වයිරස් ගැන මුල සිට 2
පොරොන්දු උනා වගේම වැඩි කල් නොයවා දෙවැනි පොස්ටුවත් අරගෙන අවා.
කලින් පොස්ටුවේ දී බෝලාලට වයිරස් එකක් කියන්නේ මොකක්ද එතකොට ඇන්ටිවයිරස් එකකින් වයිරස් අල්ලන්නේ කොහොමද තව ෆයර්වෝල් වැඩ කරන හැටි ගැනත් මුල ඉදං කතාකෙරුවානේ
ආ තව කොම්පූටරේ පරිස්සං කොරන හැටිත් කිව්වා නෙව
දන් මට ලේසියි වැඩේ කොරගෙන යන්න
අලුතින් එන අය වයිරස් ගැන මුල සිට කියවලා ඉන්නවා නං වටිනවා
මේ නූලෙන් කතාකරන්නේ ඔය එක එක වයිරස් වර්ග. අපිට වින කොරන වයිරස් මොන වගේ ඒවද, ඒවා අයින්කොරන්න අමාරුද ලේසිද කියලා දැනගන්න නං අපි හොදට වයිරස් එක අදුනන් ඉන්න ඕන.බෝලාලට තෙරුන්ගන්න පුළුවන් විදියට විස්තර කොරල තියනවා.
මීට අමතර විස්තර එක් කිරීම බෝලාලට බාරයි
Macro Virus
මේවා ගොඩක් වෙලාවට ආසාදනය වෙන්නේ ඔය ඩොකියුමන්ට් වලර එහෙම තමයි ඔය doc, pps, xls වගේ ෆෝමැට් වලට මේවා infect වෙනවා. තව email වලින් එතකොට ඔය නෙට්වර්ක් වල එහෙම මේවා share වෙනවා
උදාහරණ
-Relax
-bablas
-Melissa.A
-097M/Y2K
Memory Resident Viruses
RAM එක කන්නේ මේවා තමයි. මෙලෝ වැඩකට නැති ඒවා run කොරගෙන ඒ මුවාවෙන් Ram එකේ ලෝඩ් වෙනවා. එලවටත් නෑ මෙලවටත් නෑ.
උදාහරණ
-CMJ
-meve
-randex
-mrklunky
Overwrite Viruses
මෙවනං හෙන ජරා වැඩ කරන ඒවා,
අපේ තියන ෆයිල් එකේ අතුල සම්පූර්ණයෙන් වගේ විනාස කොරල මෙලෝ දෙයක් නොවෙච්ච ගානට ඉන්නවා.
කොටින්ම කිව්වොත් ෆයිල් සයිස් එක වත් චුට්ටක් වත් එහෙ මෙහෙ වෙන්නේ නෑ 
උදාහරණ
-Trj.Reboot
-way
-trivial.88.D
Direct Action Viruses
මේවා ගොඩක් වෙලාවට අහුවෙන්නේ ඔය HDD රූට් එකේ ඉදල තමයි,
හැබැයි ඉතිං මේවා හැමවෙලාවෙම තැන වෙනස් කරනවා. ප්‍රධාන වශයෙන් මේ වයිරස් කරන්නේ ප්‍රතිනිර්මාණය කරන එක තවත් පැහැදිලි කරොත් වයිරස් එක infect වෙද්දී මොකක් හරි අවුලක් උනොත් AUTOEXEC.BAT එක පවා ප්‍රතිනිර්මාණය කරලා access හදාගන්නවා
උදාහරණ
Vienna virus මට මතක හැටියට ඕක direct Action එකක්
Directory Virus
මුන් අපිව විකාර කරනවා.
search කරන එක නෙවේ search වෙන්නේ. හොයන තැන නෙවේ තියෙන්නේ. පිස්සු විකාරයි.
මේකෙන් ඇත්තටම වෙන්නේ අපේ system directory එකට attack වෙන එක. මේක infect වෙලා තියෙද්දී search වලින් වැඩක් ගන්න බෑ.
search කරාම ෆයිල් එක නෑ manual ගිහන් බලන්න ෆයිල් එක තියනවා.
උදාහරණ
dir-2 virus
Web Scripting Virus
ඔය වෙබ් ඩිසයිනින් කොරන මල්ලිලා දන්නවා සීන්ස් එක.
