වරද හිරැනිකාගේ අදුමේ ද නඩුකාරයාගේ ඇහේද?

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    වරද හිරැනිකාගේ අදුමේ ද නඩුකාරයාගේ ඇහේද?

    hi600_1.jpg

    නඩු විබාගයක් සදහා අධිකරනයට ගිය හිරැනිකා පේමචන්ද්‍රට අනෙත් දවසෙ ්යෝග්‍ය ඇද්මකින් සැරසී එන්නැයි නඩුකාරයකු කී පුවතක් පත්තරවල අපූරැවට විකුනා තිබුණි. වඩාම විකුනා තිබුණේ නඩුකාරයාට විස වූ හිරැනිකාගේ ඇදුම ය. ඒ කියන්නේ දිග කලිසම සහ යට කර අදිනලද කමීසය සහ ඊට යටින් ඇති මේස් බැනියමයි.
    නඩුකාරයා යොග්‍ය ඇදුම කියා කීවේ කුමන ඇදුමට ද කියා කිසිම පත්තරයක නැත. නීතිඥයින් එහෙම අහලාත් නැත.
    මේ නඩු කාරයා සිංහල රාජ වංශයට ගරැ කරන කෙනෙක් නම් සිගිරි ලලනාවන්ගේ ඇදුමට ආසා කරනවා වෙන්න පුලුවන. නඩුකාරයා ආදිවාසීන්ට ගරැ කරන කෙනෙක් නම් පුක පේන අමුඩය පිරිමින්ටත් පියයුරැ පෙනෙන අර්ධ වස්ත්‍රය ස්ත්‍රින්ටත් නිර්දේශ කරන්න පුළුවන. නඩු කාරයා කැසිනෝ වලට කැමැති නම් බඩ පේන බෙලි ඩාන්සර් ඇදුමට කැමැති වන්නත් පුළුවන‍. එහෙම නැත්නම් හැමෝම ශිරන්ති මැඩම් වගේ සාරි ඇදින්න ඔනෑයි කියන්නත් පුළුවන.
    කොච්චර බැලුවත් හිරැනිකාගේ ඇදුමේන් පෙනෙන වෙනත් දෙයක් නම් නැති බව මේ පළ වන පින්තූරයෙන් අපූරැවට පෙනෙයි. නඩුකාරයා කොච්චර හොදද කියනවා නම් වෙනස් කළ යුත්තේ කලිසමද කමීසය ද කියා කියා නැත. සමහර විට දෙකම වෙන්න පුළුවන. ඔහු කොපමණ වතාවක් මේ ඇදුම දෙස බලන්න ඇති ද, මේ නියෝගය දෙන්න කලින්. සමහරැ නම් බලන්නේ හොරහැනි.
    අඩුවකට තියෙන්නේ මේ ඇදුමේ ඇති අඩුව හෝ වැඩිය කුමක් ද කියා නඩු කාරයා නොකියපු එකයි. කාලයකට පෙර එනම් අධිරාජ්‍යවාදීන් අපේ රට විනාශ කරන්න පෙර අමුඩය සහ තනපට නැති ඇදුම සංස්කෘතිය වූ රටක නියම ඇදුම කුමක්ද කියා මේ නඩුකාරයාගෙන් අහන්න කෙනෙක් ඇත්තටම නැද්ද?
     
    Last edited:
    • Like
    Reactions: khewagee

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උසාවි වලට යනකොට හැමෝටම එහෙම තමයි බන් .හිරැනිකා කියලා අලි පුකෙන් ඇවිල්ලද එකි නිති ශ්‍රිෂ්‍යාවක් වෙලත් ඔව දන්නේ නැත්තම් මොකටද
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ai yako meka transparent ne...
    ussavi enakota mewa adinawada
    sudui kalui paata walin thamai yanne...
    noramal adumuth aulak ne meka nam gelapenne ne

