ඉතිං මොකද්ද බන් මේකේ රසය? හාල් කිලෝ 4-5 කට කරන්න බැරිද මේ වැඩේ?:confused: පුළුවන් බන්.... එත් මම නම් රයිස් කුකර් එකේ තමා උපරිම කරලා තියෙන්නේ.... ගෑස් ලිපෙත් පුළුවන්.ලොකු අප්පල්ලයක් (සාස්පානක් ) ඕනේ.