වයින් හදමුද?

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    යාලුවනේ, මට වයින් රෙසපීස් ටිකක් හම්බ වුනා. ඉතින් මම ඒව ටික දාල වෙබ්සයිට් එකක් හැදුවා. ඔයාලත් ගිහින් බලන්න. මේකෙ තියන විදිහට වයින් හදන්න පුලුවන්. මම රේසින්ස් වයින් හැදුව දැන් අවුරුද්දකට විතර ඉස්සෙල්ල, දැන් මාර රහයි. මේකෙ වයින් ජාති ගොඩක් හදන හැටි තියනවා. ඔයාලත් ට්‍රයි කරල බලන්න. පොඩි ප්‍රශ්නයකට තියෙන්නෙ මේකෙ තියන ජාති ලංකාවෙ හොයාගන්න අඩු එකයි.

    මෙන්න ලින්ක් එක:

    මේ සයිට් එකේ ඇඩ්ස් එහෙම නෑ. ඔයාලට යමක් කියල දෙන්න ඕනෙ කියල හිතල තමයි හැදුවෙ. බම්ප් එකක්වත් දාල යන්න. හොඳ නම් රෙප්+ දෙන්න.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මට නම් සයිට් එක පෙන්නනව. 00webhost එකේ හොස්ට් කලේ. දැන් බලන්න.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    hondai - habai notherena wachana thiyanawa

    Apple Wine

    2.5kg Apple (6 lbs.)
    1.5kg Sugar (3 lbs.)
    250g Chopped Raisins. (1/2 lb.)
    1 lemon
    4.5l Water (1 gallon)
    1 tablet of Wine Yeast.

    Method: Wash and cut up apples. No need to peel them, and you can use windfalls if you wish. Boil for 10 to 15 minutes with the thinly peeled rind of the lemon in the one gallon of water.Strain the liquid on to the sugar and stir well. When lukewarm add the juice of lemon and the WINE YEAST STARTER (see home page). Cover and leave for 4 hours in a warm place. Pour into fermenting jar, and add chopped raisins. Insert an airlock. Leave to ferment to a finish in a warm place. when all signs of fermentation have ceased, syphon off into a storage jar, filling to just below cork. remove to a cooler place to mature for three to six months, then syphon off and bottle.

    rathu paatin daala thiyana wachchana theerenne nehe
     
    1 tablet of Wine Yeast. ලංකාවෙ හොයාගන්න අමාරුයි. සාමාන්‍ය ඊස්ට් භාවිතා කරන්න පුලුවන්. නැත්තම් ඊබේ එකෙන් ඕඩර් කරන්න.

    අනිත් වචන ටික ගූගල් එකේ සර්ච් කලාම තේරුම හොයාගන්න අමාරු වෙන්නෙ නෑ.