    :P:P:P
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    hi600_1.jpg

    නඩු විබාගයක් සදහා අධිකරනයට ගිය හිරැනිකා පේමචන්ද්‍රට අනෙත් දවසෙ ්යෝග්‍ය ඇද්මකින් සැරසී එන්නැයි නඩුකාරයකු කී පුවතක් පත්තරවල අපූරැවට විකුනා තිබුණි. වඩාම විකුනා තිබුණේ නඩුකාරයාට විස වූ හිරැනිකාගේ ඇදුම ය. ඒ කියන්නේ දිග කලිසම සහ යට කර අදිනලද කමීසය සහ ඊට යටින් ඇති මේස් බැනියමයි.
    නඩුකාරයා යොග්‍ය ඇදුම කියා කීවේ කුමන ඇදුමට ද කියා කිසිම පත්තරයක නැත. නීතිඥයින් එහෙම අහලාත් නැත.
    මේ නඩු කාරයා සිංහල රාජ වංශයට ගරැ කරන කෙනෙක් නම් සිගිරි ලලනාවන්ගේ ඇදුමට ආසා කරනවා වෙන්න පුලුවන. නඩුකාරයා ආදිවාසීන්ට ගරැ කරන කෙනෙක් නම් පුක පේන අමුඩය පිරිමින්ටත් පියයුරැ පෙනෙන අර්ධ වස්ත්‍රය ස්ත්‍රින්ටත් නිර්දේශ කරන්න පුළුවන. නඩු කාරයා කැසිනෝ වලට කැමැති නම් බඩ පේන බෙලි ඩාන්සර් ඇදුමට කැමැති වන්නත් පුළුවන‍. එහෙම නැත්නම් හැමෝම ශිරන්ති මැඩම් වගේ සාරි ඇදින්න ඔනෑයි කියන්නත් පුළුවන.
    කොච්චර බැලුවත් හිරැනිකාගේ ඇදුමේන් පෙනෙන වෙනත් දෙයක් නම් නැති බව මේ පළ වන පින්තූරයෙන් අපූරැවට පෙනෙයි. නඩුකාරයා කොච්චර හොදද කියනවා නම් වෙනස් කළ යුත්තේ කලිසමද කමීසය ද කියා කියා නැත. සමහර විට දෙකම වෙන්න පුළුවන. ඔහු කොපමණ වතාවක් මේ ඇදුම දෙස බලන්න ඇති ද, මේ නියෝගය දෙන්න කලින්. සමහරැ නම් බලන්නේ හොරහැනි.
    අඩුවකට තියෙන්නේ මේ ඇදුමේ ඇති අඩුව හෝ වැඩිය කුමක් ද කියා නඩු කාරයා නොකියපු එකයි. කාලයකට පෙර එනම් අධිරාජ්‍යවාදීන් අපේ රට විනාශ කරන්න පෙර අමුඩය සහ තනපට නැති ඇදුම සංස්කෘතිය වූ රටක නියම ඇදුම කුමක්ද කියා මේ නඩුකාරයාගෙන් අහන්න කෙනෙක් ඇත්තටම නැද්ද?

    උසාවි එනකොට අදින්න ඕන ඇදුම්, පාට ගැන උඹට දැනීමක් නැති බව තමටි පේන්නෙ බං. දුප්පත් උනත් පෝසත් උනත් උසාවියෙ කූඩුවට නගිනවනම් අදින්න ඕන ඇදුමට ප්‍රමිතියක් තියෙනවා. පොඩ්ඩක් ඒවා හොයලා බලල ඉගෙන ගනින්. සමහර Judges ලා දඩ ගහනවා. සමහරු රිමාන්ඩ් කරනවා උසාවියට අපහාස කිරීමෙ වරදට.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උසාවි වලට යනකොට හැමෝටම එහෙම තමයි බන් .හිරැනිකා කියලා අලි පුකෙන් ඇවිල්ලද එකි නිති ශ්‍රිෂ්‍යාවක් වෙලත් ඔව දන්නේ නැත්තම් මොකටද

