වයිරස් උනක් තියෙනවද බන්? කොරෝනා නෙමේ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    දැන් දවස් ගානක ඉදන් උන අඩු වෙන් නැති සීන් එකක් තියෙනවා..ඇග රිදෙනවා ..ඔලුවත් බරයි වගේ..ඔලුව එහෙමත් රිදෙනවා..නිදාගන්නම තමා හිතෙන්නේ😢😢
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගඳ සුවද දැනෙනවද...මට කොවිඩ් හැදිලා උණ හොඳ වුනාම තමයි ගඳ සුවද දැනෙන්නේ නැතුව ගියේ..පැනඩෝල් වලටවත් උණ අඩු වුනේ නෑ...කෝකටත් ටිකක් පරිස්සමින් ඉන්න...ගෙදර අයගෙන් ඈත් වෙලා ඉන්න
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    ගඳ සුවද දැනෙනවද...මට කොවිඩ් හැදිලා උණ හොඳ වුනාම තමයි ගඳ සුවද දැනෙන්නේ නැතුව ගියේ..පැනඩෝල් වලටවත් උණ අඩු වුනේ නෑ...කෝකටත් ටිකක් පරිස්සමින් ඉන්න...ගෙදර අයගෙන් ඈත් වෙලා ඉන්න
    ඔව් බෙහෙත් ගන්න ගියා ඩිස්පෙන්සරි උතුරනවා ලෙඩ්ඩුන්ගෙන්..ගද සුවද රස අවුලක් නෑ
     
    • Wow
    • Sad
    Reactions: NRTG and Die-hard

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,173
    113
    34
    Kalutara
    මට ඊයේ එක පාරටම කරකැවිල්ලක් වගේ ආවනේ. නිකන් අඩියක් ගහපු ගානට. වාඩිවෙලා හිටියත් නිකන් මත වෙලා වගේ. පස්සේ ගිහින් නිදාගත්තමත් කැරකෙනවා. ටික වෙලාවකින් ඇරිලා ගියා. 🙄
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මට ඊයේ එක පාරටම කරකැවිල්ලක් වගේ ආවනේ. නිකන් අඩියක් ගහපු ගානට. වාඩිවෙලා හිටියත් නිකන් මත වෙලා වගේ. පස්සේ ගිහින් නිදාගත්තමත් කැරකෙනවා. ටික වෙලාවකින් ඇරිලා ගියා. 🙄
    සීනි චෙක් කරගනිං බං.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මට ඊයේ එක පාරටම කරකැවිල්ලක් වගේ ආවනේ. නිකන් අඩියක් ගහපු ගානට. වාඩිවෙලා හිටියත් නිකන් මත වෙලා වගේ. පස්සේ ගිහින් නිදාගත්තමත් කැරකෙනවා. ටික වෙලාවකින් ඇරිලා ගියා. 🙄
    අයන් අඩු උනාමත් එහෙම වෙනවා ප්‍රෙෂර් වැඩි උනාමත් වෙනවා. කෝකටත් චෙක්කරගන්න. මට ඔහොම වෙලා චෙක් කරාම අයන් සෑහෙන්න අඩුයි කියලා ටැබ්ලට් ගන්න කිව්වා.

    උණ දිගටම තියෙනවා නම් බ්ලඩ් චෙක් කරගන්න. මේ දවස් වල ලංකාවේ ඩෙංගු තියෙනවා නේද?? ඒ නිසා කෝකටත් හොදයි බ්ලඩ් එකක් බලන එක
    ------ Post added on Aug 4, 2021 at 3:31 PM
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    දැන් දවස් ගානක ඉදන් උන අඩු වෙන් නැති සීන් එකක් තියෙනවා..ඇග රිදෙනවා ..ඔලුවත් බරයි වගේ..ඔලුව එහෙමත් රිදෙනවා..නිදාගන්නම තමා හිතෙන්නේ😢😢
    PCR kara gaththada :rolleyes:
     
