වර්ජන රැල්ලේ පිටිපස්සෙන් ඉන්නේ කවුද?

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    ebKiEqM.jpeg
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    වර්ජන රැල්ලේ පස්සේ ඉන්නේ උබේ අම්මට පුකේ ඇරපු කොටින්ට සෙනග හදපු නාකි මයිනා ඉබිකටු පොන්නයො 🌹😍🙈
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ

    රාජ්‍ය සේවය උපරිම ලක්ෂ 8ක් කරන්න ඕනේ. දැනට ලක්ෂ 15යි.​

    මේ කාලකන්නි රාජ්ය සේවකයන් අඩු කරන කම් ලංකාවට ගොඩ ඒමක් නැහැ
    රාජ්ය ආදායමෙන් 90% ගානක් යන්නේ මුන්ගේ පඩි ගේවන්නයි විශ්‍රාම වැටුප් ගේවන්නයි
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    967
    1,155
    93
    මේ කාලකන්නි රාජ්ය සේවකයන් අඩු කරන කම් ලංකාවට ගොඩ ඒමක් නැහැ
    රාජ්ය ආදායමෙන් 90% ගානක් යන්නේ මුන්ගේ පඩි ගේවන්නයි විශ්‍රාම වැටුප් ගේවන්නයි
    laughs in නිල් බලකාය, arundika pranandu, chamara sampath and more. :ROFLMAO::ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    laughs in නිල් බලකාය, arundika pranandu, chamara sampath and more. :ROFLMAO::ROFLMAO:
    අද හවස කොටුව ස්ටේෂ්ම ගාව සමන්ත විද්‍යාරත්න එක්ක උද්ඝෝෂණයක් කරනවා උබත් යනවා ද?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand

    රාජ්‍ය සේවය උපරිම ලක්ෂ 8ක් කරන්න ඕනේ. දැනට ලක්ෂ 15යි.​

    ලක්‍ෂ 8 ඇති. ඒත් ඔය ලක්‍ෂ 15 ඇතුලේ ඉන්නේ බහුතරයක්ම අනවශ්‍ය කම්කරු වගේ සේවකයෝ. ගෝඨාත් බහුකාර් ය කියලා අවුරුදු 40-50 අතරේ වයස්වල මිනිස්සුත් ඇතුලුව සෙට් එකක් ගත්තා. දැන් ඒ මිනිස්සු කාර්යාල සේවකමට්ටමටම පඩී ගන්නවා. ඒවගේම එයාලට කරන්න ජොබ් රෝල් එකකුත් නෑ. ඔහේ ගේම් ගගහාආතල් එකේ ඉන්නවා. ඒමදිවට විශ්‍රාම වැටුපත් ලැබෙනවා.

    ඉගෙන ගත්තු මිනිස්සු ජොබ් නැතුව නිකං ඉන්නවා. රජයේ කාර්‍යාලවට අඩූම තරමේ ඩිග්‍රි අරන් ජොබ් නැති රැකියා විරහිත සෙට් එකවත් දැම්ම නම් ගොඩක් හොදයි. ඩිප්ලෝමාවක්වත් නැති මිනිස්සු තමයි බහුතර්‍යක් කාර් යාල සහයක වගේ ඔෆිස්වල ඉන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113

    මේ පාර පඩි වැඩි කරෝත් VAT 19.5% කරන්න වෙනවා ලු

    උන් පඩි වැඩි කරන්න කියලද කියන්නෙ? නැත්තං කලින් ගෝටා වැඩිකරපු එක දෙන්න කියලද? @2osama
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    967
    1,155
    93
    අද හවස කොටුව ස්ටේෂ්ම ගාව සමන්ත විද්‍යාරත්න එක්ක උද්ඝෝෂණයක් කරනවා උබත් යනවා ද?
    මරු කියවන්නේ නැතුව දාල තියෙන එකට මොනවා හරි රිප්ලයි එකක් දානවා නම් දාපන්. සමන්ත විද්‍යාරත්න කොටුවේ උද්ගෝෂණයක් නෙවෙයි මාරු ගැහුවත් මට පුකද?
     
    • Haha
    Reactions: Solo Rider

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113

    මේ පාර පඩි වැඩි කරෝත් VAT 19.5% කරන්න වෙනවා ලු

    රාජ්‍ය සේවය උපරිම ලක්ෂ 8ක් කරන්න ඕනේ. දැනට ලක්ෂ 15යි.​

    මේ කාලකන්නි රාජ්ය සේවකයන් අඩු කරන කම් ලංකාවට ගොඩ ඒමක් නැහැ
    රාජ්ය ආදායමෙන් 90% ගානක් යන්නේ මුන්ගේ පඩි ගේවන්නයි විශ්‍රාම වැටුප් ගේවන්නයි
    Kawda ookunwa job walata gatte dan. 3% anura wennathi. Salary gewaganna puluwan tharam minissu gatte na. Campaign karapu un (maina + ranil) puroo gatte. Ado ethakota 3% jeppoda dan munwa aran thiyenne. 😭
     
    • Like
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    උන් පඩි වැඩි කරන්න කියලද කියන්නෙ? නැත්තං කලින් ගෝටා වැඩිකරපු එක දෙන්න කියලද? @2osama
    ගෝඨා හොඳ නැත්නම් උගේ පඩි කොහොමද පොන්නයෝ හොඳ වෙන්නේ🤣🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේ කාලකන්නි රාජ්ය සේවකයන් අඩු කරන කම් ලංකාවට ගොඩ ඒමක් නැහැ
    රාජ්ය ආදායමෙන් 90% ගානක් යන්නේ මුන්ගේ පඩි ගේවන්නයි විශ්‍රාම වැටුප් ගේවන්නයි

    රාජ්‍ය සේවය උපරිම ලක්ෂ 8ක් කරන්න ඕනේ. දැනට ලක්ෂ 15යි.​

    ithin HTTP, thoge maha eka sakkili mahinda rajapaksha thamai oka wedi kare
     
    • Haha
    Reactions: Clockwork