හොද ලස්සන වෙබ් එකක් හදන්න ටිකක් මහන්සිවෙලා සංකීර්ණ code පාවිච්චි කොරන්න ඕනනේ.
ඉතිං ඔහොම මහන්සිවෙලා හදන code වලට තමයි මේකා attack කරන්නේ.ගොඩක් වෙලාවට මේව හින්ද තමයි ඔය සයිට් බ්ලොක් වෙන්නේ
උදාහරණ
JS.Fortnight – a virus that spreads via malicious emails.
Multipartite Virus
මේවා එක එක ක්‍රමයට ව්‍යාප්ත වෙන ඒවා. නිශ්චිත ක්‍රමයක් නෑ. මේවයින් වෙන්නේ අපේ RAM එකට කෙලින එක තමයි.
Task Manager අරං බලපුවාම දන්නේනති හැට හුට හාමාරක් තියනවා මේවා. හැබැයි මේ ජාතියෙන් HDD එකකට බලපෑමක් නෑ. RAM එකට විතරයි බලපෑම.
උදාහරණ
flip
invader
tequila
FAT Viruses
මේක attack කරන්නේ කෙලින්ම අපේ file allocation table (FAT) එකට. ඉතිං මේක කචල් උනාම තමයි ඔය HDD එකේ free space එහෙම හරියට පෙන්නනේ නැත්තේ. සමහර එවයි disk full කියලා පෙන්නුවත්, ගිහින් බලපුවාම ඉඩ ඕනෑවටත් වැඩිය තියනවා. එහෙම වෙලාවට මතක තියාගනිල්ලා මේක FAT එකක වැඩක් කියලා
උදාහරණ
the link virus
Companion Viruses
මේ ජාතිය කොම්පූටරේ පැලපදියන් වෙන ඒවා. තියන ෆයිල් එක්ක සෙට් වෙලා, වල බහින ජාතියේ ඒවා. මේවට තනියම උනත් කොම්පූටරේට ගේමක් දෙන්න පුළුවන් තරං හැකියාවක් තියනවා.
උදාහරණ
Asimov.1539
stator and terrax.1069
Polymorphic Virus
මේවා එක්ක සෙල්ලං කොරන්න් ටිකක් අමාරුයි
, ඇන්ටිවයිරස් අනාත වෙන්නේ මේවා හොයන්න ගියාම තමයි.
එකට හේතුව තමයි මේ වයිරස්වල codes encripted විදියට තමයි තියන්නේ. අනික මේවයි කෝඩ්ස් මාර සංකීර්ණයි.
මේවා අල්ලන්න අමාරුම ජාතියක් කියල මතක තියාගනිල්ලා
උදාහරණ
Marburg
tuareg
Satan bug
elkern
Worm
මේවාට පුළුවන් තනියෙන්ම ෆයිල්ස් හදල ව්‍යාප්ත කරන්න කොම්පූටරේ හැම තැනම. මල කරදරයක් වෙලාවකට
උදාහරණ
lovgate.F
sobig.D
trile. C
PSWBugbear.B
Mapson
Trojans
ටෝජර්න් අස්සයගේ සීන්ස් එක වගේ තමයි මේකත්.
කට්ටියම් troy ෆිල්ම් එක බලලා ඇතිනේ.
මේකන් කෙරෙන්නේ ඉතිං අපි යන එන තොරතුරු හොයන එක, උදාහරණයක් විදියට අපේ බැංකු තොරතුරු, එවයි Password ඒ වගේ දේවල් හොරාට යවන එක. සමහර හැකර්ලා කොම්පූටරේට හොරාට ලොග් වෙන්නත් ඔය ට්‍රෝජන් භාවිත කොරනවා
Email Virus
නමේම තියනවනේ සීන්ස් එක මේවා email වලින් පැතිරෙන වයිරස්. email එකක් යැව්වම receiver එක open කරලා බලනකොට බදු හම්බෙන විදියට තමයි මේවා හදල තියෙන්නේ
Browser Hijacker
මේ වයිරස් වලට එක ක්‍රමයක් කියල නෑ විවිධ ක්‍රම වලට infect වෙන්න පුළුවන්.
