Ilaga step eka bus wala root permit cancel karana eka kiyalaa kawuda kiwwa ne
kattiya baya wela nawaththanna athi
ලොවෙත් රාජිත කිව්ව විදියට ප්‍රයිවට් පකයෝ ටික බය වෙන්න ඇති..



Ilaga step eka bus wala root permit cancel karana eka kiyalaa kawuda kiwwa ne
kattiya baya wela nawaththanna athi


අද තමන්ගෙ වාහන වලින් වැඩට යන අය ඉන්නවනම් පාරෙ ඉන්න තව එක මිනිහෙක් හරි දාගෙන යන්න. මිනීමරු බස් කාරයන්ට පාඩමක් උගන්නන්න
Fb share karanna ikmanata

Ko bola erozan karaya. Aiyo u methana marenna haduwa ne? Uge bus ekath ada pare duwanawa athi

ඉරෝසන්කාරයා වගේම තමා උබත් හැබැයි..මේ ආණ්ඩුවේ වැරදි කවදාවත් කතා කරනවද උබ?කැපුවත් කොළ UNP ටොයියෙක් නේ..
![]()

ජනාධිපතිවරයා සමග අද (03) උදෑසන පැවති සාකච්ඡාවෙන් තමන්ට එකඟවියහැකි විසඳුමක් ලැබුණු බව බස් සංගම් පවසනවා.
තමන් වර්ජනයට පාදකකරගත් දඩ මුදල් ඉහළ දැමීම නොකරන බවත්, ඒ සම්බන්ධයෙන් කිසියම්හෝ තීරණයක් ගන්නේනම් ඒ බස් හිමියන්ගේ සංගම් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව ජනාධිපතිවරයා පැවසූබව පවසනවා.
මෙම සාකච්ඡාවට සහභාගීවූ බස්නාහාර පළාතේ ප්‍රධාන අමාත්‍ය ඉසුර දේශප්‍රිය පවසන්නේ “වමෙන් ඉස්සර කිරීම සහ වේගසීමා උල්ලංඝනය කිරීම“ට එරෙහිව අය කිරීමට බලාපොරොත්තුවන 25000 දඩය වෙනස්කරදීමට ජනාධිපතිවරයා එකඟ වූ බවය.
- Neth FM
oya hitan karla tiyenyn wadey![]()



මාත් දැක්කා ත්‍රෙඩ් කිහිපයකම ඕකා මේ වර්ජනේ සාධාරණයි කියනවා වගේ මත කිහිපයක් දරනවා


වර්ජනය කළ බස් සංගම් නියෝජිතයන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද උදෑසන පැවැති සාකච්ඡාවේ දී බස් හිමියන්ගේ ගැටළු විසඳීමට පාර්ශව කිහිපයක් නියෝජනයවන පරිදි කමිටුවක් පත්කළ බවත් එම කමිටුව සඳුදා (05) සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. අයවැයෙන් යෝජනා වූ රුපියල් 25,000ක දඩ මුදල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේ දී එකඟ නොවූ බවත් බස් හිමියන්ගේ ගැටළු නව කමිටුවේ නිර්දේශ මත විසඳීමට එකඟවූ බවත් දැනගන්නට ඇත.
lankadeepa
ඉල්ලපුවා දීල නැහැ. ලජ්ජාවට ඔය කියවන්නේ. පර්මිට් කැන්සල් කරනව කිව්වම බය වෙලා වර්ජනය නැවැත්තුව.


පාන්ඩුව 25 000 දඩේ *කේ ගහගෙන, මීහරක් ටොයියො තවත් කියවනව ලොල් තොපිට විලි ලැජ්ජාවක් නැනෙ අම්මප.
