වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු->> (8) බටර් බත්

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉතිං මොකද්ද බන් මේකේ රසය?
    හාල් කිලෝ 4-5 කට කරන්න බැරිද මේ වැඩේ?
    :confused:

    පුළුවන් බන්.... එත් මම නම් රයිස් කුකර් එකේ තමා උපරිම කරලා තියෙන්නේ.... ගෑස් ලිපෙත් පුළුවන්.ලොකු අප්පල්ලයක් (සාස්පානක් ) ඕනේ.