එපාඑලකිරි සහෝදරවරුනි වයසින් වැඩි (වෙනස අවිරැදු 2ක්) ගැහැනු ලමයෙක් marry කරන එක ගැන ඔයාලගෙ අදහස් මොනාද?
දැනටමත් එහෙම marry කරලා ඉන්න අය ඉන්නවද? කොහොමද ඔයාලගෙ married life එක?
පසුව පසු තැවිලි නොවන්න
එපාඑලකිරි සහෝදරවරුනි වයසින් වැඩි (වෙනස අවිරැදු 2ක්) ගැහැනු ලමයෙක් marry කරන එක ගැන ඔයාලගෙ අදහස් මොනාද?
දැනටමත් එහෙම marry කරලා ඉන්න අය ඉන්නවද? කොහොමද ඔයාලගෙ married life එක?
ඔවු ඔවුමේකේ මහෙස්තහ්රාත් කෙනෙක් හිටියා ද?
bandat nobandat mol pakku hamatanama innawa.ohoma badapu godak un passe wayasa adu kali passe duwanawa
wife mata wadiya aurudu 2k baala welath. mata dan aurudu 19ka kellekta jigiya daanna lokuu asawak thiyenawa . ohoma thamai manussa jiwithe . dennage awabodhaya thiyeawanm prashnayak na
open relationship or couple swapping wage karanawanam aulak na
ethakota dennama satisfy

මාර මනුස්සයෙක්නේ මාමණ්ඩි ඔයා.
නම දැනගත්තෙත් යාලු උනාට පස්සෙද
සුභ මංගලම්එකම බෝට්ටුවේ. බය නැතුව බැදපන් ( මම ඉස්සරහට බදින්න ඉන්නේ )![]()
![]()
Proposal වලින් බඳිනකොට උඹලා බලන්නේ ගෑනිගෙ ලස්සන ද? ( ලව් එකක් හිතෙන්නේ නෑනේ හැඩ නැතුව)
සල්ලි, දේපල, රැකියාව ,පවුලේ එකම ළමයා වගේ දේවල් ද?
යාළුවෝ ඉන්නවා මේ පහලින් කියපු දේවල් නිසා වැඩි look එකක් නැති ගෑණු බැඳලා, ළමයි හදාගෙන ඉන්නවා.
හැබැයි උන් හැමෝම වගේ පිට ගිහින් තමා සතුට හොයන්නෙ..
කියපල්ලා බලන්න අදහස් ,අපිටත් ආදර්ශයක් ගන්න ..
මන් නම් පස් මහ බැලුම් බලලා යාලු උනේ.උබලා යාළු වෙන්න ඉස්සල්ලා කෙල්ලගේ වයස අහනවද?? මම නම් එහෙම ඇහුවේ නෑ. දැක්කම හිතුවේ මට වඩා බාල ඇති කියලා ඉතිං යාළු උනා පස්සේ තමයි දැනගත්තේ මට වඩා වැඩිමල් කියලා
එකම ළමයා ඉන්න පවුල කට දෙන්න කැමති නැත්තේ ඇයි?Proposal හරි යාළුවෙලා හරි ගැණියෙක් ගනිද්දී සල්ලි දෙපළ වලට ඉස්සල්ලා බලන්න ඕන ගෑණිව තමන්ගේ හිතට අල්ලනවද කියලා. ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක් අනිත් උන්ට නෙවෙයි උබට ඒ ගෑණිව ලස්සනට පේනවද කියන එකයි වැදගත්. අනිත් එක මම නම් පෞද්ගලිකව මගේ දරුවෙක්ව එකම ළමයා ඉන්න පවුලකට දෙන්න කැමති නෑ.
අවුරුදු ගානක ඉදන් ඉන්නෙ රටලු , ළමයට සින්හල කතා කරන්නත් බැරිලු. හෙන මොඩන් ලයිෆ් එකක්ලු ගෙවන්නෙ, ඒ වුනාට ලමයව පවුලෙ එකෙක් විතරක් ඉන්න එකෙක්ට කසාද බන්දන්න බැරිලු.දැන් උබෙ ලමයා උබට ඕන එකාව කසාද බදී . පොයිය කෙලියට තෝ ඩොටේ හුත්තෙක් වගේ පෙන්නෙ. තෝ සීදුවෙ කුලිත පොන්නයා නේදඅනිත් එක මම නම් පෞද්ගලිකව මගේ දරුවෙක්ව එකම ළමයා ඉන්න පවුලකට දෙන්න කැමති නෑ.
This is so freaking true...මගේ වයිෆ් මට වඩා අවුරුද්දයි මාස අටක් වැඩිමල්. යාළු උනාට පස්සේ තමයි වයස දැන ගත්තේ හැබැයි ඒ වෙනකොට කෙල්ලව පට්ට විදිහට හිතට අල්ලලා තිබුනේ වයස බල්ලට දාලා බැන්දා. මේ අවුරුද්දට අපි බැදලා අවුරුදු විසි තුනක් අදටත් ඒ ගත්ත තීරණය ගැන මොහොතකට වත් පසුතැවීමක් නෑ. මට මේ ලෝකේ ගැලපෙනම ගෑණි තමයි ඒ.වයස නෙවෙයි කෙල්ලගේ ගතිගුණ ඒකී එක්ක උබට ජිවත් වෙන්න පුළුවන්ද වැදගත් දෙමව්පියෝ දෙන්නෙක්ගේ දරුවෙක්ද වගේ ඒවා බලපන්. මට නම් හරි ගියා උබටත් එහෙම වෙන්න කියලා ප්රාර්ථනා කරනවා![]()
Yako ubala grandpa la nehමගේ වයිෆ් මට වඩා අවුරුද්දයි මාස අටක් වැඩිමල්. යාළු උනාට පස්සේ තමයි වයස දැන ගත්තේ හැබැයි ඒ වෙනකොට කෙල්ලව පට්ට විදිහට හිතට අල්ලලා තිබුනේ වයස බල්ලට දාලා බැන්දා. මේ අවුරුද්දට අපි බැදලා අවුරුදු විසි තුනක් අදටත් ඒ ගත්ත තීරණය ගැන මොහොතකට වත් පසුතැවීමක් නෑ. මට මේ ලෝකේ ගැලපෙනම ගෑණි තමයි ඒ.වයස නෙවෙයි කෙල්ලගේ ගතිගුණ ඒකී එක්ක උබට ජිවත් වෙන්න පුළුවන්ද වැදගත් දෙමව්පියෝ දෙන්නෙක්ගේ දරුවෙක්ද වගේ ඒවා බලපන්. මට නම් හරි ගියා උබටත් එහෙම වෙන්න කියලා ප්රාර්ථනා කරනවා![]()