වර්තමාන රහත් හිමිවරු
වර්තමානයේ රහත් හිමිවරු ලංකාවේ ඉන්නවා කියලා අපේ එළකිරි එකේ යාළුවො විශ්වාස කරනවද?
එහෙම හිතනවනං ඒගැන දන්නා විස්තර මෙතන publish කරමුද?
මම දන්නා විදියට දිවයින පත්තරේ මහා රහතුන් වැඩි මග ඔස්සේ කියන ලිපිය ලියපු රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ ගැන ගොඩක් මිනිස්සු ඒ විදියට හිතන. ඒ හාමුදුරුවෝ කියන බන වලත් අමුතු විශේෂයක් තියෙන බව හැඟෙනවා. මේ වගේ ඔයගොල්ලෝ අහල තියෙන දන්නා විස්තර මෙතන දාන්න.
අපි පොඩි කාලේ පොත් වල ඉගෙනගෙන තියෙන්නේ ලංකාවේ හිටපු අවසන් මහා රහත් හිමි මලියදේව හාමුදුරුවෝ කියලා නමුත් මට හිතෙනවා එක එහෙම වෙන්නේ නැ කියල.
මම අහලා තියෙනවා සිතුල්පව්ව පැත්තේ ආරණ්‍ය වල ගොඩක් පුජනීය හාමුදුරුවරු ඉන්නවා කියල. එක සැරයක් army එකේ කෙනෙක් මට කිව්වා තොප්පිගල ආරණ්‍යක ඉනහාමුදුරු කෙනෙක් වතුර ගන්න ගඟට එනකොට කොටි වෙඩි තිබ්බලු. එත් ඒ හාමුදුරුවෝ වෙඩි වැඩි වැඩි වුනත් ගඟට බැහැල වතුර අරන් අපහු ගිහින් තියෙනවා. දවස් දෙකකට පස්සේ army එක ඒ area එක capture කරාම ඒ හාමුදුරුවෝ කුටියේ අපවත් වෙලා ඉඳල තියෙනවා හැබැයි එක wound එකක්වත් තිබ්බේ නැ ලු.

Last edited: