![]()
සුදු කොඩි නඩුවට ෆෙඩ්රිකා එහෙනම් උසාවියට මේ ආවේ බ්‍රා එකත් නොදා

ඕව කියල එලකිරිය උසාවි නියෝග මත තහනම් කරයිද දන්නෑ 

University wala courts wala , professional wena places waladi magul gedhara yanawa wage pata cloths adinne naha. Mea varadima past time ekakadi matath wela thiyenawa. Mata une Courts waladi newe. light colors or white wage thama wada sudusu. University wala nam light colors wage. University walata venama kit ekak eka patin thiyenawanam wada hodai. Aka future time ekedi salaka balana lesa wagakiwa yutthan gen illa sitinawa.
බොට පිස්සුද යකෝ විශ්වවිද්‍යාල වලට නිල ඇදුම් හදුන්වා දෙන්න කියන්න ... විශ්වවිද්‍යාල තියෙන්නේ වැඩිහිටියන්ට .. මේලෝකේ වෙන රටවල වැඩිහිටියන්ට අයිතිවාසිකම් තියෙනවා ලංකාවේ නැති උනාට .. ලංකාවේ තියෙන නිදහසත් සීමා කරන්න උබල කතාකරන්නේ ... උසාවි යන්න ඕනි මොන වගේ ඇදුමක් අදාලද කියල මේ කතා කරන්නේ ... අදින විදිහ රට අනුව වෙනස් .. අරාබියට ගිහින් මෙහෙ වගේ අදින්න බෑ නේ .... නමුත් අපි මතක තියාගන්න ඕනි ලංකාවේ මිනිස්සු මීට අවුරුදු 100 කට කලින් ඇදපු විධිහ දැන් ඉන්න නඩු කාරයෙක් දැක්කොත් කියයි සුදුසු නෑ කියල .. මම කියන්නේ ඒ අවුල තියෙන්නේ නඩුකාරයාගේ හිතේ කියල .. ----------Wadihitiyanata kiyala wal buru nidahasak denna baha. Onama deyaka simawak thiyenawa. University wala poor boys la innawa. Adum nathiwa , gajeta rooma ge aduma adina ayath, kanna money nathiwa, anith ekage idul pigana illagena one rupee adu kama eken shape wena ayath university wala innawa. University eke student kit ekata dela thiyena freedom eka nisa , pohosath student dawasata eka ganane days 5 ta cloths 5 k adina athara, nathi poor student hamadhama eka kit eka wash kara kara adinawa. Methendi poor student mentally under pressure venawa. Mekata hodama answer eka thama----University wala serama students lata eka patakin same kit ekak select kirima.
ලංකාවේ ඔය තැන වල ඉන්නේ එක්තරා විදිහක මානසික රෝගියෝ පිරිසක් (ගොඩක් අය ), අදිකරණයට ගරු කල යුතුය් තමා නමුත් තමන්ගේ බලය අනිසි විදිහට යොදවනවා නිතරම දකින්න පුළුවන්...
මේකත් බලන්න කෝ ... බැරි වෙලාවත් ලංකාවේ මෙහෙම දෙයක් උනා නම් මේ කෙල්ල අවුරුදු 30 කට විතර හිරේ යවය්

nadu kaaraya aaathal porak HikZ! araki baluwe baby wela wade karaganna.gaenu nam maarai.Yaka hodia munta wada.
ලංකාවේ ඔය තැන වල ඉන්නේ එක්තරා විදිහක මානසික රෝගියෝ පිරිසක් (ගොඩක් අය ), අදිකරණයට ගරු කල යුතුය් තමා නමුත් තමන්ගේ බලය අනිසි විදිහට යොදවනවා නිතරම දකින්න පුළුවන්...
මේකත් බලන්න කෝ ... බැරි වෙලාවත් ලංකාවේ මෙහෙම දෙයක් උනා නම් මේ කෙල්ල අවුරුදු 30 කට විතර හිරේ යවය්
උසාවි වලට යනකොට හැමෝටම එහෙම තමයි බන් .හිරැනිකා කියලා අලි පුකෙන් ඇවිල්ලද එකි නිති ශ්රිෂ්යාවක් වෙලත් ඔව දන්නේ නැත්තම් මොකටද
ගිනි කුකුළා;14699437 said:මේකයි ශ්රෙශඨාධීකරණයෙදි සුදු පාට ඇදුමක් වාගේනම් හොඳයි........හැබයි මේයාගේ ඇඳුමෙනම් වරදක් පෙන්නේ නැහැ.පාට ප්‍රශනේ විතරයි.මැට්ටා කිව්වා වගේ ගැට දෙක් පෙනවා ඇති......හැබයි ලැබිලා තියන චොදනාව එච්චර හොඳ නැහැ.දැං මේයා චන්ඩි පාට් දාන්න පටන් අරන්....අනික් හිරිනිකා මේ නිති ගැන දැන්ගත යුතුයි.මොකද නිතිය හඳාරන කෙනෙක් ගැන හැටියට....
