යාලුවනේ, මට වයින් රෙසපීස් ටිකක් හම්බ වුනා. ඉතින් මම ඒව ටික දාල වෙබ්සයිට් එකක් හැදුවා. ඔයාලත් ගිහින් බලන්න. මේකෙ තියන විදිහට වයින් හදන්න පුලුවන්. මම රේසින්ස් වයින් හැදුව දැන් අවුරුද්දකට විතර ඉස්සෙල්ල, දැන් මාර රහයි. මේකෙ වයින් ජාති ගොඩක් හදන හැටි තියනවා. ඔයාලත් ට්රයි කරල බලන්න. පොඩි ප්රශ්නයකට තියෙන්නෙ මේකෙ තියන ජාති ලංකාවෙ හොයාගන්න අඩු එකයි.
මෙන්න ලින්ක් එක:
මේ සයිට් එකේ ඇඩ්ස් එහෙම නෑ. ඔයාලට යමක් කියල දෙන්න ඕනෙ කියල හිතල තමයි හැදුවෙ. බම්ප් එකක්වත් දාල යන්න. හොඳ නම් රෙප්+ දෙන්න.
මෙන්න ලින්ක් එක:
මේ සයිට් එකේ ඇඩ්ස් එහෙම නෑ. ඔයාලට යමක් කියල දෙන්න ඕනෙ කියල හිතල තමයි හැදුවෙ. බම්ප් එකක්වත් දාල යන්න. හොඳ නම් රෙප්+ දෙන්න.
wede ela machan..eth 