දැන් දවස් ගානක ඉදන් උන අඩු වෙන් නැති සීන් එකක් තියෙනවා..ඇග රිදෙනවා ..ඔලුවත් බරයි වගේ..ඔලුව එහෙමත් රිදෙනවා..නිදාගන්නම තමා හිතෙන්නේ

ඔව් බෙහෙත් ගන්න ගියා ඩිස්පෙන්සරි උතුරනවා ලෙඩ්ඩුන්ගෙන්..ගද සුවද රස අවුලක් නෑගඳ සුවද දැනෙනවද...මට කොවිඩ් හැදිලා උණ හොඳ වුනාම තමයි ගඳ සුවද දැනෙන්නේ නැතුව ගියේ..පැනඩෝල් වලටවත් උණ අඩු වුනේ නෑ...කෝකටත් ටිකක් පරිස්සමින් ඉන්න...ගෙදර අයගෙන් ඈත් වෙලා ඉන්න
සීනි චෙක් කරගනිං බං.මට ඊයේ එක පාරටම කරකැවිල්ලක් වගේ ආවනේ. නිකන් අඩියක් ගහපු ගානට. වාඩිවෙලා හිටියත් නිකන් මත වෙලා වගේ. පස්සේ ගිහින් නිදාගත්තමත් කැරකෙනවා. ටික වෙලාවකින් ඇරිලා ගියා.![]()
අයන් අඩු උනාමත් එහෙම වෙනවා ප්‍රෙෂර් වැඩි උනාමත් වෙනවා. කෝකටත් චෙක්කරගන්න. මට ඔහොම වෙලා චෙක් කරාම අයන් සෑහෙන්න අඩුයි කියලා ටැබ්ලට් ගන්න කිව්වා.මට ඊයේ එක පාරටම කරකැවිල්ලක් වගේ ආවනේ. නිකන් අඩියක් ගහපු ගානට. වාඩිවෙලා හිටියත් නිකන් මත වෙලා වගේ. පස්සේ ගිහින් නිදාගත්තමත් කැරකෙනවා. ටික වෙලාවකින් ඇරිලා ගියා.![]()
PCR kara gaththadaදැන් දවස් ගානක ඉදන් උන අඩු වෙන් නැති සීන් එකක් තියෙනවා..ඇග රිදෙනවා ..ඔලුවත් බරයි වගේ..ඔලුව එහෙමත් රිදෙනවා..නිදාගන්නම තමා හිතෙන්නේ![]()

dengue walata matath ohoma unaදැන් දවස් ගානක ඉදන් උන අඩු වෙන් නැති සීන් එකක් තියෙනවා..ඇග රිදෙනවා ..ඔලුවත් බරයි වගේ..ඔලුව එහෙමත් රිදෙනවා..නිදාගන්නම තමා හිතෙන්නේ![]()
එහාගෙදර එකී දෙන බත් හැලියම ගිලල දැන් උබට සීනී වැඩි වෙලා ඇති. ඩොකාට කියපන් කෝකටත් ඉනාවකුත් කාල ඉන්නෙ කියල.මට ඊයේ එක පාරටම කරකැවිල්ලක් වගේ ආවනේ. නිකන් අඩියක් ගහපු ගානට. වාඩිවෙලා හිටියත් නිකන් මත වෙලා වගේ. පස්සේ ගිහින් නිදාගත්තමත් කැරකෙනවා. ටික වෙලාවකින් ඇරිලා ගියා.![]()
Delta එකට ගද සුවද දන්නවා කියනවා. Sure නෑ.ගඳ සුවද දැනෙනවද...මට කොවිඩ් හැදිලා උණ හොඳ වුනාම තමයි ගඳ සුවද දැනෙන්නේ නැතුව ගියේ..පැනඩෝල් වලටවත් උණ අඩු වුනේ නෑ...කෝකටත් ටිකක් පරිස්සමින් ඉන්න...ගෙදර අයගෙන් ඈත් වෙලා ඉන්න
ඔව් මචන් මටත් හැදුන මන් හැදුන දවසේම බෙහෙත් ගත්තා ඊට පස්සේ දවසේ අඩු උණා ඒත් සතියක් යනකම්ම කාමරෙන් එලියට ගියේ නෑ සෙම ගතිය නම් අඩු වෙන්න සතියක් ගියා ගඳ සුවද නැති උනේ නෑ ලාවට පොඩ්ඩක් අඩු උනා විතරයි කොරෝනා රෝග ලක්ෂණ තිබ්බේ නැති නිසා doctor කිව්වා සමානය වෛරස් උණක් කියලා. කෝකටත් පරිස්සමෙන් අහ් අනිත් එක මට හැදුනේ එක පාරට කලින් දවසේ කිසිම අවුලක් තිබ්බේ නෑ ජිම් එකේ සෙල්ලම් කරලා ආවේ උදේ නිගිටිනකොට නැගිට ගන්න බැරි උනා සැරම උණක් ආවේ. හෙම්බිරිස්සාව යි. කැස්ස තිබ්බේ නෑ උගුර රිදුනා ගොඩක්දැන් දවස් ගානක ඉදන් උන අඩු වෙන් නැති සීන් එකක් තියෙනවා..ඇග රිදෙනවා ..ඔලුවත් බරයි වගේ..ඔලුව එහෙමත් රිදෙනවා..නිදාගන්නම තමා හිතෙන්නේ![]()
Depressionමට ඊයේ එක පාරටම කරකැවිල්ලක් වගේ ආවනේ. නිකන් අඩියක් ගහපු ගානට. වාඩිවෙලා හිටියත් නිකන් මත වෙලා වගේ. පස්සේ ගිහින් නිදාගත්තමත් කැරකෙනවා. ටික වෙලාවකින් ඇරිලා ගියා.![]()