උදාහරණයක් විදියට automatically download වෙන එක. එතකොට ඔය සමහර සයිට් වලින් රී ඩිරෙක් වෙනවා කියලා බව්සරේ තව වෙනම ටැබ් එකක් එහෙම ඕපන් වෙන්නේ. එහෙම වෙන්නේ browser එක high jack උනාහම
උදාහරණ
the cool web search
Boot Infectors
මේවා එක තැනක නෑ ඒ කිව්වේ වයිරස් එකේ කෑලි එක එක තැන් වල ඉදං තමයි වැඩ කරන්නනේ.
HDD එකට තමා infect වෙන්නේ. මේවා වැඩ පටන් ගන්නේ බූට් වෙන කොට
උදාහරණ
the brain virus -it is the very first wild virus to be created.
key Logger
කොම්පූටරේ පාවිච්චි කරන කෙනාගේ User Name/Password හොරාට ගන්න තමයි මේවා ගොඩාක් වෙලාවට හදල තියෙන්නේ
ගොඩක් ඒවා වයිරස් ගාඩ් වලට අහුවෙනවා හොරයි.
වයිරස් කියන්නේ හොදක් කරන්න ඉන්න අය නොවන විත්තිය හිතේ තියාගෙන ඉන්න.
වෛරස් තිබුනට අවුලක් නෑ කියලා හිතං වැඩ කරන්න එපා!!
පුලවන් හැම වෙලාවේම ඇන්ටිවයිරස් එකක් භාවිතා කරන්න.
ඇන්ටිවයිරස් එකක් දාල තිබුනට වැඩක් නෑ ඒක හැමදාම update කරලා තියාගන්න.
කවදාවත් මොනම හේතුවක් උඩවත් බොලයි කොම්පූටරේ ඇන්ටිවයිරස් එක එක තප්ප්රෙකට වත් stop කරන්න එපා.
සමහර software install කරද්දී වෛරස් ගාඩ් එකෙන් ඇලට් එනවා කියලා සමහරු ගාඩ් එක pause කරලා software එක install කරනවා.
ඒ ගොන් වැඩේ මින් මනතට බෝලාලා නොකරාවි කියලා හිතනවා.
එහෙම කොරොත් virus guard එකෙන් එන අන්තිම ඇලට් එක තමයි ඒක

Task Manager අරං බලපුවාම දන්නේනති හැට හුට හාමාරක් තියනවා මේවා. හැබැයි මේ ජාතියෙන් HDD එකකට බලපෑමක් නෑ. RAM එකට විතරයි බලපෑම.උදාහරණ
flip
invader
tequila
FAT Viruses
මේක attack කරන්නේ කෙලින්ම අපේ file allocation table (FAT) එකට. ඉතිං මේක කචල් උනාම තමයි ඔය HDD එකේ free space එහෙම හරියට පෙන්නනේ නැත්තේ. සමහර එවයි disk full කියලා පෙන්නුවත්, ගිහින් බලපුවාම ඉඩ ඕනෑවටත් වැඩිය තියනවා. එහෙම වෙලාවට මතක තියාගනිල්ලා මේක FAT එකක වැඩක් කියලා

උදාහරණ
the link virus
Companion Viruses
මේ ජාතිය කොම්පූටරේ පැලපදියන් වෙන ඒවා. තියන ෆයිල් එක්ක සෙට් වෙලා, වල බහින ජාතියේ ඒවා. මේවට තනියම උනත් කොම්පූටරේට ගේමක් දෙන්න පුළුවන් තරං හැකියාවක් තියනවා.

උදාහරණ
Asimov.1539
stator and terrax.1069
Polymorphic Virus
මේවා එක්ක සෙල්ලං කොරන්න් ටිකක් අමාරුයි
, ඇන්ටිවයිරස් අනාත වෙන්නේ මේවා හොයන්න ගියාම තමයි.
එකට හේතුව තමයි මේ වයිරස්වල codes encripted විදියට තමයි තියන්නේ. අනික මේවයි කෝඩ්ස් මාර සංකීර්ණයි.
