වරද හිරැනිකාගේ අදුමේ ද නඩුකාරයාගේ ඇහේද?
නඩු විබාගයක් සදහා අධිකරනයට ගිය හිරැනිකා පේමචන්ද්‍රට අනෙත් දවසෙ ්යෝග්‍ය ඇද්මකින් සැරසී එන්නැයි නඩුකාරයකු කී පුවතක් පත්තරවල අපූරැවට විකුනා තිබුණි. වඩාම විකුනා තිබුණේ නඩුකාරයාට විස වූ හිරැනිකාගේ ඇදුම ය. ඒ කියන්නේ දිග කලිසම සහ යට කර අදිනලද කමීසය සහ ඊට යටින් ඇති මේස් බැනියමයි.
නඩුකාරයා යොග්‍ය ඇදුම කියා කීවේ කුමන ඇදුමට ද කියා කිසිම පත්තරයක නැත. නීතිඥයින් එහෙම අහලාත් නැත.
මේ නඩු කාරයා සිංහල රාජ වංශයට ගරැ කරන කෙනෙක් නම් සිගිරි ලලනාවන්ගේ ඇදුමට ආසා කරනවා වෙන්න පුලුවන. නඩුකාරයා ආදිවාසීන්ට ගරැ කරන කෙනෙක් නම් පුක පේන අමුඩය පිරිමින්ටත් පියයුරැ පෙනෙන අර්ධ වස්ත්‍රය ස්ත්‍රින්ටත් නිර්දේශ කරන්න පුළුවන. නඩු කාරයා කැසිනෝ වලට කැමැති නම් බඩ පේන බෙලි ඩාන්සර් ඇදුමට කැමැති වන්නත් පුළුවන. එහෙම නැත්නම් හැමෝම ශිරන්ති මැඩම් වගේ සාරි ඇදින්න ඔනෑයි කියන්නත් පුළුවන.
කොච්චර බැලුවත් හිරැනිකාගේ ඇදුමේන් පෙනෙන වෙනත් දෙයක් නම් නැති බව මේ පළ වන පින්තූරයෙන් අපූරැවට පෙනෙයි. නඩුකාරයා කොච්චර හොදද කියනවා නම් වෙනස් කළ යුත්තේ කලිසමද කමීසය ද කියා කියා නැත. සමහර විට දෙකම වෙන්න පුළුවන. ඔහු කොපමණ වතාවක් මේ ඇදුම දෙස බලන්න ඇති ද, මේ නියෝගය දෙන්න කලින්. සමහරැ නම් බලන්නේ හොරහැනි.
අඩුවකට තියෙන්නේ මේ ඇදුමේ ඇති අඩුව හෝ වැඩිය කුමක් ද කියා නඩු කාරයා නොකියපු එකයි. කාලයකට පෙර එනම් අධිරාජ්‍යවාදීන් අපේ රට විනාශ කරන්න පෙර අමුඩය සහ තනපට නැති ඇදුම සංස්කෘතිය වූ රටක නියම ඇදුම කුමක්ද කියා මේ නඩුකාරයාගෙන් අහන්න කෙනෙක් ඇත්තටම නැද්ද?

Last edited:

....හැබයි ලැබිලා තියන චොදනාව එච්චර හොඳ නැහැ.දැං මේයා චන්ඩි පාට් දාන්න පටන් අරන්....අනික් හිරිනිකා මේ නිති ගැන දැන්ගත යුතුයි.මොකද නිතිය හඳාරන කෙනෙක් ගැන හැටියට....