ පිට ගිහින් තමා සතුට හොයන්නෙ..

    කියපල්ලා බලන්න අදහස් ,අපිටත් ආදර්ශයක් ගන්න ..

    Proposal හරි යාළුවෙලා හරි ගැණියෙක් ගනිද්දී සල්ලි දෙපළ වලට ඉස්සල්ලා බලන්න ඕන ගෑණිව තමන්ගේ හිතට අල්ලනවද කියලා. ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක් අනිත් උන්ට නෙවෙයි උබට ඒ ගෑණිව ලස්සනට පේනවද කියන එකයි වැදගත්. අනිත් එක මම නම් පෞද්ගලිකව මගේ දරුවෙක්ව එකම ළමයා ඉන්න පවුලකට දෙන්න කැමති නෑ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    උබලා යාළු වෙන්න ඉස්සල්ලා කෙල්ලගේ වයස අහනවද?? මම නම් එහෙම ඇහුවේ නෑ. දැක්කම හිතුවේ මට වඩා බාල ඇති කියලා ඉතිං යාළු උනා පස්සේ තමයි දැනගත්තේ මට වඩා වැඩිමල් කියලා
    මන් නම් පස් මහ බැලුම් බලලා යාලු උනේ.
    ඊට පස්සේ මට ⛸️⛸️ තමා.
     
    • Sad
    Reactions: Ryan08 and ExamHe

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    Proposal හරි යාළුවෙලා හරි ගැණියෙක් ගනිද්දී සල්ලි දෙපළ වලට ඉස්සල්ලා බලන්න ඕන ගෑණිව තමන්ගේ හිතට අල්ලනවද කියලා. ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක් අනිත් උන්ට නෙවෙයි උබට ඒ ගෑණිව ලස්සනට පේනවද කියන එකයි වැදගත්. අනිත් එක මම නම් පෞද්ගලිකව මගේ දරුවෙක්ව එකම ළමයා ඉන්න පවුලකට දෙන්න කැමති නෑ.
    එකම ළමයා ඉන්න පවුල කට දෙන්න කැමති නැත්තේ ඇයි?
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    අනිත් එක මම නම් පෞද්ගලිකව මගේ දරුවෙක්ව එකම ළමයා ඉන්න පවුලකට දෙන්න කැමති නෑ.
    අවුරුදු ගානක ඉදන් ඉන්නෙ රටලු , ළමයට සින්හල කතා කරන්නත් බැරිලු. හෙන මොඩන් ලයිෆ් එකක්ලු ගෙවන්නෙ, ඒ වුනාට ලමයව පවුලෙ එකෙක් විතරක් ඉන්න එකෙක්ට කසාද බන්දන්න බැරිලු.දැන් උබෙ ලමයා උබට ඕන එකාව කසාද බදී . පොයිය කෙලියට තෝ ඩොටේ හුත්තෙක් වගේ පෙන්නෙ. තෝ සීදුවෙ කුලිත පොන්නයා නේද
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මගේ වයිෆ් මට වඩා අවුරුද්දයි මාස අටක් වැඩිමල්. යාළු උනාට පස්සේ තමයි වයස දැන ගත්තේ හැබැයි ඒ වෙනකොට කෙල්ලව පට්ට විදිහට හිතට අල්ලලා තිබුනේ වයස බල්ලට දාලා බැන්දා. මේ අවුරුද්දට අපි බැදලා අවුරුදු විසි තුනක් අදටත් ඒ ගත්ත තීරණය ගැන මොහොතකට වත් පසුතැවීමක් නෑ. මට මේ ලෝකේ ගැලපෙනම ගෑණි තමයි ඒ.වයස නෙවෙයි කෙල්ලගේ ගතිගුණ ඒකී එක්ක උබට ජිවත් වෙන්න පුළුවන්ද වැදගත් දෙමව්පියෝ දෙන්නෙක්ගේ දරුවෙක්ද වගේ ඒවා බලපන්. මට නම් හරි ගියා උබටත් එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 👍
    This is so freaking true... :yes: :yes: :yes: :yes:

    ac2c94f785425c8798b98133b1352648.gif

    Congratulation macho...
     
    • Love
    Reactions: Ryan08

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    3,999
    606
    113
    මගේ වයිෆ් මට වඩා අවුරුද්දයි මාස අටක් වැඩිමල්. යාළු උනාට පස්සේ තමයි වයස දැන ගත්තේ හැබැයි ඒ වෙනකොට කෙල්ලව පට්ට විදිහට හිතට අල්ලලා තිබුනේ වයස බල්ලට දාලා බැන්දා. මේ අවුරුද්දට අපි බැදලා අවුරුදු විසි තුනක් අදටත් ඒ ගත්ත තීරණය ගැන මොහොතකට වත් පසුතැවීමක් නෑ. මට මේ ලෝකේ ගැලපෙනම ගෑණි තමයි ඒ.වයස නෙවෙයි කෙල්ලගේ ගතිගුණ ඒකී එක්ක උබට ජිවත් වෙන්න පුළුවන්ද වැදගත් දෙමව්පියෝ දෙන්නෙක්ගේ දරුවෙක්ද වගේ ඒවා බලපන්. මට නම් හරි ගියා උබටත් එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 👍
    Yako ubala grandpa la neh