![]()
සහතික ඇත්ත මමනම් කොයිවෙලෙත් ක්ලච් එක අතේ දුරුන් තියාගෙන ඉන්නෙ රතුකට්ට පනින්න ආසන්න වෙද්දි ක්ලච් එක පාගල බ්රේක් එක යන්තන් ටච් කළාම හරි. ආයෙත් පරණ වේගෙටම එනව. බයයි නේ මචං ට්රැක්ටරේ ගලවල ගියෙත්, ආප්ප කකා ඉන්නතමයි වෙන්නෙ මැරෙනකම්ම. JR කිව්ව වගේ තමන්ගෙ ආරක්ෂාව තමන්ම සලසගන්න එපාය.
aaa ban bandama ganu asaya padinnaa asda hondata padinawada....mama tama nane ban bandala





