වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (5)
අල කිරිහොද්ද
මුලින්ම අල හෝදල සුද්ද කරල කෑලි වලට කපල පැත්තකින් tතියාගනින් .
පස්සෙ පොල් ගෙඩියක් ගාගෙන ඒක හොද්ට මිරිකල කිරි අරගෙන පැත්තකින් තියාගනින් . (උණුවතුරෙන් මිරිකනකොට කිරි වැඩීයිලු .

හොට් හොට් )
ඊට පස්සෙ දෙවනිපාරත් මිරිකල කිරිගනින් .ඒ කිරි ටික ඇතිලියකට දාල අර අල ටිකයි දාගන්නව .
පස්සෙ ඒකට කහ ටිකක් ,තුනපහ ,උලුහාල් ,කරාබුනැටි,කරපින්ච,කුරුදුපොතු,ලූනු,කපාගත්තු අමුමිරිස් එකතු කරල ලිපේ තියනව .ඒ කිරි ටික හිදෙනකොට අර ඉස්සෙල්ලම මිරිකගත්ත කිරි දානව .හොද්ද හොදට උතුරල ටික වෙලාවකින් ලුණු දාල බාල කනව .ඔන්න බලන්නකො වැඩේ
කලින් උයපුව මෙන්න
උයපන් යකෝ
අල කිරිහොද්ද
මුලින්ම අල හෝදල සුද්ද කරල කෑලි වලට කපල පැත්තකින් tතියාගනින් .
පස්සෙ පොල් ගෙඩියක් ගාගෙන ඒක හොද්ට මිරිකල කිරි අරගෙන පැත්තකින් තියාගනින් . (උණුවතුරෙන් මිරිකනකොට කිරි වැඩීයිලු .

හොට් හොට් )ඊට පස්සෙ දෙවනිපාරත් මිරිකල කිරිගනින් .ඒ කිරි ටික ඇතිලියකට දාල අර අල ටිකයි දාගන්නව .

Last edited: