වයිෆ් හවස 6 වෙනකම් බලන් ඉන්නේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මූට කින්ඩි දදා හිටියට කවදහරි අපිටත් ඔය ටික වෙනවනෙ බං 🥲🥲

    නැහ් ඔය රනිලා ඉන්නෙ ආතල් එකේ

    ලමයා බලාගන්න සර්වන්ට් කෙනෙක් ගත්තොත් මේකෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද? සර්වන්ට් ට පඩි කීයක් දෙන්න වෙයිද? ලමයව අපි වගේ ආදරෙන් බලාගන්නෙ නැති වෙයිද? සර්වන්ට් ගෑනි ගෙදර කවුරුත් නැති වෙලාවක් බලලා ගෙදර බඩු මුට්ටු ටිකටත් වැඩේ දීලා බබත් දාල පනීද?

    දැක්කනේ අනවශ්‍ය ප්‍රශ්න, නිකං දැනගෙනම ඩිප්‍රෙස් වෙන්නෙ මොකටද

    එක්කෝ මහගෙදර යන්න ඕන ලමයි පොඩි කාලෙ එතකොට අපේ අම්මයි තාත්තයි ලමයා බලාගනී නෙහ්?එයාලත් රිටය වෙලා පාලුවෙන් නෙ ඉන්නෙ? අනික අපිටත් වඩා ලමයට ආදරෙනුත් ඉන්නවනෙ? හැබැයි එහෙ නවතින්න ගිහිං නැන්දම්මා ලේලි කේස් දාගන්න ගනීද දන්නෑ 🥲

    දැක්කනේ ළමයි හැදුව වගේ නෙමෙයි උන් කවදහරි උන්ගෙ ළමයිත් උස්සගෙන ඇවිත් අතාරිනව බලාගන්න කියල, අන්තිමේ ජීවිත කාලෙන් වැඩි හරියක් කරල තියෙන්නෙ ළමයි බලාගන්න එක :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,107
    113
    practically oya prashna tika kohomath enawa puthi. :ROFLMAO:
    අඩෝ europe countries වල ඉන්න ගෑනියි මිනිහයි දෙන්නම ජොබ් කරන උන් කොහොමද බං ගේම ගහගන්නෙ? රට ඉන්න එකෙක් කියහන්කො ? දෙන්නෙක් ජොබ් නොකර ඉන්නත් අමාරුයිනෙ? අම්මලා තාත්තලත් නෑ ලමයි බලන්න උදව් කරන්න? අනික babysitter කෙනෙක්ට එහෙමත් හෙන ගානක් දෙන්න වෙනවා ඇති? උන් කොහොමද ගේම ගහන්නෙ?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    මූට කින්ඩි දදා හිටියට කවදහරි අපිටත් ඔය ටික වෙනවනෙ බං 🥲🥲

    ලමයා බලාගන්න සර්වන්ට් කෙනෙක් ගත්තොත් මේකෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද? සර්වන්ට් ට පඩි කීයක් දෙන්න වෙයිද? ලමයව අපි වගේ ආදරෙන් බලාගන්නෙ නැති වෙයිද? සර්වන්ට් ගෑනි ගෙදර කවුරුත් නැති වෙලාවක් බලලා ගෙදර බඩු මුට්ටු ටිකටත් වැඩේ දීලා බබත් දාල පනීද?

    එක්කෝ මහගෙදර යන්න ඕන ලමයි පොඩි කාලෙ එතකොට අපේ අම්මයි තාත්තයි ලමයා බලාගනී නෙහ්?එයාලත් රිටය වෙලා පාලුවෙන් නෙ ඉන්නෙ? අනික අපිටත් වඩා ලමයට ආදරෙනුත් ඉන්නවනෙ? හැබැයි එහෙ නවතින්න ගිහිං නැන්දම්මා ලේලි කේස් දාගන්න ගනීද දන්නෑ 🥲
    සර්වන්ට්ලා ගන්න එක මහ කරදර වැඩක්. එකෙක් නැති උනා ම එකෙක් හොයන්න ඕන. කියන්නෙවත් නැතුව ගිහින් ආපහු එන්නෙ නැති උන් ඉන්නව. යනකොට ගෙදර තියෙන ඒවත් උස්සන් යනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    අඩෝ europe countries වල ඉන්න ගෑනියි මිනිහයි දෙන්නම ජොබ් කරන උන් කොහොමද බං ගේම ගහගන්නෙ? රට ඉන්න එකෙක් කියහන්කො ? දෙන්නෙක් ජොබ් නොකර ඉන්නත් අමාරුයිනෙ? අම්මලා තාත්තලත් නෑ ලමයි බලන්න උදව් කරන්න? අනික babysitter කෙනෙක්ට එහෙමත් හෙන ගානක් දෙන්න වෙනවා ඇති? උන් කොහොමද ගේම ගහන්නෙ?
    ඒක තමයි උන් ළමයට 18 වෙනකං ඇඟිලි ගැන ගැන ඉන්නෙ

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    පොඩි එකාව මගේ අතට දෙන්න.
    උදේ ඉදන් බලා ගන්නේ එයා.
    House of dragon බලන්නත් තියනවා.
    ඉස්සර නම් ෂොට් එකක් දාලා එහෙම GOT බලන්නේ.
    ෆුල් ආතල්. දැන් ඒ ඔක්කොම කුඩු
    එපා වෙලා ඉන්නේ.