    • Like
    Reactions: NRTG and Aluth Eka

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    දැන් දවස් ගානක ඉදන් උන අඩු වෙන් නැති සීන් එකක් තියෙනවා..ඇග රිදෙනවා ..ඔලුවත් බරයි වගේ..ඔලුව එහෙමත් රිදෙනවා..නිදාගන්නම තමා හිතෙන්නේ😢😢
    dengue walata matath ohoma una
     
    • Like
    Reactions: Aluth Eka

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    මට ඊයේ එක පාරටම කරකැවිල්ලක් වගේ ආවනේ. නිකන් අඩියක් ගහපු ගානට. වාඩිවෙලා හිටියත් නිකන් මත වෙලා වගේ. පස්සේ ගිහින් නිදාගත්තමත් කැරකෙනවා. ටික වෙලාවකින් ඇරිලා ගියා. 🙄
    එහාගෙදර එකී දෙන බත් හැලියම ගිලල දැන් උබට සීනී වැඩි වෙලා ඇති. ඩොකාට කියපන් කෝකටත් ඉනාවකුත් කාල ඉන්නෙ කියල.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගඳ සුවද දැනෙනවද...මට කොවිඩ් හැදිලා උණ හොඳ වුනාම තමයි ගඳ සුවද දැනෙන්නේ නැතුව ගියේ..පැනඩෝල් වලටවත් උණ අඩු වුනේ නෑ...කෝකටත් ටිකක් පරිස්සමින් ඉන්න...ගෙදර අයගෙන් ඈත් වෙලා ඉන්න
    Delta එකට ගද සුවද දන්නවා කියනවා. Sure නෑ.
     
    • Like
    Reactions: Aluth Eka

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    Depression
    254970.jpg

    ජනිතා ආයෙ ඇවිත් ??? :shocked:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මොන වෙෙරස් උණද..ඔය ඩෙල්ටා..ගෙදරම හිටපන් අනිත් උන්ට බෝ නොකර..මම දන්න කොරෝන හැදුන අයටත් ඔය වගේම මුලින්ම උණ ගත්තා..
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: NRTG and Aluth Eka

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    දැන් දවස් ගානක ඉදන් උන අඩු වෙන් නැති සීන් එකක් තියෙනවා..ඇග රිදෙනවා ..ඔලුවත් බරයි වගේ..ඔලුව එහෙමත් රිදෙනවා..නිදාගන්නම තමා හිතෙන්නේ😢😢
    ඔව් මචන් මටත් හැදුන මන් හැදුන දවසේම බෙහෙත් ගත්තා ඊට පස්සේ දවසේ අඩු උණා ඒත් සතියක් යනකම්ම කාමරෙන් එලියට ගියේ නෑ සෙම ගතිය නම් අඩු වෙන්න සතියක් ගියා ගඳ සුවද නැති උනේ නෑ ලාවට පොඩ්ඩක් අඩු උනා විතරයි කොරෝනා රෝග ලක්ෂණ තිබ්බේ නැති නිසා doctor කිව්වා සමානය වෛරස් උණක් කියලා. කෝකටත් පරිස්සමෙන් අහ් අනිත් එක මට හැදුනේ එක පාරට කලින් දවසේ කිසිම අවුලක් තිබ්බේ නෑ ජිම් එකේ සෙල්ලම් කරලා ආවේ උදේ නිගිටිනකොට නැගිට ගන්න බැරි උනා සැරම උණක් ආවේ. හෙම්බිරිස්සාව යි. කැස්ස තිබ්බේ නෑ උගුර රිදුනා ගොඩක්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    මට ඊයේ එක පාරටම කරකැවිල්ලක් වගේ ආවනේ. නිකන් අඩියක් ගහපු ගානට. වාඩිවෙලා හිටියත් නිකන් මත වෙලා වගේ. පස්සේ ගිහින් නිදාගත්තමත් කැරකෙනවා. ටික වෙලාවකින් ඇරිලා ගියා. 🙄
    Depression