ඒකනෙ මම කියුවෙ රෙසිපිය වැරදියි කියල....පොල් නැති සම්බෝල ...වයිප්ට හිනා ගිහින් මැරෙයි...
![]()
උබ ලූනු සම්බෝලෙටත් පොල් දාලද හදන්නෙ .සම්බෝල ඔක්කොටම පොල් දාන්නෙ නෑ බන් .

ඒකනෙ මම කියුවෙ රෙසිපිය වැරදියි කියල....පොල් නැති සම්බෝල ...වයිප්ට හිනා ගිහින් මැරෙයි...
![]()

උබ ලූනු සම්බෝලෙටත් පොල් දාලද හදන්නෙ .සම්බෝල ඔක්කොටම පොල් දාන්නෙ නෑ බන් .

ලූනු සම්බෝල කන්ඩ පිස්සුවකටද බන්..ඊට වඩා හොදයි රතුලූනු ගෙඩියක් නිකන් කනව...![]()

අපි නම් රොටී කන්නෙ ලුනු මිරිස් එක්ක.. උබල ලූණූ සම්බෝල එක්ක කන්ව ඇති..
ඉතින් යකෝ සම්බෝලෙ රසයිනෙ ඊට වැඩිය .ලූනු සම්බෝලත් එක්ක තමා රොටී කන්නෙ උබ දන්නෙ නැද්ද .රතුලූනුත් එක්ක රොටී කන්න පුලුවන්ද බොල![]()

.මේ ඇහුවට අවුලක් හිතන්ඩ එපා ගම තුම්පනේද..වයිෆ් හරියට නොසලකන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..
අපි නම් රොටී කන්නෙ ලුනු මිරිස් එක්ක.. උබල ලූණූ සම්බෝල එක්ක කන්ව ඇති...මේ ඇහුවට අවුලක් හිතන්ඩ එපා ගම තුම්පනේද..වයිෆ් හරියට නොසලකන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..
![]()

uba ridillak gena kiyanawa wife den rasai kiya kiyaa hemadaama mata uyanna kiyanawa madei wechcha dee

.උබට විතරක් උයාගෙන කාපන් කියල කිව්වෙපොල් ඕන නෑ කාල බලපන් .සලාදෙට තමා පොල් දාන්නෙ![]()
ලූනු සම්බෝල කන්ඩ පිස්සුවකටද බන්..ඊට වඩා හොදයි රතුලූනු ගෙඩියක් නිකන් කනව...![]()
අපි නම් රොටී කන්නෙ ලුනු මිරිස් එක්ක.. උබල ලූණූ සම්බෝල එක්ක කන්ව ඇති...මේ ඇහුවට අවුලක් හිතන්ඩ එපා ගම තුම්පනේද..වයිෆ් හරියට නොසලකන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..
![]()
uba ridillak gena kiyanawa wife den rasai kiya kiyaa hemadaama mata uyanna kiyanawa madei wechcha dee

uba ridillak gena kiyanawa wife den rasai kiya kiyaa hemadaama mata uyanna kiyanawa madei wechcha dee
හරිම මාන්දමිකයි .කඩෙන්ද කන්නෙ මහින්ද ගෙදර ගියාට පස්සෙ .යකෝ ලූනු සම්බෝල දන්නෙ නැති එකෙක්
. ලුණු සම්බෝල කියල ජාතියක් නැ බන්..ලුණු සලාද කියල ජාතියක් නම් තියෙනවලු..
.අනේ මන්ද වයිෆ් නොසලකන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ... 

ආර්තික ඔස්තාර් අවට පස්සෙ ආර්තිකේ හැදුන නිසා කඩෙන් කනව... ලුණු සම්බෝල කියල ජාතියක් නැ බන්..ලුණු සලාද කියල ජාතියක් නම් තියෙනවලු..
.අනේ මන්ද වයිෆ් නොසලකන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ...
![]()

![]()
ඇයි බන් ඔහොම .එතකොට මේ මොනවද අච්චාරුද .මන් හිතුවෙ උබ නාන්නෙ දේශපාලනේදි විතරයි කියල .බලනකොට උබ එලකිරියෙන් නෑම විනෝදාන්ශයක් කරගෙනනෙ
ලූනු සලාද - https://www.google.lk/search?client....psy-ab..0.6.796...0i67k1.tEx2UX877U0#imgrc=_