වයස මතක් වෙනකොට දුක හිතෙන්නේ නැද්ද උබලට ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,248
    113
    Mother Earth
    අනේ වයස කියන්නේ ඉලක්කමක් විතරයි. උඹට ඕන දේ උඹ කරපන්. 🙂 වයස අදාලම නෑ. 🤷‍♂️

    ඔහොම ෆීලින් එකක් ආවේ 5 පන්තියේ ඉන්න කාලේ.
    ඇයි උබ එන්න එන්න බාල වෙනවද? 🤔
    ------ Post added on Dec 26, 2024 at 11:53 AM

    අඩේ මට තියෙන ප්‍රස්නයක් තමයි මම ඔයාට වඩා වැඩිමල් කියනවා. ඒත් ඇයි ඔයා මට වඩා අඩුමල් කියන්නේ නැත්තේ? 🤷‍♂️ වැඩිමල් කියන්න පුළුවන් නම් අඩුමල් කියන්න බැරි ඇයි? ඒත් අඩුමල් කියන වචනේ පාවිච්චි කරන්නේ නෑ. ඒ වෙනුවට බාලයි කියන වචනේ පාවිච්චි කරන්නේ. 🤔
    ------ Post added on Dec 26, 2024 at 11:55 AM
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ඔව් නාකි වෙන්න කලින් suddiyo ගොඩක් set වෙන්න ඕන තව. එතකොට දුක නෑ :P

    ගොඩක් අවුල් වෙන්නේ අදාල කාලෙදි ගන්න පුළුවන් fun ගත්තෙ නැති උනාම.

    දත් තියන කාලේ hapanna ඕන.

    Alcohol වත් බීලා නැතුව නාකි උන එවුන් ඉන්නව. උං ගෙ මහ මෙලො රහක් නැහැ ජීවිතේ.

    උන් එක්ක බලද්දී නම් මාරම සතුටුයි.
    Mole wikurthi karaganna eka athal ekk da
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Dukak na ban. Uba wayasai kiyala hithanna epa. Loku target hadaganin danuth. Kawadawath retire wenna epa
     
    • Like
    Reactions: dilan878

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වයස මතක් වෙනකොට දුක හිතෙන්නේ නැද්ද උබලට ?
    මට දැන් 36 තව ටික කාලයකින් 40 වෙනවා කියලා මතක් වෙනකොට පට්ට දුකක් හිතෙනවා.
    ow ban, bad decisions/been honest + fun animal.
    katta kapati kari kalu sinhalayek nouna nisa godak un advantage gatta
    aurudu 15k passata daganna barida ?
    matured weddi late
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,732
    1
    51,604
    113
    ප*යාගල
    sorry.com
    28 wenna lagai 😪 siyalla anithyayi, siyalla dukai
    image.png
     
    • Sad
    Reactions: Gwynbleidd