මේවා අල්ලන්න අමාරුම ජාතියක් කියල මතක තියාගනිල්ලා
උදාහරණ
Marburg
tuareg
Satan bug
elkern
Worm
මේවාට පුළුවන් තනියෙන්ම ෆයිල්ස් හදල ව්‍යාප්ත කරන්න කොම්පූටරේ හැම තැනම. මල කරදරයක් වෙලාවකට
උදාහරණ
lovgate.F
sobig.D
trile. C
PSWBugbear.B
Mapson
Trojans
ටෝජර්න් අස්සයගේ සීන්ස් එක වගේ තමයි මේකත්.
කට්ටියම් troy ෆිල්ම් එක බලලා ඇතිනේ.
මේකන් කෙරෙන්නේ ඉතිං අපි යන එන තොරතුරු හොයන එක, උදාහරණයක් විදියට අපේ බැංකු තොරතුරු, එවයි Password ඒ වගේ දේවල් හොරාට යවන එක. සමහර හැකර්ලා කොම්පූටරේට හොරාට ලොග් වෙන්නත් ඔය ට්‍රෝජන් භාවිත කොරනවා
Email Virus
නමේම තියනවනේ සීන්ස් එක මේවා email වලින් පැතිරෙන වයිරස්. email එකක් යැව්වම receiver එක open කරලා බලනකොට බදු හම්බෙන විදියට තමයි මේවා හදල තියෙන්නේ
Browser Hijacker
මේ වයිරස් වලට එක ක්‍රමයක් කියල නෑ විවිධ ක්‍රම වලට infect වෙන්න පුළුවන්.
උදාහරණයක් විදියට automatically download වෙන එක. එතකොට ඔය සමහර සයිට් වලින් රී ඩිරෙක් වෙනවා කියලා බව්සරේ තව වෙනම ටැබ් එකක් එහෙම ඕපන් වෙන්නේ. එහෙම වෙන්නේ browser එක high jack උනාහම
උදාහරණ
the cool web search
Boot Infectors
මේවා එක තැනක නෑ ඒ කිව්වේ වයිරස් එකේ කෑලි එක එක තැන් වල ඉදං තමයි වැඩ කරන්නනේ.
HDD එකට තමා infect වෙන්නේ. මේවා වැඩ පටන් ගන්නේ බූට් වෙන කොටඋදාහරණ
the brain virus -it is the very first wild virus to be created.
key Logger
කොම්පූටරේ පාවිච්චි කරන කෙනාගේ User Name/Password හොරාට ගන්න තමයි මේවා ගොඩාක් වෙලාවට හදල තියෙන්නේ
ගොඩක් ඒවා වයිරස් ගාඩ් වලට අහුවෙනවා හොරයි.
වයිරස් කියන්නේ හොදක් කරන්න ඉන්න අය නොවන විත්තිය හිතේ තියාගෙන ඉන්න.
වෛරස් තිබුනට අවුලක් නෑ කියලා හිතං වැඩ කරන්න එපා!!
පුලවන් හැම වෙලාවේම ඇන්ටිවයිරස් එකක් භාවිතා කරන්න.
ඇන්ටිවයිරස් එකක් දාල තිබුනට වැඩක් නෑ ඒක හැමදාම update කරලා තියාගන්න.
කවදාවත් මොනම හේතුවක් උඩවත් බොලයි කොම්පූටරේ ඇන්ටිවයිරස් එක එක තප්ප්රෙකට වත් stop කරන්න එපා.
සමහර software install කරද්දී වෛරස් ගාඩ් එකෙන් ඇලට් එනවා කියලා සමහරු ගාඩ් එක pause කරලා software එක install කරනවා.
ඒ ගොන් වැඩේ මින් මනතට බෝලාලා නොකරාවි කියලා හිතනවා.
එහෙම කොරොත් virus guard එකෙන් එන අන්තිම ඇලට් එක තමයි ඒක

එහෙනං අදට අහවරයි.
බෝලාට ඇති තරං මාව රේප් කොරහල්ල මං නෙවේ මුකුත් කියන්නේ

බම්ප් එක දෙන එවුන්ටත් හද පිරි ප්‍රමාණය

තව අලුත් නූලක් බස්සවන්නත් හිතේ තියේ...
ආ.. මගේ පරණ පොස්ට් ටික මගේ profile එකට VM එකක් විදියට දැම්ම. ඉඩ තියන වෙලාවට ගිහන් බලන්න
එහෙනං හැමෝටම ජය!!