වයස කීයද?

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113


    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ එළකිරි යාලුවන්ගේ වයස දැනගන්නයි :)
    මේකේ අයියල,අක්කලා,නංගිලා,මල්ලිලා,අංකල්ලා(ඇන්ටිලා නැතුව ඇති නේ :confused:) ඉන්නවනේ.
    ඉතින් සමහර අයගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරද්දී අපි "මචන්","උඹ" වගේ වචන පාවිච්චි කරනවනේ
    අපිට වඩා වැඩිමල් කෙනෙක්ට එහෙම කතා කරන එක හරි නැනේ :no:
    මේ ත්‍රෙඩ් එකේදී කට්ටියගේ වයස දැනගත්තම එහෙම කතා කරන එක අඩු වෙයි මම හිතන්නේ
    කැමති කට්ටිය මේකේ තමන්ගේ වයස දාන්න :yes:
    ඇත්ත වයස දාන්න, වැඩි අය අඩු කරන්න යන්නත් එපා අඩු අය වැඩි කරන්න යන්නත් එපා :frown:
    ගැහැණු ළමයින් නම් මේකට වයස දාන එකක් නැහැ නේද :dull:
    මන් හිතන්නේ කලිනුත් මේ වගේ ත්‍රෙඩ් එකක් තිබ්බ මතකයි එත් දැන් එළකිරි එකේ අලුත් අය වැඩිනේ (මන් වගේ:P)
    මේකෙන් අපිට දැනගන්නත් පුළුවන්නේ කව්ද එළකිරි එකේ ඉන්න බාලම එක්කෙනයි වැඩිමල් එක්කෙනයි කියල
    :)

    how.jpg

    images


    :cool:
    :cool::cool:

     
    • Like
    Reactions: eKingmaster

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    මම මුලින්ම කියන්නම් මට මේ අවුරුද්දට 21 යි
    තාම හැබයි 21 උනේ නම් නැහැ :)


    unique-21st-birthday-gifts-3.jpg