වයිරස් එකත් නා ගනි වගෙ නෙඩ

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අලුත් එක නම් සෙල්ලම නැහ් පුක් වෙනවා
    ලොක් ඩවුන් යන්න වෙයි අනිවා ...
     
    • Like
    Reactions: bestdivx

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    හම්බෝ වහන්නනම් එපෝව්..දිලිත්ගෙ උදගන්ගගෙ රෙනෝගෙ සේනාගෙ බිස්නස් තියෙනෝ
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    හම්බෝ වහන්නනම් එපෝව්..දිලිත්ගෙ උදගන්ගගෙ රෙනෝගෙ සේනාගෙ බිස්නස් තියෙනෝ
    reenoge business wadi wenne minissu gedara innakotane bn
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මුලු ලෝකෙම ෆයිට් කරනවා. චීනේ ආතල් එකේ ඉස්සරහට යනවා.. වයි දිස් කොලවරි
    un koheda buruwo atal saratama lock down karala tests miliiona gaanak dawasata karnwa ublge naaki doubla wage gam watee yanne naa corona wadi karanna
     
    • Dislike
    Reactions: malakadss

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පිස්සුද බන් , දැනටමත් නාලා ඉවරයි. දැන් කරලා තියෙන්නෙ ගූ ගොඩ සුදු රෙද්දෙන් වහගෙන ඉන්න එක.
    කවදා හරි ලගදිම ඕක දරාගන බැරුව පිපිරෙනවා... අන්න එදාට ඉන්දියාව වගේ හිටු හිටු කියයි

    ලොක්ඩවුන් නම් කරන්නෙ නෑ මලාට ආයේ. කලා කියලා වැඩකුත් නෑ. දැන් පැතිරිලා ඉවරයිනේ
     
    • Like
    Reactions: malakadss

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    යුද්ධයක් නම් මට ඉවර කරන්න තිබුනා.ඒත් ලෙඩක් කොහොම ඉවර කරන්නද ඉහි ඉහි ඉහි 🤣🤣🤣🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පිස්සුද බන් , දැනටමත් නාලා ඉවරයි. දැන් කරලා තියෙන්නෙ ගූ ගොඩ සුදු රෙද්දෙන් වහගෙන ඉන්න එක.
    කවදා හරි ලගදිම ඕක දරාගන බැරුව පිපිරෙනවා... අන්න එදාට ඉන්දියාව වගේ හිටු හිටු කියයි

    ලොක්ඩවුන් නම් කරන්නෙ නෑ මලාට ආයේ. කලා කියලා වැඩකුත් නෑ. දැන් පැතිරිලා ඉවරයිනේ
    දෑන් තියෙන එකම බලාපොරොත්තුව වෑක්සීන් එක තමා. ඒකත් දකුණු අප්‍රිකානු ප්‍රභේදය ආවේ නෑත්නම්..