වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (5)

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (5)

    අල කිරිහොද්ද

    මුලින්ම අල හෝදල සුද්ද කරල කෑලි වලට කපල පැත්තකින් tතියාගනින් .

    පස්සෙ පොල් ගෙඩියක් ගාගෙන ඒක හොද්ට මිරිකල කිරි අරගෙන පැත්තකින් තියාගනින් . (උණුවතුරෙන් මිරිකනකොට කිරි වැඩීයිලු .:P:P:Pහොට් හොට් )

    ඊට පස්සෙ දෙවනිපාරත් මිරිකල කිරිගනින් .ඒ කිරි ටික ඇතිලියකට දාල අර අල ටිකයි දාගන්නව .
    පස්සෙ ඒකට කහ ටිකක් ,තුනපහ ,උලුහාල් ,කරාබුනැටි,කරපින්ච,කුරුදුපොතු,ලූනු,කපාගත්තු අමුමිරිස් එකතු කරල ලිපේ තියනව .ඒ කිරි ටික හිදෙනකොට අර ඉස්සෙල්ලම මිරිකගත්ත කිරි දානව .හොද්ද හොදට උතුරල ටික වෙලාවකින් ලුණු දාල බාල කනව .ඔන්න බලන්නකො වැඩේ

    කලින් උයපුව මෙන්න :growl::growl:
    උයපන් යකෝ
     
    Last edited:

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ගෑනි හදනව. මම ඉතින් කිරිහොදි කියල හිතන් කනව. ගෑනි කිව්වොත් තමා දන්නෙ අල හොදි කියල.
     
    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    අල කිරිහොද්ද

    මුලින්ම අල හෝදල සුද්ද කරල කෑලි වලට කපල පැත්තකින් tතියාගනින් .

    පස්සෙ පොල් ගෙඩියක් ගාගෙන ඒක හොද්ට මිරිකල කිරි අරගෙන පැත්තකින් තියාගනින් . (උණුවතුරෙන් මිරිකනකොට කිරි වැඩීයිලු .:P:P:Pහොට් හොට් )

    ඊට පස්සෙ දෙවනිපාරත් මිරිකල කිරිගනින් .ඒ කිරි ටික ඇතිලියකට දාල අර අල ටිකයි දාගන්නව .
    පස්සෙ ඒකට කහ ටිකක් ,තුනපහ ,උලුහාල් ,කරාබුනැටි,කරපින්ච,කුරුදුපොතු,ලූනු,කපාගත්තු අමුමිරිස් එකතු කරල ලිපේ තියනව .ඒ කිරි ටික හිදෙනකොට අර ඉස්සෙල්ලම මිරිකගත්ත කිරි දානව .හොද්ද හොදට උතුරල ටික වෙලාවකින් ලුණු දාල බාල කනව .ඔන්න බලන්නකො වැඩේ

    දාන එව්වා කොච්චර දාන්න ඕනේද කියල උඔ කියල නැහැනේ..:dull:. අනිවා මේක කරන්න පළපුරුද්ද ඒනෙමයි. නැත්තං ඉතිං කනවා බොරු:angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දාන එව්වා කොච්චර දාන්න ඕනේද කියල උඔ කියල නැහැනේ..:dull:. අනිවා මේක කරන්න පළපුරුද්ද ඒනෙමයි. නැත්තං ඉතිං කනවා බොරු:angry:

    දාන ගාන ග්‍රෑම් මෙච්චරයි කිය කිය කිව්වොත් එකෙක් කියවන්නෙ නෑ මේක . අනික මම කිරල මැනල දැම්මෙත් නෑ අතට අහුවෙන ගාන දානව. අඩුවෙන් දාන්නෙ .එතකොට හොද්ද ඉදෙනකොට මොනව හරි මදි වගේනම් ඒක දාගන්න පුලුවන්නෙ .
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Youtube channel එකක් දාන්න "වයිෆ්ට රිදෙන්න™" කියලා
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    මොන පොන්නයෙක්ද මේ .ගෑනිට කන්න උයන්නෙ :sorry::sorry: