වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (6)

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :rofl::rofl::rofl: ඒකනෙ මම කියුවෙ රෙසිපිය වැරදියි කියල....පොල් නැති සම්බෝල ...වයිප්ට හිනා ගිහින් මැරෙයි...:lol::lol:

    උබ ලූනු සම්බෝලෙටත් පොල් දාලද හදන්නෙ .සම්බෝල ඔක්කොටම පොල් දාන්නෙ නෑ බන් .:lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ලූනු සම්බෝලෙටත් පොල් දාලද හදන්නෙ .සම්බෝල ඔක්කොටම පොල් දාන්නෙ නෑ බන් .:lol::lol::lol::lol::lol::lol::lol:

    ලූනු සම්බෝල කන්ඩ පිස්සුවකටද බන්..ඊට වඩා හොදයි රතුලූනු ගෙඩියක් නිකන් කනව... :P:P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලූනු සම්බෝල කන්ඩ පිස්සුවකටද බන්..ඊට වඩා හොදයි රතුලූනු ගෙඩියක් නිකන් කනව... :P:P

    ඉතින් යකෝ සම්බෝලෙ රසයිනෙ ඊට වැඩිය .ලූනු සම්බෝලත් එක්ක තමා රොටී කන්නෙ උබ දන්නෙ නැද්ද .රතුලූනුත් එක්ක රොටී කන්න පුලුවන්ද බොල :sorry::sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් යකෝ සම්බෝලෙ රසයිනෙ ඊට වැඩිය .ලූනු සම්බෝලත් එක්ක තමා රොටී කන්නෙ උබ දන්නෙ නැද්ද .රතුලූනුත් එක්ක රොටී කන්න පුලුවන්ද බොල :sorry::sorry::sorry:
    අපි නම් රොටී කන්නෙ ලුනු මිරිස් එක්ක.. උබල ලූණූ සම්බෝල එක්ක කන්ව ඇති..:lol::lol:.මේ ඇහුවට අවුලක් හිතන්ඩ එපා ගම තුම්පනේද..වයිෆ් හරියට නොසලකන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..:lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපි නම් රොටී කන්නෙ ලුනු මිරිස් එක්ක.. උබල ලූණූ සම්බෝල එක්ක කන්ව ඇති..:lol::lol:.මේ ඇහුවට අවුලක් හිතන්ඩ එපා ගම තුම්පනේද..වයිෆ් හරියට නොසලකන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..:lol::lol:

    :(:(:(:(:(

    හරිම මාන්දමිකයි .කඩෙන්ද කන්නෙ මහින්ද ගෙදර ගියාට පස්සෙ .යකෝ ලූනු සම්බෝල දන්නෙ නැති එකෙක්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපි නම් රොටී කන්නෙ ලුනු මිරිස් එක්ක.. උබල ලූණූ සම්බෝල එක්ක කන්ව ඇති..:lol::lol:.මේ ඇහුවට අවුලක් හිතන්ඩ එපා ගම තුම්පනේද..වයිෆ් හරියට නොසලකන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..:lol::lol:

    අපේ ගෙදරනම් ඔය දෙකම හදනවා.සාමාන්‍යයෙන් ලුනුමිරිස් තමයි රොටි වලට හදන්නේ.අම්මට කම්මැලිහිතුනම ලූණු සම්බෝල හදනවා.කිරිබත් එක්ක හොඳට හදපු ලූනු සම්බෝලයක් කාලා බලපන් කොහොමද කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :(:(:(:(:(

    හරිම මාන්දමිකයි .කඩෙන්ද කන්නෙ මහින්ද ගෙදර ගියාට පස්සෙ .යකෝ ලූනු සම්බෝල දන්නෙ නැති එකෙක්

    ආර්තික ඔස්තාර් අවට පස්සෙ ආර්තිකේ හැදුන නිසා කඩෙන් කනව..:P. ලුණු සම්බෝල කියල ජාතියක් නැ බන්..ලුණු සලාද කියල ජාතියක් නම් තියෙනවලු..:P:lol:.අනේ මන්ද වයිෆ් නොසලකන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ... :rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ආර්තික ඔස්තාර් අවට පස්සෙ ආර්තිකේ හැදුන නිසා කඩෙන් කනව..:P. ලුණු සම්බෝල කියල ජාතියක් නැ බන්..ලුණු සලාද කියල ජාතියක් නම් තියෙනවලු..:P:lol:.අනේ මන්ද වයිෆ් නොසලකන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ... :rofl::rofl:

    ඇයි බන් ඔහොම .එතකොට මේ මොනවද අච්චාරුද .මන් හිතුවෙ උබ නාන්නෙ දේශපාලනේදි විතරයි කියල .බලනකොට උබ එලකිරියෙන් නෑම විනෝදාන්ශයක් කරගෙනනෙ :lol::lol::lol::lol::lol::lol::lol:

    ලූනු සලාද - https://www.google.lk/search?client....psy-ab..0.6.796...0i67k1.tEx2UX877U0#imgrc=_

    Last edited:

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    724
    314
    63
    lankawe