වයිෆ් ඵක්ක රණ්ඩු වෙන්න හොඳම තැනක්... 🤔

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    අඩෝ ලන්කාවේ කොටි වගේ නෙමෙයි මුන් හෙන පුශ්ටිමත් නෙහ්

    Bengal tiger :yes:


    440px-Adult_male_Royal_Bengal_tiger.jpg
     
    • Like
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,920
    113
    එකමත් එක රටක
    Not kotiya this is ව්‍යාඝ්‍රයා..

    Tiger -> ව්‍යාඝ්‍රයා
    Tamil Tiger ලට ලංකාවේ උන් කිව්වේ කොටි.

    ලංකාවේ කොටිය කියන එක පොදු වචනයක්. දිවියත් කොටිය , මූත් කොටිය .
     
    • Like
    Reactions: Ryan08 and Asmodeus

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    Tamil Tiger ලට ලංකාවේ උන් කිව්වේ කොටි.

    ලංකාවේ කොටිය කියන එක පොදු වචනයක්. දිවියත් කොටිය , මූත් කොටිය .

    Panthera pardus kotiya කියන්නෙ ලංකාවෙ විතරක් ඉන්න කොටි විශේෂය. උං හැබැයි ව්‍යාඝ්‍රයන්ට වඩා බොහොම වෙනස්. උඹ කියන එක ඇත්ත. පුල්ලි, ඉරි, වයිරං තියන පූස් මොඩල් ලොකු සත්තු සේරටම ලංකාවෙ උන් කියන්නෙ කොටි කියල
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මිනිහට සෙකන්ඩ් චාන්ස් එකක් දෙන්න කොටියා ට්‍රයි කරන්නේ 😂😂
     
    • Like
    Reactions: Tz4400