    උසාවි එනකොට අදින අඩුම තීරණය කරන්නේ කවුද ? මෙයා ඇදගෙන ඉන්න එකේ කිසිම වැරද්දක් මට නම් පෙනෙන්නේ නෑ (දේශපාලනය මොකක් උනත්). ලංකාවේ මිනිස්සු අදින්න ඕනි වික්ටෝරියන් සදාචාරේට අනුව ද ?
    බුර්කව ඇදගෙන උසාවි යන්න පුළුවන් ද ? එහෙම නම් වැද්දන්ට උඩුකය නිරුවතින් උසාවි යන්න අයිතියකුත් තියෙනවා නේද ?
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ලංකාවේ ඔය තැන වල ඉන්නේ එක්තරා විදිහක මානසික රෝගියෝ පිරිසක් (ගොඩක් අය ), අදිකරණයට ගරු කල යුතුය් තමා නමුත් තමන්ගේ බලය අනිසි විදිහට යොදවනවා නිතරම දකින්න පුළුවන්...
    මේකත් බලන්න කෝ ... බැරි වෙලාවත් ලංකාවේ මෙහෙම දෙයක් උනා නම් මේ කෙල්ල අවුරුදු 30 කට විතර හිරේ යවය්

    දැන් උබ ඔය කෑ ගහන්නේ අර පත්තරේ තියන පින්තුරේ දැකල නේ ... ?
    යකෝ පත්තරේ පෙනුනේ නැති උනාට , සිරාවට බලද්දී ඔය ඇඳුම ඇදගෙන ඉන්නකොට ගැට දෙක එළියේ වගේ .. :rolleyes:
    ඔන්න උබට තේරෙන විදියට කිවුවා . :P
     
    මේකයි ශ්‍රෙශඨාධීකරණයෙදි සුදු පාට ඇදුමක් වාගේනම් හොඳයි........හැබයි මේයාගේ ඇඳුමෙනම් වරදක් පෙන්නේ නැහැ.පාට ප්‍රශනේ විතරයි.මැට්ටා කිව්වා වගේ ගැට දෙක් පෙනවා ඇති..:lol:....හැබයි ලැබිලා තියන චොදනාව ‍එච්චර හොඳ නැහැ.දැං මේයා චන්ඩි පාට් දාන්න පටන් අරන්....අනික් හිරිනිකා මේ නිති ගැන දැන්ගත යුතුයි.මොකද නිතිය හඳාරන කෙනෙක් ගැන හැටියට....
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උසාවි එනකොට අදින අඩුම තීරණය කරන්නේ කවුද ? මෙයා ඇදගෙන ඉන්න එකේ කිසිම වැරද්දක් මට නම් පෙනෙන්නේ නෑ (දේශපාලනය මොකක් උනත්). ලංකාවේ මිනිස්සු අදින්න ඕනි වික්ටෝරියන් සදාචාරේට අනුව ද ?
    බුර්කව ඇදගෙන උසාවි යන්න පුළුවන් ද ? එහෙම නම් වැද්දන්ට උඩුකය නිරුවතින් උසාවි යන්න අයිතියකුත් තියෙනවා නේද ?

    එහෙම තිරණය කරන්න නම් කවුරැත් නෑ එත් උසාවි වල ඔය සම්ප්‍රදාය තමයි තියෙන්නේ උසාවියට ගැලපෙන්නේ නැති ඇදුම් ඇදන් ආවොත් දඩුවම් කරන්න පුලුවන්. මේව ලන්දේසි බ්‍රතාන්‍ය නිති වලට අනුව තියෙන සම්ප්‍රදායන් .තමන්ට ඔනේ ඔනේ විදියට අදින්න බෑ පොඩ්ඩක් ඔය වටේ ඉන්න එවුන් බලපන් උන් ඇදන් ඇවිත් ඉන්නෙත් කලු සුදු ඇදුම් ,(ආරාක්ෂකයෝ) පාට ඇදුම් ඇදන් ඩෙනිම් ගහන් උසාවි යන්නේ නෑ එක හිරැනිකාට කියලා වෙනස් වෙන්නේ නෑ
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    පහතින් දැක්වෙන්නේ සුදු කොඩි නඩුව සම්බන්දයෙන් 15 October 2010 සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ෆෙඩ්‍රිකා ජෑන්ස් මහත්මිය උසාවියට පැමිණි ආකාරයයි

