වයස 40ට අඩු අය දෙන්නෙක්ගේ මල ගෙවල් ආරන්චි වුනා අද

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    explain please bn
    චූ කරාට ටිකක් තියෙනව වගේ. ඉතින් ආයේ විනාඩි පහකින් විතර ආයේ කරනවා. ඔහොම දෙතුන්පාර කරන්න ඕන ඉවර වෙන්න. ඔහොම මාසයක් දෙකක් තිබුන මතකයි. වෙනින් ලෙඩක්ද දන්නෙත් නෑ නමුත් පස්සෙ හරිගියා. දැන් වෙනද වගේ එකපාරින් ඉවරයි.
     
    • Love
    Reactions: Bam

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    not proved ne ban
    as a percentage, how small young death rate?
    so we cannot direcly say




    පොඩ්ඩක් search කලා නම් research paper හම්බවෙයි.
    ඔව් හැමෝම මැරෙන්නෙත් නෑ හැබැයි 😄
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    මටත් ඔහොම තම තිබ්බේ. වම් අත එහෙම රිදෙන්න ගත්තා පට්ට අමාරුවක් ආවේ. අන්තිමට ටික දුරක් පයින් යන්නත් බැරි උනා විසිවෙනවා. තාම 38 පැන්න විතරයි. බලද්දී හයි pressure 180වත් පැනලා. දැන් බෙහෙත් ගන්නවා.. ටෙස්ට් කරලම එපා උනා, bp monitoring කියලා machine එකක් ගහන් පැය 24ක් හිටියා. ඔක්කොම අවුල්. :lol: :lol:

    pressure බලන එකකුත් ගත්තා.. දැන්නම් අඩු වෙන පැත්තට තියෙන්නේ. බෙහෙත් ගන්න පටන් අරන් දවස් හතරක් වගේ. හැබැයි වැඩ වල වගකීම් වල අඩුවක් නෑ තාම. එපා වෙනවා. මොනවා හරි කරලා stress අඩු කරගන්න ඕනේ. මටත් ඔහොම කාලයක් ඉඳන් තිබ්බේ ගණන් ගත්තේ නෑ. අන්තිම වෙද්දි තමා හොඳටම අමාරු උනේ.. දැන ගත්තට පස්සේ ඩබල් උනා ලෙඩේ. බෙහෙත් දුන්නෙත් නෑ සතියක් විතර report ගත්තා.

    pressure nam kari scene eka
    heart issues wagema thama

    kema beeema walin control wena eka
    stress adu wenna exercise karana eka mind eka relax wena dewal karana eka thmayi hoda
     
    • Love
    Reactions: kasun090354t