වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු
පරිප්පු සාදන ආකාරය .

පරිප්පු හොදින් සෝදාගෙන එයට මිරිස් කුඩු ,තුනපහ කුඩු කහ කුඩු කපාගත් ලූනු ,කපාගත් අමු මිරිස් ,කරපින්ච ,කුරුදු පොතු හා පරිප්පු වැසෙන ගානට ඇල් වතුර එකතු කර මද ගින්දරේ තබන්න .

මෙය ඉදෙන තුරු ගා ගත් පොල් මිරිකා කිරි ලබාගන්න .

ලිපේ තියන පරිප්පු කහපාට වෙනකොට පොල් කිරි එකතු කර හොදින් හැදි ගාමින් උතුරවා ගන්න

ලිපෙන් බෑමට මොහොතකට පෙර ලුනු එකතු කරගන්න
දැන් කාපිය

හොද නම් රෙපක් දෙන්න යාලෝස්
පස්සෙ මතක් උනේ කන්න බතුත් ඕනනෙ .

තුම්පාරක් හාල් හෝදල මුට්ටියට දාගන්න .පලවෙනි ඇගිලි පුරුකට ටිකක් උඩට එනකන් වතුර දාල ලිපේ තියන්න .ඉදීගෙන එනකොට කූරු ගාල බලන්න .වතුර මදි වගේ නම් මුට්ටිය වහන්න වතුර වැඩිනම් මුට්ටිය අරින්න.ඉදීගෙන එනකොට රම්ප කොලයක් බත් එකේ ඔබන්න
රයිස් කුකර් එකෙත් මෙහෙමම තමයි

Last edited: