මූට කින්ඩි දදා හිටියට කවදහරි අපිටත් ඔය ටික වෙනවනෙ බං![]()
නැහ් ඔය රනිලා ඉන්නෙ ආතල් එකේ
ලමයා බලාගන්න සර්වන්ට් කෙනෙක් ගත්තොත් මේකෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද? සර්වන්ට් ට පඩි කීයක් දෙන්න වෙයිද? ලමයව අපි වගේ ආදරෙන් බලාගන්නෙ නැති වෙයිද? සර්වන්ට් ගෑනි ගෙදර කවුරුත් නැති වෙලාවක් බලලා ගෙදර බඩු මුට්ටු ටිකටත් වැඩේ දීලා බබත් දාල පනීද?
දැක්කනේ අනවශ්‍ය ප්‍රශ්න, නිකං දැනගෙනම ඩිප්‍රෙස් වෙන්නෙ මොකටද
එක්කෝ මහගෙදර යන්න ඕන ලමයි පොඩි කාලෙ එතකොට අපේ අම්මයි තාත්තයි ලමයා බලාගනී නෙහ්?එයාලත් රිටය වෙලා පාලුවෙන් නෙ ඉන්නෙ? අනික අපිටත් වඩා ලමයට ආදරෙනුත් ඉන්නවනෙ? හැබැයි එහෙ නවතින්න ගිහිං නැන්දම්මා ලේලි කේස් දාගන්න ගනීද දන්නෑ![]()
දැක්කනේ ළමයි හැදුව වගේ නෙමෙයි උන් කවදහරි උන්ගෙ ළමයිත් උස්සගෙන ඇවිත් අතාරිනව බලාගන්න කියල, අන්තිමේ ජීවිත කාලෙන් වැඩි හරියක් කරල තියෙන්නෙ ළමයි බලාගන්න එක
