වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු->> (8) බටර් බත්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    dan ban mekane , rice cooker eka thiyenne vathura dala bath uyanna ne
    okata thel dammata kamak nadda

    අපේ ගෙදර එකේ නම් අවුලක් උනේ නෑ .අනික තෙල් දාන්න එපා බටර් දාපන් . :yes::yes::yes:

    කොහොමත් රත් වෙන එකනෙ වෙන්නෙ .බටරුත් එකයි වතුරත් එකයි
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු... :P :P
    ඕකට කියන්නේ ගාලික් ( garlic ) රයිස් නේද ? මමත් ඕක හදනවා. '' වෙජිටබල් ස්ටොක් හෝ චිකන් ස්ටොක් කප් 1ක් '' මේක වෙනුවට මම නම් දාන්නේ සුප් කැටයක්. තව කරපිංචා කොළ 3,4 දානවා.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු... :P :P
    ඕකට කියන්නේ ගාලික් ( garlic ) රයිස් නේද ? මමත් ඕක හදනවා. '' වෙජිටබල් ස්ටොක් හෝ චිකන් ස්ටොක් කප් 1ක් '' මේක වෙනුවට මම නම් දාන්නේ සුප් කැටයක්. තව කරපිංචා කොළ 3,4 දානවා.


    ඉතිං මොකද්ද බන් මේකේ රසය?
    හාල් කිලෝ 4-5 කට කරන්න බැරිද මේ වැඩේ?
    :confused:
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    එහෙම වෙන්නත් පුලුවන්. මූ වයිෆ්ට රිදෙන්න උයන තරේ වයිෆ් වෙන එකෙක්ට කියල රිදෙන්න හුකාගන්නවා ඇති:yes:
    :P