    දැනටත් මම වැඩ ඉවරයි. බොරුවට වැඩ වගේ ඉන්නවා 6 වෙනකම්.
    එලියට ගියොත් දැන් ඉදන්ම පෝරියල් එක සෙට් වෙනවා
    මම එහෙම බැන්ද කාලෙක ඔහොම එකක් දැම්මොත්,වයිපරේ කට උල් කරගෙන ලෑස්තිවෙලා ඉන්නෙ මම එනකන් කෑගහන්න :ROFLMAO: මයෙඋන්දැ(Ex) එලකිරියෙ ඉන්නවා
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඉස්සර කෑවා බිවුවා ජොලී කරා දැන් GF කෙනෙක් ඉන්නවා මොනවා කරන්නද එකී කියන හැටියට හැදෙන්න බලනවා ජිවිතේ ඔහොම තමයි හැමදාම එකම තැන ඉන්නත් නැහැ නේ
    අලුත් GF රනිල් නේ? 🤔 එයා කියන විදිහට හදියන් එහෙනන්...
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉතින් ඔච්චර කරදරේ නම් මොකටද බන් ලමයි හැදුවේ?කවුරුහරි ඔලුවට පිස්ටල් එකක් තියලා හදපිය ලමයෙක් නැත්තම් තියනව ඔලුව කුඩු වෙන්න කියල තර්ජනය කරේ නෑනෙ උඹලට.උඹලම කතා වෙලානෙ හැදුවේ.දැන් අඬන්නෙ ඇයි???
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    I've got twins, hithapanko mage situation eka.
    Eth man nam wada arila kelinma duwagena enne gerada. Podi un dennath ekka sellam karanda.
    Un dennath balagena inne man enakan.

    Uba babawa wadayak widihata balanda epa ban.
    Think of him as your hobby, or one of your projects.
    Enjoy the moments you get to spend with him.

    Mona de unath api hithana saha accept karana widiha thamai wadagath. E nisa karadarayak widihata nathuwa, asawen karnada sellam karana eka lamainge wada.
    Tharaha enawa. epa wenawa eth iwasala inda. This is life, try to spend it the best way possible. Don't suffer, try to enjoy.

    Good luck!
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113

    ithin ban eyata wena mokuth wagakeem nane.
    mama okkoma supply karanawa nam gedara wada tika karanna inna mokadda thiyana amaruwa.
    kawuru hari mata kanna bonna denawa nam mama lamaya bala gannawa.
    ------ Post added on Sep 27, 2022 at 8:00 PM

    වෙන වැඩ වගේ නෙවෙයි බං ළමයි බලනවා කියන එක ලේසි නෑ. දවස අවසානයේ ඒ මනුස්සයා හෙම්බත් වෙලා ඇත්තේ. උබ දවස් දෙකකට වයිෆ්ට පැත්තකට වෙලා ඉන්න කියලා ඒ වැඩටික කරලා බලපන් උබට තේරෙයි වගකීමේ තරම. ගෙදර වැඩ කරනවා වගේ නෙවෙයි බං පැය විසි හතරෙම ළමයෙක් බලනවා කියන්නේ වෙනම ස්ට්‍රෙස් එකක් ඒක තනි මනුස්සයෙක්ට එක දිගට කරන්න අමාරුයි.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ps- depression වගේ එන වෙලාවට එලකිරියට ඇවිත් 2osama වගේ බයියෙක්ව මරාගෙන කාපන් depression කොහෙන් ගියාද කියලා නෑ ඔලුව පට්ට රිලැක්ස්
    එකගයි
    🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Oli_Vili

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,107
    113
    I've got twins, hithapanko mage situation eka.
    Eth man nam wada arila kelinma duwagena enne gerada. Podi un dennath ekka sellam karanda.
    Un dennath balagena inne man enakan.

    Uba babawa wadayak widihata balanda epa ban.
    Think of him as your hobby, or one of your projects.
    Enjoy the moments you get to spend with him.

    Mona de unath api hithana saha accept karana widiha thamai wadagath. E nisa karadarayak widihata nathuwa, asawen karnada sellam karana eka lamainge wada.
    Tharaha enawa. epa wenawa eth iwasala inda. This is life, try to spend it the best way possible. Don't suffer, try to enjoy.

    Good luck!
    මට නං අවුල පොඩි උන් කක්කා චූ දාගත්තම ඒවා සුද්ධ කරන එක 🤮 ඒවා ගෑනි කරයි නේත සගෝ 🥲👍 මීට ලබන අවුරුද්දෙ බදින්න ඉන්න අනාත කුකුලෙක් 🥲
     
    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    ehema awulak na ban.
    kohomath podi eka mageth ekka thamai nida ganne.
    e unata meke iwarayak na ban.
    ekai awula.
    mama podi kale ice gaha gaha hitiye.
    melo deyak kare na.
    dan wagakeem ekapara eddi hika wela yanawa. :cautious:

    balu gedda kiyanne mokadda
    ------ Post added on Sep 27, 2022 at 7:59 PM

    ammo epa.
    ------ Post added on Sep 27, 2022 at 7:59 PM

    ithin ban eyata wena mokuth wagakeem nane.
    mama okkoma supply karanawa nam gedara wada tika karanna inna mokadda thiyana amaruwa.
    kawuru hari mata kanna bonna denawa nam mama lamaya bala gannawa.
    ------ Post added on Sep 27, 2022 at 8:00 PM
    Ubata 6ta off time tibbata wifeta off time ekak nane bn. E manussaya inneth ube udawwen podi break ekak gnna. Eka wife ubata communicate krna widiye awlak thiyenba puluwn. Lankawe genu khmth danne emotional blackmail krnna misak yappuwen game eka gahanna nemene. Habai uba oya widiyta kara ariyoth ubata kese wethath genita nam depression hadila thama nathara wenne. Anna eka hdta mathak thiya ganin.
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    994
    842
    93
    lamayi hadanawanm oya karadara,leda duk okkoma widinna balagena inna one

    mt asa ne .. eth bandata passe gf asaine.. anika lankawenm lamai nethi unamath prashna..