පහතින් දැක්වෙන්නේ සුදු කොඩි නඩුව සම්බන්දයෙන් 15 October 2010 සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මිය උසාවියට පැමිණි ආකාරයයි
hari hari ban .. mata me kohewath inna haal kaalak sudda karanna oni naa.. namuth mama danna widihata lankawe adikaranaya harima ekadipathi widihata hasirenne .. habayi owa podi minissunta witharai .. maharaja lata naa
හරි ඒ කතාව පිළිගත්තා කියමු ... මුස්ලිම් අයට බුර්කා ඇදගෙන අදිකරණයට යන්න පුළුවන් ද ? එහෙම නම් වැද්දන්ට උඩුකය නිරුවතින් පොරෝ කෙටියක් අරන් අදිකරණයට යන්න දෙනවා ද ? නීතිය හැමෝටම සාදාරන වෙන්න ඕනි නේ
![]()
![]()
ඇදුම ගැන ඇරෙන්න ලංකාවෙ වෙන දේවල් අධිකරණයට පේන්නෙ නැත්ද??
පොඩි මිනිහට සාධාරණය ඉටුවෙනවද?
![]()
සුදු කොඩි නඩුවට ෆෙඩ්රිකා එහෙනම් උසාවියට මේ ආවේ බ්‍රා එකත් නොදා

බොට පිස්සුද යකෝ විශ්වවිද්‍යාල වලට නිල ඇදුම් හදුන්වා දෙන්න කියන්න ... විශ්වවිද්‍යාල තියෙන්නේ වැඩිහිටියන්ට .. මේලෝකේ වෙන රටවල වැඩිහිටියන්ට අයිතිවාසිකම් තියෙනවා ලංකාවේ නැති උනාට .. ලංකාවේ තියෙන නිදහසත් සීමා කරන්න උබල කතාකරන්නේ ... උසාවි යන්න ඕනි මොන වගේ ඇදුමක් අදාලද කියල මේ කතා කරන්නේ ... අදින විදිහ රට අනුව වෙනස් .. අරාබියට ගිහින් මෙහෙ වගේ අදින්න බෑ නේ .... නමුත් අපි මතක තියාගන්න ඕනි ලංකාවේ මිනිස්සු මීට අවුරුදු 100 කට කලින් ඇදපු විධිහ දැන් ඉන්න නඩු කාරයෙක් දැක්කොත් කියයි සුදුසු නෑ කියල .. මම කියන්නේ ඒ අවුල තියෙන්නේ නඩුකාරයාගේ හිතේ කියල .. ----------Wadihitiyanata kiyala wal buru nidahasak denna baha. Onama deyaka simawak thiyenawa. University wala poor boys la innawa. Adum nathiwa , gajeta rooma ge aduma adina ayath, kanna money nathiwa, anith ekage idul pigana illagena one rupee adu kama eken shape wena ayath university wala innawa. University eke student kit ekata dela thiyena freedom eka nisa , pohosath student dawasata eka ganane days 5 ta cloths 5 k adina athara, nathi poor student hamadhama eka kit eka wash kara kara adinawa. Methendi poor student mentally under pressure venawa. Mekata hodama answer eka thama----University wala serama students lata eka patakin same kit ekak select kirima.
උබ යුනි ගිහින් නැති නිසා ඔහොම කියන්නේ, කිසිම කෙනෙක් ඇදුම් ගැන අපහසුතාවයකට පත් වෙලා නෑ. හොස්ටල් වල රෙදි වැලේ වනල තියෙන ඇදුමක් ඕනෙම කෙනෙක් ඇදන් යනවා,එක ෆිට් එක, ඒ නිසා ඇදුම් ගැන ප්‍රශ්නයක්නම් මන් හිතන්නේ ඇති වෙලා නෑ. රැග් එකේ අමිහිරි පැත්ත අපි පත්තරෙන් දැක්කට ඒකම ඕකට පිලිතුරුත් සපයනවා
දැන් උබට තියෙන ප්‍රශ්නේ ලංකාවේ නඩු කාරයාගේ මහන්තත්වේ ගැන නේ.
උබට මන් දෙන්නම් ඇමරිකාව මහා ප්රජාන්ත්රවාදී රටේ උසාවියකට යන හැටි. මේක කියවල බලපන්. එතකොට උබ පිළිගනී
link
එක දෙයක් තේරුම් ගනින්, ඇදුම් අදින විදිය නීතියක් තිබ්බත් නැතත් තේරුම් ගන්න අදිකරණය කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට විසදුම් දෙන තැනක්. එතන ෆිල්ම් හෝල් එකක්වත් පාර්ක් එකක්වත් නෙවි, එතන රටක පවතින නීතිය ක්‍රියාත්මක කරන තැනක්, රටේ නිතිය ක්‍රියාත්මක නොවෙනවා කියල අපිට ඕනේ ඕනේ විදියට කරන්න ඕනේ නම් වෙන පාලු දුපතකට පලයන්.
නීතියක් ක්‍රියාත්මක කරන්න තීන්දුව දෙන කෙනාට ගවුරවයක්වත් ගනන්වත් ගන්නේ නැත්තන් එයා දෙන තීන්දු පිළිගනියිද,
හිතන්න අපි ඉන්ටෙර්විව් එකට යනවා මොකක්ද අදින්නේ ඕවගේ අතුල පෙන ඇදුමක් ඇදන් යනවද?
කෙනෙක්ගේ ඇසට ප්‍රියමනාප පෙනුමක් දැනෙන විදියට දිසන්ට් විදියට යන්න ඕනේ, මොකද අපි යන්නේ අපේ ජිවිතයට වැදගත් තීරණයකට මුහුණ දෙන්න මිසක් නටන්න නෙවි,
බොට පිස්සුද යකෝ විශ්වවිද්‍යාල වලට නිල ඇදුම් හදුන්වා දෙන්න කියන්න ... විශ්වවිද්‍යාල තියෙන්නේ වැඩිහිටියන්ට .. මේලෝකේ වෙන රටවල වැඩිහිටියන්ට අයිතිවාසිකම් තියෙනවා ලංකාවේ නැති උනාට .. ලංකාවේ තියෙන නිදහසත් සීමා කරන්න උබල කතාකරන්නේ ... උසාවි යන්න ඕනි මොන වගේ ඇදුමක් අදාලද කියල මේ කතා කරන්නේ ... අදින විදිහ රට අනුව වෙනස් .. අරාබියට ගිහින් මෙහෙ වගේ අදින්න බෑ නේ .... නමුත් අපි මතක තියාගන්න ඕනි ලංකාවේ මිනිස්සු මීට අවුරුදු 100 කට කලින් ඇදපු විධිහ දැන් ඉන්න නඩු කාරයෙක් දැක්කොත් කියයි සුදුසු නෑ කියල .. මම කියන්නේ ඒ අවුල තියෙන්නේ නඩුකාරයාගේ හිතේ කියල .. ----------Wadihitiyanata kiyala wal buru nidahasak denna baha. Onama deyaka simawak thiyenawa. University wala poor boys la innawa. Adum nathiwa , gajeta rooma ge aduma adina ayath, kanna money nathiwa, anith ekage idul pigana illagena one rupee adu kama eken shape wena ayath university wala innawa. University eke student kit ekata dela thiyena freedom eka nisa , pohosath student dawasata eka ganane days 5 ta cloths 5 k adina athara, nathi poor student hamadhama eka kit eka wash kara kara adinawa. Methendi poor student mentally under pressure venawa. Mekata hodama answer eka thama----University wala serama students lata eka patakin same kit ekak select kirima.
විශ්වවිද්‍යාලෙ කියන්නේ ඉස්කෝල වගේ උගන්නන තැනක් නෙවි ඉගෙන ගන්න තැනක් ... රටේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන විදිහ ඉගෙනගන්න හොදම තැනක් ... මෙතනත් එක ඉගෙනගන්නේ නැතුව Bubble එකක ඉදල එකපාරටම සමාජයට ගියාම ඇතිවෙන පීඩනය නිසා මිනිස්සු පිස්සෝ වෙනවා .. මේ ලෝකේ කියන්නේ සර්ව සාදාරන තැනක් නෙවි අපි එක තේරුම් ගන්න ඕනි