අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
මේ කාලකන්නි රාජ්ය සේවකයන් අඩු කරන කම් ලංකාවට ගොඩ ඒමක් නැහැරාජ්ය සේවය උපරිම ලක්ෂ 8ක් කරන්න ඕනේ. දැනට ලක්ෂ 15යි.
laughs in නිල් බලකාය, arundika pranandu, chamara sampath and more.මේ කාලකන්නි රාජ්ය සේවකයන් අඩු කරන කම් ලංකාවට ගොඩ ඒමක් නැහැ
රාජ්ය ආදායමෙන් 90% ගානක් යන්නේ මුන්ගේ පඩි ගේවන්නයි විශ්‍රාම වැටුප් ගේවන්නයි
අද හවස කොටුව ස්ටේෂ්ම ගාව සමන්ත විද්‍යාරත්න එක්ක උද්ඝෝෂණයක් කරනවා උබත් යනවා ද?laughs in නිල් බලකාය, arundika pranandu, chamara sampath and more.![]()
ලක්ෂ 8 ඇති. ඒත් ඔය ලක්‍ෂ 15 ඇතුලේ ඉන්නේ බහුතරයක්ම අනවශ්‍ය කම්කරු වගේ සේවකයෝ. ගෝඨාත් බහුකාර් ය කියලා අවුරුදු 40-50 අතරේ වයස්වල මිනිස්සුත් ඇතුලුව සෙට් එකක් ගත්තා. දැන් ඒ මිනිස්සු කාර්යාල සේවකමට්ටමටම පඩී ගන්නවා. ඒවගේම එයාලට කරන්න ජොබ් රෝල් එකකුත් නෑ. ඔහේ ගේම් ගගහාආතල් එකේ ඉන්නවා. ඒමදිවට විශ්‍රාම වැටුපත් ලැබෙනවා.රාජ්ය සේවය උපරිම ලක්ෂ 8ක් කරන්න ඕනේ. දැනට ලක්ෂ 15යි.
උන් පඩි වැඩි කරන්න කියලද කියන්නෙ? නැත්තං කලින් ගෝටා වැඩිකරපු එක දෙන්න කියලද? @2osama
මේ පාර පඩි වැඩි කරෝත් VAT 19.5% කරන්න වෙනවා ලු
මරු කියවන්නේ නැතුව දාල තියෙන එකට මොනවා හරි රිප්ලයි එකක් දානවා නම් දාපන්. සමන්ත විද්‍යාරත්න කොටුවේ උද්ගෝෂණයක් නෙවෙයි මාරු ගැහුවත් මට පුකද?අද හවස කොටුව ස්ටේෂ්ම ගාව සමන්ත විද්‍යාරත්න එක්ක උද්ඝෝෂණයක් කරනවා උබත් යනවා ද?
මේ පාර පඩි වැඩි කරෝත් VAT 19.5% කරන්න වෙනවා ලු
රාජ්‍ය සේවය උපරිම ලක්ෂ 8ක් කරන්න ඕනේ. දැනට ලක්ෂ 15යි.
මේ කාලකන්නි රාජ්ය සේවකයන් අඩු කරන කම් ලංකාවට ගොඩ ඒමක් නැහැ
රාජ්ය ආදායමෙන් 90% ගානක් යන්නේ මුන්ගේ පඩි ගේවන්නයි විශ්‍රාම වැටුප් ගේවන්නයි
Kawda ookunwa job walata gatte dan. 3% anura wennathi. Salary gewaganna puluwan tharam minissu gatte na. Campaign karapu un (maina + ranil) puroo gatte. Ado ethakota 3% jeppoda dan munwa aran thiyenne.
ගෝඨා හොඳ නැත්නම් උගේ පඩි කොහොමද පොන්නයෝ හොඳ වෙන්නේඋන් පඩි වැඩි කරන්න කියලද කියන්නෙ? නැත්තං කලින් ගෝටා වැඩිකරපු එක දෙන්න කියලද? @2osama
පඩි වැඩි කරනව නම් මේකයි option එක. නැත්තම් ටැක්ස් වැඩි කරන්න වෙනව.රාජ්ය සේවය උපරිම ලක්ෂ 8ක් කරන්න ඕනේ. දැනට ලක්ෂ 15යි.
මේ කාලකන්නි රාජ්ය සේවකයන් අඩු කරන කම් ලංකාවට ගොඩ ඒමක් නැහැ
රාජ්ය ආදායමෙන් 90% ගානක් යන්නේ මුන්ගේ පඩි ගේවන්නයි විශ්‍රාම වැටුප් ගේවන්නයි
රාජ්‍ය සේවය උපරිම ලක්ෂ 8ක් කරන්න ඕනේ. දැනට ලක්ෂ 15යි.