මොකා උනත් කමක් නෑ කරන උන් එළවලා දාන්න ඕනේ
උන්ව එලවන් නැතුව කරන්න හදන්නෙ බිල් ලියන උන්ව කර්‍යල වල උන්ව අයින් කරන එක එහෙම කරලා යාහාපාලනෙට කඩෙ ගිය උන්ව පුරොවනවා
මොකා උනත් කමක් නෑ කරන උන් එළවලා දාන්න ඕනේ
අපිට අංශයක් වැඩක් නැහැ. වෙලාවට බිල ගෙවනවනම් නොකඩවා කරන්ට් එක දීපියවු. ෆක්කු
උන්ව එලවන් නැතුව කරන්න හදන්නෙ බිල් ලියන උන්ව කර්‍යල වල උන්ව අයින් කරන එක එහෙම කරලා යාහාපාලනෙට කඩෙ ගිය උන්ව පුරොවනවා
මට නම් දේශපාලන කාරනා අදාල නෑ අනිත් එක මේ ආණ්ඩුව විතරක් නෙමේ ගිය ආණ්ඩුවත් එහෙම කරා
මෙතන තියෙන ගැටලුව උබ හිතපන් දවස් 4ක් ලයිට් කපන එක සාධාරණද කියලා එක විතරක් කියපන්
මට නම් දේශපාලන කාරනා අදාල නෑ අනිත් එක මේ ආණ්ඩුව විතරක් නෙමේ ගිය ආණ්ඩුවත් එහෙම කරා
මෙතන තියෙන ගැටලුව උබ හිතපන් දවස් 4ක් ලයිට් කපන එක සාධාරණද කියලා එක විතරක් කියපන්
යකො ගෙදර යවන්න ඔන උන්ව තියන් අහක ඉන්න උන්ව ගෙදර යාවලා වැඩක් නැ, ඔවගෙ තාක්ෂණ අන්ශ වල ඉන්නෙ අමු කාලකණ්ණි උන්ව ගෙදර යාවලා සුද්ද කරන්න ඔන නමුත් වෙන්නෙ නත්තෙ එකමයි
අංශ ගැන දන්නේ නෑ දැන් ලැපත් off වෙයි එච්චරයි දන්නේ

.අම්මෝ උබ හෙන ලකී...
දවස් 4ක් චාජ් එක තියෙන ලැපැක්...අම්මෝ උබ හෙන ලකී...
![]()

කෑත සීන් එක.. උගේ ලෑප ඕෆ් වුනාද කොහෙද බන්... පවු යකෝ. ඌ සමහර විට බෑටර් ගොඩක් තියන් ඈති![]()

Hida wadak.. dan anith unuth tikak baya wenawa![]()

.ලාමක චින්තනේ....මම ආව ගමන් ලැප ඕප් උනා ශිට්...![]()

Hida wadak.. dan anith unuth tikak baya wenawa![]()
අනිවාර්යෙන්ම. විදුලි බල මණ්ඩලේ වේසිගේ පුතාලා හිතාගෙන ඉන්නේ අපි පිනට විදුලිය පාවිච්චි කරනවා කියලා. වෙන රටවල බලන්න ඕන පවර් කට් එකක් උනාම හදන ඉක්මන
කම්කරුවන්, කාර්යාල කාර්ය සහායකයන්, අයපත්කරුවන් වගේ අය විදුලිය බිද වැටුනම හදන්න දන්නේ නෑ බන්.
ඒක කරන්නෙ තාක්ෂණික අංශෙ උන්. උන් ඔක්කොම ස්ථීර රස්සා තියන උන්.
අනික උන්ව අයින් කරල එකපාර අලුත් උන් ගන්න බෑ. ඒකයි ඇත්ත
කරන්නේ මොන අන්ශේද දන්නේ නම් නෑ එත් කරන්නේ විදුලිබල මණ්ඩලේ සේවකයින්