    ethokota ban meki eda avith tiyenne bra ekakwath nethuwa neda??????
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    පහතින් දැක්වෙන්නේ සුදු කොඩි නඩුව සම්බන්දයෙන් 15 October 2010 සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ෆෙඩ්‍රිකා ජෑන්ස් මහත්මිය උසාවියට පැමිණි ආකාරයයි

    ethokota ban meki eda avith tiyenne bra ekakwath nethuwa neda??????

    ammoooo
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මැට්ටා;14699414 said:
    මෙන්න ඔයාගේ අහිංසක හිරු ..
    මේවත් මගේ ඇහේ දෝෂයක් නිසා මට නිකන් කැත විදියට පේන්නේ .. :rolleyes:

    hirunika_premachandra-1-14.jpg

    hirunika-premachandra-1-13.jpg

    Hirunika-Premachandra21.jpg

    Hirunika-Premachandra_6.jpg

    8211694980_d9d131e8a7_z.jpg

    hirunika-premachandra-model-10.jpg

    Hirunika-Premachandra_8.jpg

    hirunika+lanka+space+%252819%2529.jpg

    hari hari ban .. mata me kohewath inna haal kaalak sudda karanna oni naa.. namuth mama danna widihata lankawe adikaranaya harima ekadipathi widihata hasirenne .. habayi owa podi minissunta witharai .. maharaja lata naa
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එහෙම තිරණය කරන්න නම් කවුරැත් නෑ එත් උසාවි වල ඔය සම්ප්‍රදාය තමයි තියෙන්නේ උසාවියට ගැලපෙන්නේ නැති ඇදුම් ඇදන් ආවොත් දඩුවම් කරන්න පුලුවන්. මේව ලන්දේසි බ්‍රතාන්‍ය නිති වලට අනුව තියෙන සම්ප්‍රදායන් .තමන්ට ඔනේ ඔනේ විදියට අදින්න බෑ පොඩ්ඩක් ඔය වටේ ඉන්න එවුන් බලපන් උන් ඇදන් ඇවිත් ඉන්නෙත් කලු සුදු ඇදුම් ,(ආරාක්ෂකයෝ) පාට ඇදුම් ඇදන් ඩෙනිම් ගහන් උසාවි යන්නේ නෑ එක හිරැනිකාට කියලා වෙනස් වෙන්නේ නෑ

    හරි ඒ කතාව පිළිගත්තා කියමු ... මුස්ලිම් අයට බුර්කා ඇදගෙන අදිකරණයට යන්න පුළුවන් ද ? එහෙම නම් වැද්දන්ට උඩුකය නිරුවතින් පොරෝ කෙටියක් අරන් අදිකරණයට යන්න දෙනවා ද ? නීතිය හැමෝටම සාදාරන වෙන්න ඕනි නේ

    Minnie_Burqa.jpg

    mr_040108_01.jpg
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඇදුම ගැන ඇරෙන්න ලංකාවෙ වෙන දේවල් අධිකරණයට පේන්නෙ නැත්ද??

    පොඩි මිනිහට සාධාරණය ඉටුවෙනවද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    University wala courts wala , professional wena places waladi magul gedhara yanawa wage pata cloths adinne naha. Mea varadima past time ekakadi matath wela thiyenawa. Mata une Courts waladi newe. light colors or white wage thama wada sudusu. University wala nam light colors wage. University walata venama kit ekak eka patin thiyenawanam wada hodai. Aka future time ekedi salaka balana lesa wagakiwa yutthan gen illa sitinawa.
     
    Last edited: