වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු

    පරිප්පු සාදන ආකාරය .:shocked::shocked::shocked:

    පරිප්පු හොදින් සෝදාගෙන එයට මිරිස් කුඩු ,තුනපහ කුඩු කහ කුඩු කපාගත් ලූනු ,කපාගත් අමු මිරිස් ,කරපින්ච ,කුරුදු පොතු හා පරිප්පු වැසෙන ගානට ඇල් වතුර එකතු කර මද ගින්දරේ තබන්න .:):):)

    මෙය ඉදෙන තුරු ගා ගත් පොල් මිරිකා කිරි ලබාගන්න .:nerd::nerd::nerd:
    ලිපේ තියන පරිප්පු කහපාට වෙනකොට පොල් කිරි එකතු කර හොදින් හැදි ගාමින් උතුරවා ගන්න :yes::yes::yes:
    ලිපෙන් බෑමට මොහොතකට පෙර ලුනු එකතු කරගන්න

    දැන් කාපිය :frown::frown::frown::frown:

    හොද නම් රෙපක් දෙන්න යාලෝස්


    පස්සෙ මතක් උනේ කන්න බතුත් ඕනනෙ .:confused::confused::confused:
    තුම්පාරක් හාල් හෝදල මුට්ටියට දාගන්න .පලවෙනි ඇගිලි පුරුකට ටිකක් උඩට එනකන් වතුර දාල ලිපේ තියන්න .ඉදීගෙන එනකොට කූරු ගාල බලන්න .වතුර මදි වගේ නම් මුට්ටිය වහන්න වතුර වැඩිනම් මුට්ටිය අරින්න.ඉදීගෙන එනකොට රම්ප කොලයක් බත් එකේ ඔබන්න

    රයිස් කුකර් එකෙත් මෙහෙමම තමයි :frown::frown::frown::frown:
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වයිෆ්ට රිදෙන්නනම් උබ උයන්නේ නැතුව ඉදපන්. උබ උයන්න ගියම එකි ස්පා යයි. මොන රිදිල්ලක්ද?
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හෙට රැ ඉඳල මටත් උයන්න වෙනවා වය්ෆුය් ලමය් දෙන්නය් හෙට ගමේ යනවා මාසේ අන්තිම වගේ ආපහු එන්නේ .උයන එක මට නම් තිත්ත වැඩක්
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හෑ :sorry::sorry::sorry: එහෙම වෙන්නෙ කොහොමද
    උබ රසට උයන්න ගියාම, එකිත් ශෆාන් එකේ කලා ඉදියි. රිදෙන්නේ කොහොමෙයි??? හැබැයි ඉහින් උබ ඉව්වා කියලා වැරැද්දක් නැ. ගැනු ඉන්නේ උයන්න නෙමෙයිනේ.
     
    • Like
    Reactions: skymicro

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Lamayekva ikmanata nidi karavana vidihath oya gaman kiyapallako:sorry::sorry::sorry:

    :lol::lol::lol::lol:

    1.බය් බය් කිය කිය පිටට තට්ටු කර කර සාලේ වටේට රව්මක් වගේ පලයන් රවුම් 50 ක් 60 ක් යනකොට නිදි මහ්සියට උඹත් ඒ එක්කම නිදා ගන්නය් තියෙන්නේ .

    2.කකුල් දෙක කෙලින් තියා ගෙන කොට්ටයක ලමයව තියල .බය් බය් කියල හෙමින් හොල්ලපන්

    3.ළමයට නිදි මත වෙනකම් ලුණු අරන් පලයන් .

    4.ඔය 1ක් වත් වැඩ නැත්නම් හුනෙක් ,මීයෙක් එනවා කියල බය කරලා තමා කරන්න වෙන්නේ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1.බය් බය් කිය කිය පිටට තට්ටු කර කර සාලේ වටේට රව්මක් වගේ පලයන් රවුම් 50 ක් 60 ක් යනකොට නිදි මහ්සියට උඹත් ඒ එක්කම නිදා ගන්නය් තියෙන්නේ .

    2.කකුල් දෙක කෙලින් තියා ගෙන කොට්ටයක ලමයව තියල .බය් බය් කියල හෙමින් හොල්ලපන්

    3.ළමයට නිදි මත වෙනකම් ලුණු අරන් පලයන් .

    4.ඔය 1ක් වත් වැඩ නැත්නම් හුනෙක් ,මීයෙක් එනවා කියල බය කරලා තමා කරන්න වෙන්නේ

    ඇයි බන් බයි බයි කියන්නෙ :confused::confused::confused: ටොයි ටොයි කියල බැරිවෙයිද
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඇයි බන් බයි බයි කියන්නෙ :confused::confused::confused: ටොයි ටොයි කියල බැරිවෙයිද

    පොඩ්ඩක් ට්‍රය් කරලා බලන්න ඕන අද නිදියනවද කියල :lol: