*වර්ණවාහිනි දවසේ වැරැද්ද,.Lol.

buura

Member
Jun 9, 2010
2,275
104
0
My Computer
මේකනම් ගූවාහිනියක් ම තමා
මුන්ගේ නිවුස් කියනවිදිහ දැක්කහම වමන යනවා
 

flower123

Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    මුන්ගේ නිව්ස් කියන හැටි ඇහෙන කොටත් මට පුදුම කේන්තියක් එන්නේ, :frown:අවශ්‍ය දේ කෙලින් කියන නැහැ, වටේ ගිහින් තමයි කියන්නේ, අහන ඉද්දි එපා වෙනවා,:angry: මුන්ට සම්මාන දෙන එවුන්ට පිස්සුද මන්ද..:rolleyes:
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    image001jz.gif
    hahahahahahaha
     
    :lol:
    416893_363391557026771_289407701091824_1111512_1382519791_n.jpg


    දවසේ වැරැද්ද රටටම පෙන්නනලා නිව්ස් වලින් 1st වුනා කියන මෙයාලට එයාල කරන වැරදි පෙන්නේ නැ....... තමන්ගේ වැරදි හදාගන්නේ නැතිව රටේ වැරදි හදන්න යන මෙයාල බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? තවත් සම්මානයක් කර ගහන්නද?
    .
    .
    මෙයලා පාරේ මේ විදියට වාහනේ නවත්තන් ඉන්නේ මේක මෙයාලගේ අම්මගේ අප්පාගේ බුදලයක්ද?
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ස්වර්ණවාහිනී කියන්නේ අම්ම විකුණලා හරි සල්ලි හොයන චැනල් එකක්. මතකද 1999 වල්ඩ් කප් පෙන්නපු හැටි? ඕවරේට බෝල 4 යි. ඒකත් වටේටම ඇඩ් දාල ලකුණු එහෙම ඇත්තෙම නැතුව.
    දැන් බලපල්ලා අර යටින් දාන දැන්වීම් තීරුව. ප්‍රේක්ෂක අවධානය තියාගන්න නොදී. ලෝකේ වෙන කිසිම රටක එහෙම බලු විදිහට ඇඩ් දාන්නේ නෑ.
    උන්ගේ නිව්ස් කියල කියන්නේ කතන්දරයක් නේ. කවුද එකෙක් කටුස්සෙක් වගේ ඔලුව හොල්ල හොල්ල කතන්දරයක් කියනවා.