වයිෆ්ට මොකද්ද වෙලා

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    y97t.jpeg
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    වැඩිය හු***න්න ලැබුනෙත් නැහැ බන් -Kaalagola

    Huta?

    Umbath neweinam?

    Umba gedara nethi welawata ahala pahala ekekwath awa- giyada?
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    අපිට නම් හිතාගන්න පුළුවන් මොකද වෙලා තියෙන්නෙ කියල. සුබ පැතුම් මචන්.. දැන් ඉතින් ඉස්කෝලයක් එහෙම බලල ලෑස්තිකරල තියාගනින්.

    566824-1287-15.jpg

    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුභ පැතුම් මචං.. ඉක්මනින් දරු සුරතල් බලන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඉපදෙන දරුවා කොල්ලෙක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.. :D කොල්ලො කරදරයි බං.. හෙනට ආරක්ෂා කරන්න ඕන..

    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :dull: දැන් කාලගෝලයට හිතෙනව ඇති මේ ත්‍රේඩ් එක දාපු ගොන්කම කියලා, :rofl: ටැග් ටිකයි එක එකා කියන කුප්ප කතායි අහපුවාම.. :lol: :lol: නෑ එහෙම නෑ කියපන් දැන්.. :rofl:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    සුභ පැතුම් මචං.. ඉක්මනින් දරු සුරතල් බලන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඉපදෙන දරුවා කොල්ලෙක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.. :D කොල්ලො කරදරයි බං.. හෙනට ආරක්ෂා කරන්න ඕන..

    එහෙම කියන්න එපා බං :sorry::sorry::sorry: ලස්සන කෙල්ලක් ඉද්දි කොච්චරනම් ෂෝක්ද :love::love::love:

    කොල්ලෝ එහෙමද, කොයි මගුලේ ගිහින් නතර වෙයිද කියලා කවුද දන්නේ :baffled::baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ පැතුම් මචං.. ඉක්මනින් දරු සුරතල් බලන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඉපදෙන දරුවා කොල්ලෙක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.. :D කොල්ලො කරදරයි බං.. හෙනට ආරක්ෂා කරන්න ඕන..

    keli patiyek inna thatta kenek hetiyata mama ube me prakashayata wiruddai..... :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඩෝ සිරා බන් අද උදෙත් ඔෆිස් එනකොට මග දිගට බයික් එක නතර කර කර කෙල ගහ ගහ ආවේ. බබෙක් වත් ද? වැඩිය හු***න්න ලැබුනෙත් නැහැ බන්
    එල කොල්ලෙක්ම ලැබේවා.....

    සුභ පැතුම්!!!
    :love: